Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙනවා. ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරවරු 9.30ට පමණ ආරම්භ කරන බවයි අමාත්‍ය පියසේන ගමගේ සදහන් කළේ.

views530 Views
comment

englishtrans
නේපාලයේ භූමිකම්පාවත් සමග පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාව හැර ගිය මාධ්‍යවේදීන් පිරිසක් යළිත් මෙරටට පැමිණීමට සුදානම් වනවා.

ඔවුනට අලුතින් ගුවන් බලපත් නිකුත් කිරීම මේවන විට සිදුවන බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

views715 Views
comment

වැඩිම පිරිවැයක් දරා විවාහ මංගල්‍යය උත්සවයක් නොමිලේ තිලිණ කිරීම මෙරට මාධ්‍ය සම්ප්‍රදායට එක්කරමින් නිබදවම ශ්‍රි ලාංකේය ප්‍රේක්ෂකයින්ට ඉහළම වටිනාකමකින් යුත් තිලිණ පිරිනමන හිරු ටී.වී. රූපවාහිනී ඉතිහාසයේ දැවැන්තම විවාහ මංගල්‍යය නොමිලේ ලබාදීමේ කර්තව්‍යයට මීට වසර තුනකට පෙර මුල පිරුවා. ඒ ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් නවමු සංකල්පයක් ලෙසින්.

views393 Views
comment
englishtrans
හම්බන්තොට ශ්‍රීලනිප දිස්ත්‍රික් නියෝජිත සමුළුවට ජනපති පැමිණි අවස්ථාවේ නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයෙකු ලෙස එතැන පෙනී සිටි කෝප්‍රල්වරයෙකු ගිනි අවියක් අතැතිව ජනාධිපතිවරයා අසල ගැවසීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති ආරක්ෂක අංශය ඔහුව පරික්ෂා කර නැති අතර පොලිස් විශේෂ බලකායට සැක සිතී පරීක්ෂා කරද්දී ගිනි අවිය හසුවී ඇති බව වාර්තා වෙනවා.

views563 Views
comment
englishtrans
ප්‍රවීන රංගන ශිල්පී දයා අල්විස් මහතා අද(27)අලුයම ජීවන රඟමඩලින් සමු ගත්තා.

රිය අනතුරකින් තුවාල ලැබූ රංගන ශිල්පී දයා අල්විස් මහතා ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සැත්කමකට භාජනය කළ අතර මොලයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව තිබුණා.

views922 Views
comment
යක්කලමුල්ල තෙල්ලඹුර මහේෂ්ලන්ඩ් වත්තේ පදිංචිව සිටි හත් හැවිරිදි පාසල් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් දහහත් හැවිරිදි සහ දහහතර හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු යක්කලමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා කුරුම්බා බීමට යැයි කියා දරුවා පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

views587 Views
comment
englishtrans
නේපාලයේ ඇතිවූ භූමි කම්පාවෙන් පසුව ඇතිවන පසුකම්පන තත්ත්වයන් තවදුරටත් ඇතිවිය හැකි බව පැවසෙනවා.

එමෙන්ම විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ තවත් මාස හතක් පමණ මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.

views1,119 Views
comment
"ඊළඟට උඹේ ගෑණිව ලැහැස්ති කර ගනින්" - කොටකෙතනට පණිවිඩයක් ඇවිත්.
කහවත්තේ හාමුදුරුවෝ දිහා බලන්නෙත් අමුතු විදිහට.
වධ සේරම දීලා ඇඟේ නූල් පොටක්‌ නැති කරන එකනෙ ඉවසන්න බැරි.

කොටකෙතනේ ඝාතන පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහාය ලබා දෙන ගම්වැසියන්ට "ඊළඟට උඹේ ගෑණිව ලැහැස්ති කර ගනින්" යන පණිවිඩය ලැබෙන බව වාර්තා වනවා. එහෙත් අදාළ පණිවිඩය ලබා දෙන පුද්ගලයන් හසුකර ගත නොහැකි බවයි ගම්වැසියන් පවසන්නේ. කොටකෙතන ලංකාවේ අද වන විට ජනප්‍රියව ඇත්තේ තනිපංගලමේ සිටින ගැහැණුන්ව බිලගන්නා 'මරණ ගමක්‌' ලෙසයි.
 
