Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පසුගිය දිනෙක මුහුදු වෙරළක් අසල තම විවාහය දිනයේ මංගල ඡායාරූප ගනිමින් සිටි යුවලකට දැකගන්නට ලැබුණේ යම් පුද්ගලයෙකු දියනාමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරණාසන්නව සිටින අයුරුයි.

 දියේ ගිළී සිටි මේ පුද්ගලයා වෙරළට රැගෙන එන විට ඔහු හුස්ම ගනිමින් නොසිටි නිසාවෙන් වහාම ඔහු ළඟට ගිය මනමාලිය දැඩි පරිශ්‍රමයක් දරා ඔහුව බේරගාන්නට උත්සාහ කර තිබුණා.

views392 Views
comment

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගිවීම සදහා ඊයේ (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟ වුණා.

වොෂින්ටන් සහ නිව්යෝක් ශ්‍රී ලංකා තානාපතිවරු දෙපළ විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ නිව්යෝක් නුවර තානාපති කාර්යාල නිලධාරීන් ජනාධිපතිවරයා මෙහිදී උණුසුම්ව පිළිගෙන තිබෙනවා..

views802 Views
comment

අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට එක් සැකකරුවෙකු පාපොච්චාරණය තර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තමන් සදෙව්මි දැරියව ඝාතනය කළ බවයි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 17වන පාසැල් සිසුවෙකුද වනවා. කෙසේ නමුත් ඔහුව සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිසුවාගේ මව විසින් මේ වන විට මාධ්‍යට ප්‍රකාශයක් කර තිබෙනවා.

views792 Views
comment
englishtrans
‘‘වළක් ඇතුලේ පුවක් අතු දමා නිදාගෙන ඉඳලා,
අහුවෙද්දි මල් පඳුරක් අස්සේ හැංගිලා‘‘


රටම කම්පාකළ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුණු තෙවන සැකකරු, තමන් විසින් එම ඝාතනය සිදු කළ බවට රහස් පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇති බවට වාර්තා වෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලබාදී ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඒ අනුව ඊයේ (23) දිනයේ රහස් ‍පොලිසියත් බුද්ධි අංශයත් බස්නාහිර උතුරු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීනුත් ගම්වාසීනුත් එක්ව කැලෑව පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.

views1,296 Views
comment
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අවශ්‍යව සිටින සැකකරුවන් කිහිප දෙනෙක් සොයා පොලිසිය මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඒ අතර සදෙව්මි දැරිය කෙළෙසා මරා දැමූ බවට සැකපිට පුද්ගලයෙකු ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වෙනවා.  මොහු දැරිය ජීවත්ව සිටි නිවස ආසන්නයේ පදිංචි අයකු බවයි ආරංචි මාර්ග  ඔස්සේ වැඩිදුරටත් වාර්තා වන්නේ.

views1,310 Views
comment
දෙමාපියන් තම දරුවන් පිළිබඳව අවධානයෙන් සිටියයුතු බවට රටපුරා පුවත් ප්‍රචාරය වෙද්දී රත්නපුර, පැල්මඬුල්ල ප්‍රදේශයේ නිවසක ගේට්ටුවක් ඔසවා එහි පීල්ල පිරිසිදු කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගේ ඇඟට හදිසියේ එම ගේට්ටුව කඩා වැටුණු පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

එහිදී ගේට්ටුව අසළම සිටි තවත් ළමයෙක් සහ නිවස තුළ සිටි ළමයෙකු පැමිණ ගේට්ටුවට යටවූ දරුවන් දෙදෙනා බේරාගැනීමට සමත් වී තිබෙනවා.

views356 Views
comment
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ කිරීමට ඔහුගේ සිරුර පසුගිය දිනෙක නැවත ගොඩගනු ලැබුවා.

නමුත් මරණය සම්බන්ධයෙන් පැවැත් වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාගත් කොටස් ආරක්ෂිතව අධිශිතකර‍ණයේ තිබිය දී ඉන් කොටස් 05ක් අස්ථානගතව ඇති බවත් ඒ සම්බන්ධව ලේඛනවලද කිසිදු සටහනක් නැති බවත් රහස් පොලිසිය ඊයේ (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දී තිබෙනවා.

views978 Views
comment
ගමේ දෙදෙනෙක් අතුරුදන්ලු
කලින් අතවරයකටත් සම්බන්ධයිලු

කොටදෙණියාව බඩල්ගම සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම දැරියගේ නිවස ආසන්නයේ නවාතැන් ගෙන සිටි ළමා අපචාර කීපයකට සම්බන්ධ සැකකරු සහ ඔහුගේ සොහොයුරකු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශය පුරා පුළුල් මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබෙන බවට ආරංචි වනවා.

මෙම සැකකරුවන් දෙදෙනාම මේ වන විට අතුරුදන්ව ඇති බවත් ඔවුන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසනවා.

views509 Views
comment
englishtrans
රටපුරා සිදුවන අපරාධ රැල්ල අතරේ විවිධ පළාත්වලින් පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් රැසක්ම පසුගිය කාලය පුරා පොලිස් ඇසට හසුවුණා.

