Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
10
එදා ආහාර වේල රසවත් කළ රම්පෙ, අද පිළිකා කාරකයක්

- එදා ආහාර වේල රසවත් කළ රම්පෙ, අද පිළිකා කාරකයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

188 Views
අද අපි කන කෑමවලින් භාගෙට භාගයක්ම තියෙන්නේ වහ කිව්වොත් ඒකේ වැරැද්දක් නෑ.
ඉස්සර සමහර දේවල් දිව්‍ය ඖෂධ ‍වෙද්දි අද ඒ දේම මරණයට අත වනන කෑමක් වෙලා තියෙනවා.
ඒකට හේතුව තමයි අද හැමදේටම එකතු කරන බෙහෙත් වර්ග එහෙමත් නැත්නම් පළිබෝධනාශක.
පොලවට එකතු වෙන වතුරවල පවා දැන් තියෙන්නේ මොනවද...?
මේ ඒකට කදිම උදාහරණයක්..

01. "රම්පෙ" පිළිබඳව හැදින්වීමක්.
ඈත අතීතයේ පටන් අපගේ ආහාර වේල රසවත් කිරීමට යොදා ගත් ස්වභාවික රසකාරකයක් ලෙස "රම්පෙ" හඳුන්වා දිය හැක . . . .
සහල්වල පවතින දුර්ඝන්දය නැති කර ගැනීමට සහ ආහාර රුචිය වඩවන සුවඳක් බතට එකතු කර ගැනීමට බොහෝමයක් නිවාස වල බත් මුට්ටියට "රම්පෙ" කොළ කැබැල්ලක් එකතුකර ගනී. තවද ආහාර වර්ග තෙම්පරාදු කර ගැනීමේදී ආහාර රුචිය හා සුවඳ තවදුරටත් වර්ධනය කරගැනීමට "රම්පෙ" වැඩි වශයෙන් යොදා ගනී.
විෂ වර්ග අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව නිසා පාරම්පරික හෙළ වෙදකමේදීත් "රම්පෙ" ඖෂධ ලෙස යොදා ගනී.
02. "රම්පෙ" වල ආවේණික ගුණාංග.
(i). රස කාරකයකි .
(ii). සුවඳ කාරකයකි.
(iii). විෂ වර්ග අවශෝෂකයකි.
03. "රම්පෙ" වගා කර ඇති ආකාරය.
වර්තමානය වන විට සාමාන්‍යයෙන් බොහොමයක් නිවාස වල "රම්පෙ" පඳුරක් වගා කර තිබීම සුලබව දැකිය හැක. තවදුරටත් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ එම "රම්පෙ" පඳුර පෝෂණය වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් බවයි.
04. "රම්පෙ" පිළිකාකාරකයක් වන ආකාරය.
අතීතයේ දී නම් නාන වතුරෙන් පෝෂණය වූ "රම්පෙ" පරිභෝජනය කිරීම එතරම් ගැටළුවක් නොවුනත් වර්තමානය වන විට එය මිනිසාගේ සෞඛ්‍යයට සෘජුවම බලපෑම් කරන කාරනයක් බවට පත්වී හමාරය.
මෙයට හේතු වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ අධික විෂ සහිත සංයෝග අඩංගු වීමයි. එම විෂ සහිත සංයෝග පහත ආකාර වලට නාන කාමරයෙන් ඉවත් කරන ජලයට එකතු වෙයි.
(i). භාවිත කරන විවිධ රෙදි සෝදන කුඩු වර්ග වලින්.
(ii). භාවිත කරනු විවිධ ෂැම්පු වර්ග වලින්.
(iii). හිස කෙස් කළු කිරීම සඳහා යොදා ගන්නා විවිධ ඩයි වර්ගවලින්.
(iv). සබන් වර්ග, Face wash වර්ග, නිය ආලේපන.
(v). පිරිසිදු කිරීමට යොදාගන්නා පිරිසිදු කාරක හා සුරතල් සතුන් සඳහා යොදා ගන්න විවිධ රසායන ද්‍රව්‍ය.
ඔබ නොදැනුවත්වම නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ ඉහත සඳහන් කළ රසායනික සංයෝග අන්තර්ගත වේ. මේවා බොහොමයක් පිළිකා කාරක වන අතර ඇතැම් ඒවාගේ මිනිසාට උග්‍ර විෂ සහිත බැර ලෝහ ද අන්තර්ගත වේ.
රම්පෙ ශාකයට ආවේණික විෂ උරා ගැනීමේ හැකියාව නිසා නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් පෝෂණය වන ඔබගේ රම්පෙ පඳුරේ පිළිකා කාරක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ .
එම නිසා නිවසේ පරිභෝජනය සඳහා වගාකර ඇති රම්පෙ පඳුර පිරිසිදු ජලයෙන් පමණක් පෝෂණය කරන්න.
 
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් එක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලහිරු ගයාෂාන් පැවසුවේ පරීක්ෂණාත්මකව මෙය සිදු කර නැතත් අපිරිසිදු ජලයේ හැදෙන රම්පෙ, කොහිල වැනි ශාකවල බැර ලෝහ පැවතීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.
 
B.G. Lahiru Gayashan.
Public health inspector.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top