Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
27
‘‘සනිර සහ විරංගා‘‘ හිරු ටීවී වෙතින් නැවතත් පිදෙන මිලියන 05කට අධික සුපිරි මංගල උත්සවය දිනයි..!! - (ඡායාරූප සියල්ල සහ වීඩියෝ)

- ‘‘සනිර සහ විරංගා‘‘ හිරු ටීවී වෙතින් නැවතත් පිදෙන මිලියන 05කට අධික සුපිරි මංගල උත්සවය දිනයි..!! - (ඡායාරූප සියල්ල සහ වීඩියෝ)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

වැඩිම පිරිවැයක් දරා විවාහ මංගල්‍යය උත්සවයක් නොමිලේ තිලිණ කිරීම මෙරට මාධ්‍ය සම්ප්‍රදායට එක්කරමින් නිබදවම ශ්‍රි ලාංකේය ප්‍රේක්ෂකයින්ට ඉහළම වටිනාකමකින් යුත් තිලිණ පිරිනමන හිරු ටී.වී. රූපවාහිනී ඉතිහාසයේ දැවැන්තම විවාහ මංගල්‍යය නොමිලේ ලබාදීමේ කර්තව්‍යයට මීට වසර තුනකට පෙර මුල පිරුවා. ඒ ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් නවමු සංකල්පයක් ලෙසින්.



ඒ අනුව අද අඛණ්ඩව තෙවන වරටත් ශ්‍රී ලාංකික විවාහ අපේක්ෂිත යුවල වෙනුවෙන් රුපියල් මිලියන 5 කට අධික වටිනාකමින් යුත් දැවැන්ත විවාහ මංගල්‍යයක් තිලිණ කරන වැඩසටහනේ පූර්විකාව සනිටුහන් වුණා. ඒ, කොළඹ ජයික් හිල්ටන්හෝටලයේදී. විවාහ මංගල්‍යය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පමණක් සහභාගී වන ප්‍රදර්ශනයක් ලෙස සංවිධාන කර තිබූ මෙම වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණේ උත්කර්ශවත් අයුරින්.

ප්‍රදර්ශනයේ ආරම්භයේ සිටම තරුණ තරුණියන්  අති විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට ඇතුළු වීමට පෙළ ගැසී සිටියේ සිය සිහින විවාහ මංගල්‍යය සැබෑවක් කර ගැනීමේ අරමුණ ඇතිවයි.

එහිදී තරුණ, තරුණියන්ට සියලු උපදෙස් නොමිලේ ම ලබා දීමට හිරු ටී.වී. කටයුතු සංවිධාන කර තිබුණා. එම උපදෙස් ශ්‍රි ලංකාවේ විවාහ මංගල්‍යය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයන් වෙතින් ලැබීම විශේෂත්වයක්. හිරු මංගලම් ප්‍රදර්ශනයේ තවත් විශේෂත්වයක් වූයේ එක් එක් ක්ෂේත්‍රයන් නියෝජනය කරන එක් ප්‍රවීනයකු බැගින් ප්‍රදර්ශනයට සම්බන්ධ වීමයි.

ඉන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි තරුණ තරුණියන්ට වඩා පහසුවෙන් නිවැරදි හා පැහැදිලි තොරතුරු ලබා ගැනිමට අවකාශ හිමිවුණා. ප්‍රදර්ශනයට පෙරවරුවේ සිටම එක් වූ පිරිස අමන්දානන්දයට පත් කරන වර්ණවත් විචිත්‍රාංග රැසකින්ද මෙය සමන්විත වුණා.

පෙරවරුවේ පටන්ම මංගලම් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි විවාහ අපේක්ෂක යුවල සංඛ්‍යාව 3000 කට අධිකයි. රුපියල් මිලියන 5 කට අධික වියදමකින් හිරු ටී.වී. තිලිණ කරන රූපවාහිනී ඉතිහාසයේ දැවැන්තම විවාහ මංගල්‍යය හිමි වන්නේ කාටදැයි පැමිණ සිටි  යුවල අතරින් තෝරා ගැනීමේ අවස්ථාව උදා වූයේ පස්වරුවේයි. ඒ අනුව මෙම ස්වර්ණමය අවස්ථාව මෙවර හිමිකරගත්තේ කොටිකාවත්තෙන් ඉදිරිපත් වූ අංක 363 හිමි සනිර සමඟින් විරංගා යුවළයි.

වේදිකාව මතට ගොඩනැගුණු අවසන් යුවළගේ හද ගැස්මේ වේගය වැඩි වෙද්දී හිරු ටී.වී. මංගලම් ප්‍රදර්ශනයේ  තෙවන අදියරේ ජයග්‍රාහකයාගේ කුසපත තෝරා ගැනුණා. රුපියල් මිලියන 5 කට අධික වටිනාකමින් යුත් දැවැන්ත විවාහ මංගල්‍යයට හිමිකම් පෑ සනිර සමඟින් විරංගා යුවළට හිරු ගොසිප් සුභාශිංෂන මෙසේ පළ කරමු.

මෙහි වීඩියෝව පහතින් නරඹන්න..



ඡායාරූප සියල්ල පහතින්....

Album 01 - 113 photos



Album 02 - 132 photos



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top