එලෙස බොරලැස්ගමුව, වෙහෙරහැර 10 කණුව ප්‍රදේශයේදී නිවසක් තුළ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ එහි කළමනාකාරියව අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකය සමත් වී තිබෙනවා.

views1,243 Views
comment
‘‘තාත්ති ගේම් එකක් දාල දෙන්නකෝ,
‘‘ආච්චි ඇයි ඔහොම ඇන්දේ.?‘‘

රටක් හඬවා ලොවින් වෙන්වූ පුංචි සේයාගේ අපරාධකරුවන් විශ්චිතවම හෙළිවනතුරු තවමත් රටපුරා දහ දහස් ගණන් ජනයා බලා සිටිනවා. පොලිසියද සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් මෙම සාහසික ක්‍රියාවට සම්බන්ද වූවන් සොයා දඬුවම් දෙන්නට දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටිනවා. මේ සියල්ල අතර සේයාගේ මතකයන් නැවතත් ආවර්ජනය කරමින් ඇය අවසන්වරට තම ආදරණීය දෙමාපියන් සමඟ එක්ව කියූ සුරතල් කතාවන් පිලිබඳව වූ සටහනක් අපට ලැබී තිබෙනවා.
හවස අවසන් කරමින් හිරු බැස යන්නට සූදානම් වුණේය. පුංචි සේයා තාත්තා ළඟට ගොස් කැරකුණාය.

‘‘තාත්ති ගේම් එකක් දාල දෙන්නකෝ‘‘ පුරුදු ලෙස දුරකතන ක්‍රීඩාවක යෙදෙන්නට සේයා පියාට ඇවිටිලි කළාය.

views1,030 Views
comment
englishtrans
රෑ 1ට තාවකාලික දොරෙන් ගෙට පැනලා
ඇඟ ස්පර්ශ කරද්දී කෑ ගහලා

රටපුරා බොහෝ පිරිසකගේ දැඩි අවධානයට යොමු වූ කොටදෙණියාව සදෙව්මි දැරියගේ අමානුෂික ඝාතනය පිළිබඳව තවමත් අපරාධකරුවන් කොටුකර ගැනීමට තවමත් නොහැකි වූ අවස්ථාවක එලෙස දැරියක් දූෂණ කිරීමට පැමිණි තවත් නරුමයෙකු පිළිබඳව පුවතක් හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මොහු රෑ 1ට පමණ ගෙට පැන දැරියගේ ඇඟ ස්පර්ශ කිරීමට යාමේදී ඇය අවදිවීමෙන් කුරුමානම වැරදී ගොස් තිබෙන අතර දැරියගේ කෑ ගැසීමත් සමඟ දෙමාපියන්ද අවදි වී තිබෙනවා.

views494 Views
comment

Pix by - MI PERERA
views1,002 Views
comment
englishtrans
17 සිසුවා සම්බන්ධ බවට තවමත් සාක්ෂි නැතිලු
සේයාගේ මවගේ දුරකථනයත් සිද්ධිය දා නැතිවෙලා

තවමත් ඝාතකයා කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනාගෙන නැති සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් නිවස ආසන්නයේ නවාතැන්ගෙන සිටි ළමා අපචාර කීපයකට සම්බන්ධ සැකකරුවකු සොයා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පසුගිය කාලසීමාවේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත්තේ ඔහුගේ සොහොයුරියට අයත් කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසක බවයි ආරංචි වන්නේ. එම නිවස සේයා පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටා තිබෙන බවද පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා.

views489 Views
comment
අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සේයා සදෙව්මිගේ ඝාතකයන්  වහාම අත්ඩංගුවට ගෙන ඔවුන්ට මරණ දඬුවම නියම කරන ලෙස ඉ‍ල්ලමින් පසුගියදා කොළඹ කොටුවේදී කලාකරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

ඔවුන් එකහෙළා ඉල්ලා සිටියේ වහාම නීතිය ක්‍රියාත්මක කර රටේ මෙවැනි අපරාධ නතර කීරිමට පියවර ගන්නා ලෙසයි.

views400 Views
comment
englishtrans
අනර්කලී පරණ සිද්ධියක්
තව ලක්ෂ 200ක් වත් තිබ්බා නම්,
විසිකරලා ගේමක් ගහන්න තිබ්බා
බර කිලෝ 120යි ලු

නිශාන්ත මුතුහෙට්ටිගම කියන්නේ මෙරට දේශපාලනය තුළ විවිධ අවස්ථාවන් හිදී විවිධ අයුරින් කතාබහට ලක්වු චරිතයක්. එක්තරා කාලවකවානුවක මානසික වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකටද ලක්කළ යුතු බවට අධිකරණයෙන්ම නියෝග ලැබූ ඔහු, දැන් වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයායි.

පසුගිය මැතිවරණයේදි ඔහු මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කළත් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ජාතික ආණ්ඩුව සමඟ කටයුතු කරන්නට පටන්ගත්තා.
views409 Views
comment
[1]      «      5202   |   5203   |   5204      »      [5658]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top