Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



2014 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ  ප්‍රතිපල මේ වන විට අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. ප්‍රතිපල දැනගැනීම සඳහා පිවිසෙන්න
views484 Views
comment

මුහුණු ආවරණ හිස්වැසුම් හෙවත් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමේ නීතියට එරෙහිව අද ගාලු  මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වුණා.

මෙම විරෝධතාව සඳහා මුහුණු ආවරණ පැළඳ යතුරුපැදි ධාවනය කරන්නත් විශාල පිරිසක් එක්ව සිටියා. අද (29) පෙරවරුවේ මෙම විරෝධතාව ආරම්භ වුණේ ගාලු මුවදොර පිටියේදියි.

views365 Views
comment

මීගමුව - පිටිපන ප්‍රදේශයේ ඉදි කෙරුණු ප්‍රජා ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකදී අද (29) පෙරවරුවේ ගැටුමක් හටගත්තා. මෙම ගැටුම ආරම්භවී ඇත්තේ එම ස්ථානයට පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පිරිසක් අදාල උත්සව සංවිධායකයින් සමඟ බහින් බස්වීමත් සමඟයි.

ඉදි කෙරුණු ප්‍රජාශාලාව විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙන්.

views271 Views
comment
ලෝක කුසලානය සමඟින් ක්ලාර්ක් එක්දින පිටියට සමුදෙයි

2015 ලෝක කුසලානය නිමාවට පත්කරමින් 5වන වරටත් එහි ශූරයින් වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අද දිනයේ සමත්වුණා. ඒ මෙතෙක් ලෝක කුසලානයේ අපරාජිත පිල ලෙසින් අවසන් මහා තරඟයට සුදසුකම් ලැබූ නවසීලන්තය පරාජයට පත්කරමිනුයි. ලෝක කුසලාන ඉතිහාසයේ මීට පෙර ඕස්ට්‍රේලියානු පිල විසින් 1987, 1999, 2003, 2007 යන වසර වලදීද ලෝක ශූරයින් බවට පත්වුණා.

පිට පිට තුන් වතාවක් ලෝක කුසලාන තරඟවලි ජයගත් ලොව එකම කණ්ඩායම ලෙසද ඔවුන් වාර්තා අතරට එක්වී අවසන්. මෙම අවසන් මහා තරඟය ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක්ගේ අවසන් එක්දින තරඟයද වනවා. එමෙන්ම නවසීලන්ත පිල මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරඟයකට තෙරී පත්වූ එකම තරඟය මෙයයි.

views630 Views
comment
ශෙයා ගෝෂාල් සිංහලෙන් ගැයූ හැටි

හිරු ටීවී සාඩම්බරයෙන් ඉදිරිපත් කළ Shreya Ghoshal Live In Concert පසුගිය 28වනදා අති සාර්ථකව නිමාවට පත්වුණා. ඇය විසින් ගායනා කළ ජනප්‍රිය ගීත රැසක් මෙහිදී සජීවීව ගයනා කරමින් පැමිණි සිටි දහස් සංඛ්‍යාත පිරිසක් අමන්දානන්දයට පත්කිරීමට ඇය කටයුතු ලැබුණා.

මේ අතර වේදිකාවේදී ප්‍රථම වරට සිංහල ගීතයක් ගායනා කිරීමටද ඇය කටයුතු කරනු ලැබුවේ පැමිණ සිටි පිරිස විමතියට පත්කරමිනුයි. ඇය විසින් ගායනා කරනු ලැබුවේ ‘‘ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා, රන්වළල්ල අතේ දමාලා‘‘ යන පැරණි සිංහල ගීතයයි.

views740 Views
comment
views473 Views
comment
වසරේ විශිෂ්ඨතම රූපවාහිනි නාලිකාව - හිරු TV
වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව - හිරු  FM
වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නාලිකාව - හිරු  TV
තාරුණ්‍යයේ හොඳම රූපවාහිනි නාලිකාව- හිරු TV
තාරුණ්‍යයේ හොඳම ගුවන් විදුලි නාලිකාව- හිරු FM

2015 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ විද්‍යුත් මාධ්‍ය සඳහා වන සම්මාන සියල්ල දිනා ගනිමින් යළිත් වරක් ජනතාවගේ නාලිකාව බවට පත්වීමට හිරු ටී.වී. සහ හිරු එෆ්. එම්. සමත් වුණා.

