Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
අතක් වෙන්වෙන්න කපලාලු

රට තුළ මේ වන විට සිදුවන අමානුෂික ඝාතන රැල්ලේ තවත් ඝාතනයක් කොටකෙතන ප්‍රදේශයෙන් වාර්තා වුණා. කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී මෙලෙස කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ දැනටමත් ඊට අදාළ කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි. දෙදරු මවක් වන 48 හැවිරිදි වියේ පසුවූ ඇය ඊයේ පස්වරුවේ කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

views825 Views
comment

englishtrans
රැඳවියන් කූඩුව වටේ කැරකෙනවාලු
කොණ්ඩයා සද්දයක් නෑලු
සැකපිට අත්අඩංගුවට ගත් සිසුවා හා එක්දරු පියා යළි රිමාන්ඩ්


කොටදෙණියාව - සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා ලබන මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. එමෙන්ම කොණ්ඩයාද මේ වන විට බන්ධනාගාර ගතකොට ඇති අතර ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දී ඇති බවට ආරංචි වනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ DNA වාර්තා අධිකරණයට  මෙතෙක් ලැබී නොමැති බවද අනාවරණ වී තිබෙනවා.

views918 Views
comment

කොළඹ ගාලු මුවදොර පිටියේ මහ වැස්සේ තෙමෙමින් වැටී සිටි කාන්තාවක් පිළිබඳව වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.

ඇයට කිසිවෙකු උදව් උපකාර කර නොතිබූ අතර ගාලු මුවදොර පිටියේ වූ මිතුරෙකුගේ වෙළඳසැලක් වෙත පැමිණි මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතාට ඇයව නෙතගැටී තිබිණි.

views627 Views
comment
englishtrans
කුලියාපිටිය වීරගම කිරිමණ්ඩලයට නුදුරින් නන්නාඳුනන තරුණ මළ සිරුරක් කුලියාපිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පසුගිය දිනක උඩුබද්දාව ප්‍රදේශයේදී විදුලි කණුවක නැගී සියදිවි හානිකරගන්නා බව පවසමින් තැන තැන ඇවිද ගිය අයෙකු වන යක්විල පරගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 22 හැවිරිදි මුතුවාඩිලාගේ විරාජ් ප්‍රසන්න නැමැත්තා මෙලෙස ඊයේ (27) අලුයම මියගොස් සිටි බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

views797 Views
comment
englishtrans
මුතුන් මිත්තන් දැන සිටි තිරසාර සංවර්ධනයේ මූලිකාංග, 21 වන සියවසට ගැලපෙන ලෙස වෙනස් කරමින් රට සංවර්ධනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සමගාමීව ඊයේ (27) පැවැති තිරසාර සංවර්ධන සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට සමගාමීව පැවැත්වූ තිරසාර සංවර්ධන සමුළුවේ සමාප්තිය ඊයේ (27) සනිටුහන් වුණා.

views380 Views
comment
englishtrans
තාත්තාගෙන් පළිගන්න පුතා මැරුවලු

පනාගොඩ - කපුරුගොඩ ප්‍රදේශයේදී දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  50 හැවිරිදි පුද්ගලයෙකු වන මොහුට අයත් නිවස අසල තවත් වසා දැමූ නිවසක තිබී  දරුවාගේ සිරුර හමුව තිබුනා.

එමෙන්ම ඔහු විසින් කවිඳු නම් වන වයස 10ක් පමණ වන දරුවා අමානුෂික ලෙස අත් පා සිඳ ඝාතනය කිරීමට හේතු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

views722 Views
comment
පුතු දහම් සිරිසේනත් ගිහින්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් පසුගියදා ඇමරිකාව බලා පිටත් වුණේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමටයි.

