Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වස විස නැති කාටත් ගුණ දෙන රස පලතුරක් තමයි වරකා කියන්නේ....

ඒ වගේම වරක බංග්ලාදේශයේ ජාතික පලතුර විදිහටත් සැලකෙනවා... 
1,995 Views
කෙසෙල් මුව නැත්නම් ගාලු පැත්තේ අය කියන වතුමුවා කියන්නේ ඉතාමත් ගුණවත් ආහාරයක්.
1,172 Views
ගොඩාක් වෙලාවට පවුල් අවුල් කරන ප්‍රශ්න අතර ප්‍රධානම හේතුවක් තමයි ලිංගිකත්වය.
2,197 Views
අපේ ගෙදර ගොඩක් වෙලාවට හැදෙන ව්‍යංජනයක් තමයි මියන දළු කියන්නේ(සමහරවිට ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ නම් වෙනස් වෙනවා ඇති).
5,372 Views
පේර කියන්නේ  පළතුරක් කියලා  අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.හැබැයි මේ කියන්නේ පේර ගැන නෙවෙයි පේර කොළ ගැන
6,684 Views
මේ කියන්න යන්නේ රෝග ගොඩකට ඔසුවක් වෙන වටිනා ඖෂධීය ගුණ පිරි දෙයක් ගැන..

අපේ රටේ මේ ශාකය බහුලව තිබ්බත්.. අපි ඒ දේවල් ගණන් ගන්නෙ නෑ..

ඒත් මේ පෝශක ගුණ තියන  අතිරේක ආහාර පෝශකයක් ඔබට ලැබුණොත්... 
875 Views
ගහට කොළට ආදරය කරන ගොඩක් දෙනෙක් ඒ දේවල් එක්ක ජීවත් වෙනවා වගේම ඒ දේවල් වලින් ජීවිතය සරු කරගන්නවා..

මේ කියන යන්නෙත්  පංච ශතියකින් තවත් රූ සපුව හැඩ කරන කෙස් කළඹ ශක්තිමත් කරගන්න විදිහක් ගැන...
950 Views
හෘදයාබාධල හෘද අකරණියල රුධිර පීඩනය හෝ වෙනත් හෘදය ආශ්‍රිත රෝගයකට ඔබ දැනටමත් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයකු නම් එම ප්‍රතිකාර නොකඩවාම ලබා ගත යුතු වේ. කිසිම හේතුවක් නිසාවත් ඔබේ ප්‍රතිකාර වෛද්‍ය උපදෙසකින් තොරව නොගෙන නොසිටීමට වග බලා ගන්න. මෙම කාලයේදී ඖෂධ ලබා ගැනීමේ ල සැපයීමේ හා බෙදා හැරීමේ ගැටලු ඇති විය හැකියි.
864 Views
මෑතකාලීනව අපේ සමාජයේ සෞඛ්‍යසම්පන්න නිරෝගී දිවිපැවැත්ම ගැන විශාල උනන්දුවක් ඇති වෙලා තිබෙන බව දැක ගන්න පුඵවන්. අන්තර්ජාලය, ආර්ථිකයේ දියුණුව වගේ වෙනස්කම් එක්ක පැමිණි හොඳ ප්‍රවණතාවයක් ලෙස මෙය හඳුන්වන්න පුඵවන්.
8,012 Views
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.
 
බොහෝ දෙනා නොදන්නා නමුත් ගිනිවරකා යනු සුව කිරීමට නොහැකි රෝගී තත්ත්වයන් කිහිපයක්ම සමනය කිරීමට හැකියාවක් ඇති පලතුරකි. බොහෝ දෙනා හරිහැටි නොහඳුනන ගිනි වරකාවල ගුණාත්මක භාවය මෙන්ම එහි ඇති ඖෂධීය වැදගත්කම පිළිබඳ සැකසෙන මෙම ලිපිය ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි.
 
ඈත අතීතයේ සිටම කොස් ශ්රී ලාංකික ජන සමාජය තුළ පොදුවේ සියලු දෙනාම ප්රිය කළ ආහාරයකි.
 
මෙය ඈත අතීතයේ සිටම බත් සඳහා විකල්පයක් ලෙස භාවිත කළ බැවින් "බත් ගස" ලෙසින් ලාංකේය සමාජයේ ගෞරවයට පාත්ර වූ ආහාරයකි.
 
ව්යංජනයක් ලෙස මෙන්ම තම්බා ආහාරයට ගත හැකි කොස් ඉඳුන පසු රසවත් පලතුරකි.
 
2,052 Views
නිල් කට රොළු වලින් සකස ගන්නා ඉතා රසවත් ගුණවත් සේම ඇසට හිතට ප්‍රිය උපදවන ආහාර වර්ග රාශියක් ඇත. 
 
ශරීරයේ බොහෝ ලෙඩ දුක් වලට ගුණදායක මෙම ඖෂධය තුලින් ඔබත් කැම වර්ග සකසා බලන්න.
12,265 Views
ඉදිරි මාස කිහිපය තුළ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පාලනය කිරීමට ලෝකය සමත් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
 
ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය වන සම්පත් සමාන අන්දමින් බෙදා හැරීම සිදුකළ යුතු බවයි.
902 Views
වැල්වල හටගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස සැලකෙන්නේ අලු පුහුල්.
නිකන් දුන්නත් නොකන ගෙඩිය මොකක්ද කියලා ඇහුවොත් ඒකට උත්තරෙත් මේ අලු පුහුල් ම තමයි. වට්ටක්කා, පිපිඤ්ඤා වගේ මහා පරිමාණයෙන් මේ එළවළුව වගා නොවෙන්නේ ඇත්තටම අපිට මේ ගැන තියෙන අබෝධය අඩු නිසයි.
5,506 Views
අද අපි කන කෑමවලින් භාගෙට භාගයක්ම තියෙන්නේ වහ කිව්වොත් ඒකේ වැරැද්දක් නෑ.
ඉස්සර සමහර දේවල් දිව්‍ය ඖෂධ ‍වෙද්දි අද ඒ දේම මරණයට අත වනන කෑමක් වෙලා තියෙනවා.
ඒකට හේතුව තමයි අද හැමදේටම එකතු කරන බෙහෙත් වර්ග එහෙමත් නැත්නම් පළිබෝධනාශක.
පොලවට එකතු වෙන වතුරවල පවා දැන් තියෙන්නේ මොනවද...?
මේ ඒකට කදිම උදාහරණයක්..
1,577 Views
ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක එම්.සී.සී. ආධාර ප්‍රදානය අත්හිටුවීමට තීරණය කළ ද, ශ්‍රී ලංකාවේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසනවා.
 
අමෙරිකානු සහශ්‍ර අභියෝගතා සංවර්ධන වැඩසටහන හෙවත් එම්.සී.සී. වැඩසටහන ශ්‍රී ලංකාව සඳහා යෝජිත වැඩසටහන අත්හිටුවීමට තීරණය කළේ වොෂින්ටනයේදී ඊයේ පැවති එහි පාලක මණ්ඩල රැස්වීමේදීයි.
524 Views
[1]      «      27   |   28   |   29      »      [35]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top