Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



views344 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 67 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views642 Views
comment
දයාසිරි සංවිධායක තනතුර ගත්තේ මෛත්‍රීට අපහාස කරලා ලු

 නායකතුමාට කරදර නොකරපු එකම මන්ත්‍රීවරයා


 වයඹ මහඇමති දයාසිරි ජයසේකර මහතාට බිංගිරිය ආසනයේත්  හිටපු අමාත්‍ය නිමල් ලංසා මහතාට වත්තල අසනයේත් නිදහස් පක්ෂ සංවිධායකධූර ලබා දී තිබෙනවා.
 
මහඇමති දයාසිරි ජයසේකර මහතාට ලබා දුන් බිංගිරිය ආසනයේ එජාප සංවිධායක ලෙස කටයුතු කරන්නේ ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වූ ආසනය සඳහා දිවුරුම් දුන් නලීන් බණ්ඩාර මහතායි.
 
views492 Views
comment
තලංගම - හීනැටිකුඹුර විහාරස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යොත්සවය අද(24) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන්.
 
මාලබේ - ශාලවනෝද්‍යාරාමයේදී අඩු ආදායම්ලාභී පවුල් සදහා සෙවිලි තහඩු පරිත්‍යාග කිරීමේ උත්සවයක් ද අද ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

views407 Views
comment
බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙකු අද සවස එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මහර හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇති අතර මියගිය තරුණයා පවන් මදුරංග නම් වන වයස 21 අයෙකි.  ඔහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටද තොරතුරු වාර්තා වනවා.

views1,045 Views
comment
බම්බලපිටියේ විදුහලක ගබඩා කාමරයක් තුළ මියගොස් සිටි පසුගියදා හමුවූ පිරිසිදු කරන්නිය අනියම් සැමියා සමග පාසලේදීම අඹුසැමි ඇසුරෙන් පසුව මියගොස් ඇතැයි සැක පළ කෙරෙනවා.

බම්බලපිටිය පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී ඇගේ අනියම් පෙම්වතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇගේ අනියම් පෙම්වතා පවසා ඇත්තේ තමා පිටව යන විටත් හොඳින් සිටි ඇය පසුව දුරකථන ඇමතුමක් දුන් විට ප්‍රතිචාර නොදැක්වූ බවයි.
views316 Views
comment
‘ගින්දරී’ චිත්‍රපටයේ මංගල දර්ශණය අද (24) කොළඹදී පැවැත්වෙනවා.

එහි කාගේත් සිත් ගනු ඇතැයි බලාපොරොත්තුවන චරිතයක් ලෙස ‘ටිකිරි’ගේ චරිතය සැලකෙනවා.
views2,138 Views
comment
පියුමි බොතේජු අලුත් විවාහයකට සුදානම් වෙනවා කියලා ආරංචියක් කලා ලෝකයේ පැතිරී යනවා.

ආරංචියේ හැටියට පියුමීගේ පෙම්වතා දේශපාලනඥයෙක්.


views1,076 Views
comment
englishtrans
සීගිරිය - ලේනවල ගම්මානයේ නිවසක පුද්ගලයෙකුව බිරිඳ විසින් අලවංගුවකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

views776 Views
comment
බැසිල් ඇතුලු තිදෙනාටම පපුව රිදුන හැටි

මිලියන 2100 ක වංචාව ගැන මහින්ද දකින හැටි  


මිලියන 2100 ක වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැසිල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඊයේ(23) මාතලේ දී අදහස් පල කළා.

views536 Views
comment
මම කුකුල් මස්‌ කඩේ මුදලාලිට කිව්වා මහත්තයාට මොනවා හරි කරන්න කියලා

උප පොලිස්‌ පරීක්‍ෂක රූබන් පලිහවඩන මහතාගේ ඝාතනය සඳහා රුපියල් දසදහසකට කොන්ත්‍රාත්තුවක් දුන් බව අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ පාපොච්චාරණය කර තිබෙනවා.

"මගේ මහත්තය දරුවො දෙන්නටයි මටයි පුළුවන් තරම් වධ දුන්නා. අපට හරියට කන්න අඳින්නවත් දුන්නෙ නැහැ. මහත්තයගෙන් අපට සිද්ධවෙන කරදර හිරිහැර උහුලගන්න බැරි තැන මම එයාව මරන්න රුපියල් දහ දාහක කොන්ත්‍රාත්තුවක්‌ ලබා දුන්නා" යයි ඇය පවසනවා.
views767 Views
comment
මාධ්‍ය ආයතනවලට ක්‍රියාකාරිත්වය ගැන පුදුමයි

අන්තර්ජාලය හරහා අසත්‍ය ප්‍රචාර නොකළ යුතුයි


තමන් බලයට පැමිණියේ අසීමිත විධායක ජනපති බලතල ඉවත් කිරීමට නිසා එය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කර 19වන සංශෝධනය සිදුකළ යුතු බව ජනාධිපතිවරයා අද(23)රාත්‍රී ජාතිය අමතමින් සඳහන් කළා.

තමන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඒ සඳහා සහාය ලබා දෙමින් ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා කියා සිටියා.


views679 Views
comment
පබා කලිසමෙන් ඇවිත් කාඩ් කූට්ටමෙන් සෙල්ලම් කළාලු!

පාන්දර 1 ට කිරිකෝපි: 2.30ට ඔක්කොම නිදිලු!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් උපවාසයේ නිරතව සිටි අවස්ථාවේ විමල් වීරවංශ සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරු අගමැතිවරයාගේ ආසනය ඇති තැනට ගොස් ඔහුව අනුකරණය කළ බව වාර්තා වෙයි.

views1,059 Views
comment
ගියොත් ගල් ගහලා මරණවලු

සැන්ටිනල් නමින් හැඳින්වෙන අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි දූපතක ජීවත්වෙන අමුතුම ආකාරයේ මිනිසුන් කොට්ඨාශයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 60,000ක  ඉතිහාසයක සිට පැවත එන මෙම පිරිස ලොව වෙසෙන අනෙක් පිරිස් සමඟින් ගණුදෙනු කිරීමට අකමැති පිරිසක් ලෙසයි වාර්තා වන්නේ. රූපයෙන් අප්‍රිකානුවන්ට සමාන මෙම ගෝත්‍රිකයින් පිරිස පිටස්තරයෙක් දූපතට පැමිණියහොත් ඔහුව ඝාතනය කිරීමට පවා සූදානම් බවයි පැවසෙන්නේ.

views738 Views
comment
මන්ත්‍රීවරියක් විසින් රටේ ජනතාවට අධික බදුගෙවීමට සිදුවීම නිසාවෙන් අත්වී ඇති ඉරණම පෙන්නුම් කිරීමට අමුතුම ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක්කර තිබෙනවා.

ඇය මේ මඟින් පෙන්වා දෙන්නට යන්නේ රටේ මිනිසුන් හට ඇඳුමක් ඇඳීමටවත් බදු හේතුවෙන් නොහැකි වී ඇති බවයි.

views737 Views
comment
[1]      «      5250   |   5251   |   5252      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top