මේ අඳුරු දසාව උදාවන්නේ මීට වසර හතකට ඉහත සිටයි. එනම් 2008 අවුරුද්දේ ජුලි 21 වැනිදා පනස්‌ හය වියෑති සෙල්ලයියා මාරියා නම් කන්තාව කෲර ලෙස කපා කොටා ඝාතනය කිරීමත් සමඟයි.

views5,388 Views
comment
එක ළමයෙක් රැල්ලට ගියාම අම්මා එයාව බේරගන්න ගිහින්
අම්මත් රැල්ලට ගියාම තාත්තා එයාව බේරගන්න ගිහින්
තුන් දෙනාම රැල්ලට ගියාම අනිත් ළමයි දෙන්නත් පස්සෙන් ගිහින්

හම්බන්තොට - මරෙයි පාර වෙරළ තීරයේදී රළ පහරට ගසාගෙන ගොස් එකම පවුලේ මව සහ දරු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් අතුරුදන් වූ සය හැවිරිදි දියණිය සොයා  මෙහෙයුම් දියත් කළත් ඇයගේ සිරුර හමු වී නැහැ.

හම්බන්තොට මරෙයි පාර වෙරළ තීරයේදී ඊයේ (25) පෙරවරු 10 ට පමණ මෙම අනතුර සිදුවුණා. අනතුරින් මියගියේ 31 හැවිරිදි ෆාතිමා තිසාරා මව, අවුරුදු 10 ක් වූ මොහොමඩ් සියත් සහ අවුරුදු දෙකහමාරක් වයසැති මොහොමඩ් ෂයික් යන ඇගේ පිරිමි ළමුන් දෙදෙනායි.

views363 Views
comment
නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 1000 ඉක්මවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් තවත් පුද්ගලයන් 1,700 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව නේපාල බලධාරීන් පෙන්වා දෙනවා.

රික්ටර් මාපකයේ 7.9ක් සටහන් වූ මෙම භූ කම්පනය සිදුව ඇත්තේ, නේපාලයේ කත්මණ්ඩු අගනුවරට සැතපුම් 50ක් ඈතින්. පෙරවරු 11.41 ට සිදු වූ මේ භූ කම්පනය මිනිත්තු දහයක පමණ කාලයක් පැවති බව වාර්තා වනවා.  මෙහි අපිකේන්ද්‍රය සටහන් වී ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 15 ක් පමණ ගැඹුරින්.

views895 Views
comment
"උදයංගි" යැයි කෑ ගැසූ යෝගරාජ් දැඩිව ඇගේ දෑත ග්‍රහණය කර ගත්තා...

දෙමළ නිසා අපි දිගටම මේක නතර කරන්න කිව්වා...

උදයංගිගේ දෑස යොමුවී තිබුණේ ඉමක් කොණක් නොමැතිව ගලා යන දියලුමේ මහා දියකඳ දෙසටය. මහා කල්පනාවක නිමග්න වූ ඇය ඇය දිගු නිහැඩියාවකට මුල පුරමින් සිටියාය. යෝගරාජ් ඇසිපිය නොසලා ඇය දෙස බලා සිටියේය. වෙනදා මෙන් බලාපොරොත්තුවලින් ඇගේ දෙනෙත පිරී තිබුණේ නැත. වහින්නට ළං වූ අහස් කුසක් මෙන් ඇගේ මුහුණ අඳුරු වී තිබිණි.

views1,099 Views
comment
ජනප්‍රිය නිළියක,නිරූපිකාවක වන අරුණි රාජපක්ෂගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ඇය අතගත්තේ එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික නලින් සමරවික්‍රම සමගයි.

views616 Views
comment
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ගීත දර්ශකය වන හිරු ටී.වී. TOP 20 වැඩසටහන අද විශේෂත්වයක් ගන්නවා. ඒ, දෝහා කටාර් රාජ්‍යයේ වෙසෙන අපේ සහෝදර සහෝදරියන් සමග සංවිධාන වුණු දැවැන්ත බක් මහ උළෙලත් සමඟ එයට සමගාමිව ඉදිරිපත් කිරීමයි. දෝහා කටාර් රාජ්‍යයේ අවුරුදු උළෙල පැවැත්වෙන පරිශ්‍රයේ සිට සජීවීව පටිගත කළ මෙම වැඩසටහන ඔබට නැවුම් අත්දැකීමක් ගෙනෙනු නිසැකයි. අවුරුදු උළෙල සහ TOP 20 ගීත දර්ශකය ගෙන එන අයුරු පහත ඡායාරූපවලින් ඔබට දැකගත හැකියි



views493 Views
comment
views344 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 67 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views642 Views
comment
[1]      «      5249   |   5250   |   5251      »      [5653]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top