Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
අනර්කලී පරණ සිද්ධියක්
තව ලක්ෂ 200ක් වත් තිබ්බා නම්,
විසිකරලා ගේමක් ගහන්න තිබ්බා
බර කිලෝ 120යි ලු

නිශාන්ත මුතුහෙට්ටිගම කියන්නේ මෙරට දේශපාලනය තුළ විවිධ අවස්ථාවන් හිදී විවිධ අයුරින් කතාබහට ලක්වු චරිතයක්. එක්තරා කාලවකවානුවක මානසික වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකටද ලක්කළ යුතු බවට අධිකරණයෙන්ම නියෝග ලැබූ ඔහු, දැන් වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයායි.

පසුගිය මැතිවරණයේදි ඔහු මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කළත් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ජාතික ආණ්ඩුව සමඟ කටයුතු කරන්නට පටන්ගත්තා.
views409 Views
comment

මංගල ඡායාරූප කළාවට අලුත් මුහුණුවරක් එක්කරමින්  පූර්ව මංගල ඡායාරූප ගැනීමේදී එය වෙනස්ම ආකාරයට සිදුකළ අවස්ථාවක් පිළිබඳව පසුගිය දිනෙක අප වෙත වාර්තා වුණා. ඒ සීගිරියේදීයි. එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්..


PHOTOGRAPHY INDIKA MALLAWARACHCHI | CONCEPT & COSTUME DESIGNER RUWAN VIDANAGE
views321 Views
comment

englishtrans
හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලීමට තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පසුගියදා සමත්වුණා.

කාමර කුලියට දෙන මුවාවෙන් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරු මත මෙම ස්ථානය වැටලීමට ලක් කර තිබෙනවා. පොලිස් උපාය ධුතයෙක් යොදවා කාන්තාවක් එම ස්ථානයෙන්ම රුපියල් දෙදෙහසක කුලියට ලබාගැනීමෙන් පසු පොලීසිය මෙම වැටලීම සිදු කර තිබෙනවා.

views644 Views
comment
englishtrans
‘‘පුතා සදෙව්මිගේ මළගෙදරටත් උදව් කළා,
රෑ 9.30 ඉඳන් මගෙත් එක්ක එකම ඇඳේ නිදාගත්තේ,
මගේ පුතා නිර්දෝෂී‘‘

රටම කම්පා කරමින් අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අතර වයස අවුරුදු 17වන පාසැල් සිසුවෙකුද වනවා. කෙසේ නමුත් ඔහුව සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිසුවාගේ මව විසින් මේ වන විට මාධ්‍යට ප්‍රකාශයක් කර තිබෙනවා.

views473 Views
comment
‘‘ පිළිතුරු ගීතයට ආධුනිකයෙක් විදියට ඊර්ෂියා වෙන්නේ ඇයි දිමන්ක‘‘

ජනප්‍රිය ගායක දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන "අවසාන ප්‍රේමයයි" ගීතයේ පිළිතුරු ගීතය මේ දිනවල ඔබට අසන්නට ලැබෙනවා. මෙම ගීත දෙකෙහි පද රචනය සිදුකර තිබෙන්නේ ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ විසින්.

මෙම ගීතය හිරු ගොසිප් ඔස්සේ මුල්වරට ඔබවෙත ගෙන ආ අතර පිළිතුරු ගීය සම්බන්ධයෙන් පසුගිය දිනෙක දිමන්කද අපවෙත අදහස් දක්වා සිටියා. එමෙන්ම ඩිලාන් පවසන්නේ මෙම ගීතය නිර්මාණය කිරීමට තමන්හට කිසිදු අදහසක් නොතිබූ බවයි.

views635 Views
comment
englishtrans
දරුවාගේ සිරුර වෙරළට ගොඩ ගහලා
‘‘මාව යටට ගිලිලා ගියා. ගිලෙනකොට රැල්ලක් ඇවිත් ගලක් අහුවුණා‘‘
අනියම් ඇසුරක් නිසා වුණු දෙයක්ලු

කොස්ගොඩ දී පෙරේදා රාත්‍රියේ දී පියා විසින් මුහුදට තල්ලූ කළ දැරියගේ මළ සිරුර මහපැලෑන වෙරළට අද උදෑසන ගොඩ ගසා තිබෙනවා.  කොස්ගොඩ - මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් ඔවුන් මුහුදට තල්ලූ කළ සැමියා ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා. 

එම සිද්ධියේදී මුහුදට තල්ලූ කළ බිරිඳ දිවි ගලවා ගැනීමට සමත් වුණා. සැකකාර සැමියා අද දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views631 Views
comment
28 දක්වා රිමාන්ඩ්
සේයා ඝාතනයට ලක්ව ඇත්තේ රෑ 11.30 ට විතරලු
‘‘පුතා නිර්දෝෂයි" - සිසුවාගේ මව කියයි

පසුගිය සතිය පුරාම රටපුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම සදෙව්මි දැරිය  ඝාතනයට ලක්ව ඇත්තේ සිරුර හමුවීමට පෙරදා රාත්‍රී 11.30ට පමණ බවට වෛද්‍යවරු නිගමනය කරඇති බවට ආරංචි මාර්ග පවසනවා.