ඔවුන් අතර ජනපති පුත් දහම් සිරිසේනද වනවා. පසුගිය රජය සමයේ මහින්ද රාජපක්ෂ මහතා හා ඔවුන්ගේ පුතුන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් ඇතැමුන් දෝෂාරෝපණ එල්ල කළ අතර දහම් සිරිසේනද මෙම අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ කථාබහක් ඇතිව තිබෙනවා.

views513 Views
comment
ලබන 5 වෙනකම් බන්ධනාගාරයේ

කොටදෙණියාවේ "සේයා සදෙව්මි" දැරිය ඝාතනය කළ ස්ථානයට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රැගෙන එන බවට ලද තොරතුරු හේතුවෙන් ඊයේ (25) රාත්‍රී කාලයේද ප්‍රදේශවාසීන් ඒ අවට ප්‍රදේශයේ රැදී සිට තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදා තිබූ බවයි වාර්තා වන්නේ..

එමෙන්ම සදෙව්මි දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

views622 Views
comment

Pix by Indika Prabath & Gayani Batz Media Crew
views1,951 Views
comment
අත් පා වෙන්වෙන ලෙසින් කපා කොටා දමලා

පුංචි සේයාගේ ඝාතනය ගැන රටපුරා කතාවෙද්දී  එලෙසින්ම අමානුෂික ලෙස ඝාතනය කර තිබූ වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකුගේ මළසිරුරක් පාළු නිවසකින් හමුවී තිබෙනවා. ඒ අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේදීයි.

ඔහුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර අත් පා හිස වෙන් වී යන අන්දමින් කපාකොටා කෲර අන්දමින් ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

views905 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 89 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views1,172 Views
comment
කොටදෙණියාවේ ‘‘සේයා සදෙව්මි’’ දැරිය ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීගමුව රෝහලට රැගෙනවිත් තිබෙනවා.

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 32 හැවිරිදි සැකකරු අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ එහි රැගෙන ආ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

views937 Views
comment
englishtrans
කොටුව දුම්රිය ස්ථානයේදී නොසිතූ අයුරින් නොසිතූ මොහොතක තම දිවියෙන් සමුගන්නට වූ රාගම ප්‍රදේශයේ රූමත් තරුණියක් පිළිබඳව පසුගිය දිනෙක වාර්තා වුණා. එම අවස්ථාවේදී අනතුර සම්බන්ධයෙන් අවට සිටි පිරිස් කළබල වී බලන විට එහි සිටි තවත් එක් පුද්ගලයෙකුද පැමිණියේ හදිසියේ දුම්රියට ගොඩවීමට ගොස් මියගියේ කවුරුන්ද යනවග දැන ගැනීමටයි. .

ඔහුට තමන්දුටු සිදුවීම අදහාගත නොහැකිවුණා. ඒ වෙන කවුරුන්වත් නොව තමන්ගේ දියණිය බව  දැකගන්නට ලැබුණා. 

views939 Views
comment
englishtrans
සේයා ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි කටයි තද කළා
රෑට කාන්තාවන් නිදියට හැටි බලන්නත් යනවලු

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපරාධයකට ලක් කර ඝාතනයට ලක් කළ ආකාරය පිළිබඳව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කර තිබෙනවා. මෙම සැකකරු ගම්පහ - බෙම්මුල්ල - බදුලූවතුගොඩ ප්‍රදේශයේදී පෙරේදා (23) අත්අඩංගුවට ගනු ලැබුවා. දැරිය ඝාතනය කළ බව සිය පාපොච්චාරණයේදී සැකකරු සඳහන් කර තිබෙනවා.

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 32 හැවිරිදි  සැකකරු දැරියගේ නිවසට ඇතුලූවී ඇත්තේ ඉදිරිපස දොර විවෘත කරගෙනයි.

views7,468 Views
comment
පසුගිය දිනෙක මුහුදු වෙරළක් අසල තම විවාහය දිනයේ මංගල ඡායාරූප ගනිමින් සිටි යුවලකට දැකගන්නට ලැබුණේ යම් පුද්ගලයෙකු දියනාමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරණාසන්නව සිටින අයුරුයි.

 දියේ ගිළී සිටි මේ පුද්ගලයා වෙරළට රැගෙන එන විට ඔහු හුස්ම ගනිමින් නොසිටි නිසාවෙන් වහාම ඔහු ළඟට ගිය මනමාලිය දැඩි පරිශ්‍රමයක් දරා ඔහුව බේරගාන්නට උත්සාහ කර තිබුණා.

views391 Views
comment
[1]      «      5201   |   5202   |   5203      »      [5658]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top