ඔබ ඒවා පරිභෝජනයට ගනී නේද..? මේ කියන්න යන්නේ ඒ වගේ වටිනා දෙයක් ගැන...
සමේ මෙලනින් ඇති කරන, පිලිකා සෛල මෙන්ම අක්මාවේ පෙනහළුවල පිලිකා රෝග සුවපත් කරන දිව ඔසුවක් ගැන... ඒ තමයි.. මුරුංගා..
යෝගට් 09ක ප්‍රෝටීන් , කැරට්වල මෙන් දස ගුණයක විටමින් ඒ වගේම කෙසෙල් මෙන් 15 ගුණයක පොටෑසියම් මේ මුරුංගාවල අන්තර්ගතයි..
ඒත් එක්කම කිරිවල මෙන් දාහත් ගුණයක කැල්සියම් වගේම දොඩම්වල මෙන් දොළොස් ගුණයක විටමින් සී ද මෙහි අන්තරගතයි... මෙ සියල්ල ගැන කතා කරලා බලන කොට පේන්නේ නම් මුරුංගා කියන්නේ ඖෂධ ගබඩාවක් කියන එකයි..
ඒත් එක්කම ආමාශය ආශ්‍රිත ගැස්ට්‍රයිටීස්වගේ තත්ත්වවලටත් මේ ආහාරයෙන් සහනය සැලසෙනවා... ඒත් එක්කම් හිසකෙස් වර්ධනයට පිරිසිදු පොල්තෙල් සමඟ එකතු කර හෝ, කිඩු ලෙස සකසා තලපයක් ආකාරයට ආලේප කල හැකියි...
ඒ වගේ වටිනා ගුණ රැසක් තියන මේ මුරුංගා ශාකයේ පත්‍ර සේම අනෙක් සියලු කොටසක් ආහාර වෙනුවෙන් සහ ඖෂධ වෙනුවෙන් යොදාගන්නවා ....
මේ මුරුංගා ඔබේ ආහාරයටත් එක් කරගන්න පුළුවන් වුණොත් ඔබටත් ඔබේ දිවිය සෞඛ්‍ය සම්පන්න කරගන්නට පුළුවන්...