දැරිය අතුරුදන් වූ බව පැවසෙන දිනයේ පස්වරු 6.30ට පමණ  ඇය ආහාරගත් බව සඳහන් වන අතර දැරියගේ  ආමාශයේ  බත් කටක ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව  වෛද්‍යවරු නිරීක්ෂණය කර  ඇතැයි පැවසෙනවා.

views822 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 88 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views826 Views
comment
englishtrans
ඊයේ (17) රාත්‍රී 7.30ට පමණ නුගේගොඩ - දෙල්කඳ මංසන්ධියේදී හයිබ්‍රිඩ් රථයකින් පැමිණි අයෙක් හා එම ස්ථානයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු සමඟින් උණුසුම් වචන හුවමාරුව නිරත වුණා.

ඔහු මාර්ගනීතී උල්ලංඝණය කරමින් රථය ධාවනය කළ නිසාවෙන් පොලිස් නිලධාරියෙකු විසින් වාහන නතරකර තිබූ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ඉල්ලූ අවස්ථාවේදී එය පොලිසිය වෙත ලබානොදී නිලධාරියෙකුට පයින් පහරක් ගසා ඔහු එම ස්ථානයෙන් පිටව යන්නට තැත්කර තිබුණා.

views976 Views
comment
මරණ දඬුවමත් ක්‍රියාත්මක කිරීමට යයි

සේයා සදෙව්මිගේ ඝාතනයෙන් පසුව සමාජයේ මේ වන විට දූෂකයින්ට ලබාදිය යුතු මරණ දඬුවම සම්බන්දයෙන් විවිධ සංවාදයන් ඇතිව තිබෙනවා. ඇතැමුන් පවසන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම නිසා මිනිසුන් අපරාධ කිරීමට මේ වන විට බියක් නොදක්වන බවයි.

කෙසේ නමුත් මේ සියල්ල අතර මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

views522 Views
comment
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය බරපතල අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් රැසකගෙන් මේ වනවිට ප්‍රශ්න කර ඇති අතර 17 හැවිරිදි පාසල් සිසුවෙකු ද ඒ අතර සිටින බව සඳහන්. එමෙන්ම තවත් පුද්ගලයින් තිදෙනෙකු රඳාවාගෙන ප්‍රශ්න කරන බවටද තොරතුරු වාර්තා වනවා.

views549 Views
comment
englishtrans
මහින්දගේ පෝස්ටරුත් උස්සන් ඇවිත්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ඊයේ (17) විවෘත කරුණු ලැබුවා. ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රදානත්වයෙන් පස්වරු 3.00ට පමණයි.

නමුත් ඔවුන්ට පෙර පාර විවෘත කරන්නට සැරසුණු කාන්තාවන් දෙදෙනෙක් නිසා එම ස්ථානයේ කළබලකාරී තත්වයක් හටගත්තා. එම කාන්තාවන් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන පොස්ටර් 2ක් අතින් ගෙන ‘‘මහින්ද මහත්තයාට ජයවේවා‘‘ යනුවෙන් කෑ ගැසූ බවයි වාර්තා වන්නේ.

views376 Views
comment
englishtrans
කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු එහි සිටි පාසැල් දැරියකගේ ඇද සිටි ඇඳුමට යටින් සිය  ජංගම දුරකතනයෙන් හොර රහසේ ඡායාරූප ගත කරමින් සිටියදී අසළ සිටි පුද්ගලයන් එය දැක ඔහුට පහරදී පොලිසියට භාරදී තිබෙනවා.

අදාළ බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් පිටිපන ප්‍රදේශයේදී රථය නවතා ඔහුට හොඳහැටි පහරදී ඒ අසල පිහිටි ගසක බැඳ තිබෙනවා.

views1,322 Views
comment
englishtrans
‘‘උපන්දිනේදි යාළුවන්ට අයිස්ක්‍රීම් දෙන්න හිටියේ,
ලෝකේ හොඳම තාත්තා මම කියලයි කීවේ‘‘

පසුගියදා අමානුෂික ලෙස ඝාතනය කර තිබියදී හමුවූ සේයා සදෙව්මිගේ ඝාතකයා පිළිබඳව තවමත් අනාවරණය කරගැනීම නොහැකිවී තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාම විවිධ පුවත් මැවුණේ ඇයගේ පියා මීට පෙර ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් උසාවි ගොස් ඇති බවයි.

ප්‍රදේශවාසීන්ද මේ හේතුවෙන් ඔහුව සැකකරවෙකු කළ නමුත් පොලිසිය පවසා තිබුණේ මෙම සිද්ධියට ඔහුගේ සම්බන්ධයන් නොමැති බවට ඔහු දුන් කටඋත්තරයෙන් යම්තාක් දුරට තහවුරු වූ බවයි.
views856 Views
comment
‘‘මම කීවා උපන් දින උත්සවයක් ගන්න එපා කියලා‘‘

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී පසුගියදා සිව් දෙනෙකුට මරණයට පත්වුණා. එලෙස මියගියේ ත්‍රිරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 27ක මවක් සහ ඇගේ වයස අවුරුදු දෙක හමාරක පිරිමි දරුවා මෙන්ම මාස 11ක තවත් පිරිමි දරුවෙකු වේ.  

එමෙන්ම තවත් වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු මියගියේ ඊයේ දිනයේයි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ 6 දෙනෙකු ගමන් කරමින් සිටි අතර තුවාල ලැබූ රථයේ රියදුරු තවමත් නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

views311 Views
comment
[1]      «      5203   |   5204   |   5205      »      [5658]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top