ඒ, වසරේ හොඳම රූපවාහිනී නාලිකාව, වසරේ හොඳම ගුවන් විදුලි නාලිකාව, වසරේ හොඳම යොවුන් රූපවාහිනී නාලිකාව, වසරේ හොඳම යොවුන් ගුවන් විදුලි නාලිකාව සහ වසරේ හොඳම ප්‍රවෘත්ති නාලිකාව යන සම්මාන දිනා ගනිමින්.

views889 Views
comment


views736 Views
comment
අධිකරණයෙන් එළියට ආව මාලක හිනාවෙවී කියපු කතාව

රාත්‍රී සමාජ ශාලාවලට යාමට තහනම් කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට පනවා තිබූ තහනම ඉවත් කරන ලෙස ඔහු විසින් ඉදිරිපත් කළ ඉල්ලීම ඊයේ (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඒ, කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි. පසුගිය 24 වන දා නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මාලක සිල්වා වෙත නියෝග කළේ රාත්‍රි සමාජ ශාලාවලට යාම තහනම් කිරීම ඇතුළු ඇප කොන්දේසි කිහිපයක් දිවුරුම් ප්‍රකාශයක් මගින් සිදුකරන ලෙසයි.

views387 Views
comment
ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරා වන ප්‍රියන්ත සිරිසේනට පසුගිය බ්‍රහස්පතින්දා පොරොවකින් පහරදී මරණීය තුවාල සිදුකර තිබුණේ පොළොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේදීයි. ලක්මාල් නමැති ප්‍රියන්ත සිරිසේනගේ මිතුරෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

සිද්ධිය වූ ස්ථානයේ පොරෝ පහර නිසා ඇතිවූ ලේ පැල්ලම්ද දක්නට ලැබෙනවා.

views860 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 63 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views255 Views
comment
තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතකර සිටි ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන අද උදෑසන මියගොස් ඇති බවට වාර්තා වනවා. මිය යන විට ඔහු 40වන වියේ පසුවුනා.

පසුගියදා ඔහුගේ මිතුරෙකු වන ලක්මාල් නැමති පුද්ගලයාගේ තියුණු ආයුධ පහරකින් තුවාල ලබා ඔහු රෝහල් ගතකරනු ලැබුවා.

views706 Views
comment
රටම ආවරණය වන අන්දමින් නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් ලබන සතියේ සඳුදා සිට ආරම්භ කිරීමට සුදානම් බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමණාකරු ගවස්කාර් සුබ්‍රමනීයම් මහතා පැවසීය.

තවද ලබන සඳුදා මෙහි සමාරම්භක නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විමට නියමිත බවත් සුබ්‍රමනීයම් මහතා පැවසු අතර එම උත්සවයට සමගාමීව ‘වයි ෆයි‘ කලාප 26ක් ඇරැඹීමට සුදානම් බව ඒ මහතා පැවසුවාය.

views1,071 Views
comment
පහරදුන් ලක්මාල් ලබන 8 දක්වා හිරේ

ජනපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේනට පොරෝ පහරක් එල්ල කල සැකකරු ලබන මස 8වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. පොළොන්නරුව - 4 ඇළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙලෙස ප්‍රහාරයකට ලක්වූ ඔහු මුලින්ම පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා.

views626 Views
comment
තම බිරිඳ ඔහුගේම මාමා කෙනෙකුන් සමඟින් අනියම් සම්බන්ධයක් පැවැත්වනවා යැයි සැකයකට ස්වාමි පුරුෂයෙක් විසින් ඔහුගේ  බිරිඳට කෲර ලෙස සිදුකල වදහිංසාවක් පිළිබඳව වාර්තා වනවා.

තමන් නිවසේ නොමැති අවස්ථාවකදී විටින් විට බිරිඳ හමුවීමට ඉහත කී මාමා විසින් පැමිණ ඇති බවට සැක සිතී ඒ පිළිබඳව බිරිඳගෙන් මොහු ප්‍රශ්න කර තිබෙනවා. ඒ සමඟින් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බිරිඳට පිහියක් පෙන්වා ඇයව බිය කොට මොහු පවසා ඇත්තේ ඔහු විසින් පවසන සියළු දේ සිදුකරන ලෙසයි.

views2,360 Views
comment
[1]      «      5265   |   5266   |   5267      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top