Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
පසුගියදා දැයෙන් සමුගත් ජනප්‍රිය නිලියක් වූ දමිතා සළුවඩන මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යමින් සිටියදී තවත් ජනප්‍රිය ටෙලි නිලියක් වූ සනෝජා බිබිලේට අකරතැබ්බයක් සිදුව තිබෙනවා.

ඒ ඇයගේ වාහනයේ ජනෙලයක් කඩා හොරුන් දෙදෙනෙකු විසින් වාහනය තුල තිබූ රන් ආභරණ හා තවත් භාණ්ඩ කිහිපයක් සොරාගෙන තිබීමයි. ඇය මෙම අවස්ථාවට සහභාගී වීමට වාහනයෙන් ගොස් ඇත්තේ දෙමාපියන්ද සමගිනුයි.

views410 Views
comment

තාත්තා කෙනෙකුයි, දුවෙකුයි අතර තියෙන බැඳීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ, මොකද තමන්ගේ ලෝකේ ලස්සන කරන්න පුංචි කාලේ ඉඳන්ම ළඟින් හිටිය පළවෙනි පිරිමියා තමයි තාත්තා. ඒ තරම් ආදරේ කරපු තාත්තා කෙනෙකුට තමන්ගේ දුව මේ ලෝකේ දාලා ගිහින් කියලා දැනුනම ඇති වෙන වේදනාව කොච්චරද කියලා අපි හැමෝම දන්නවා. ඒ අතරෙදි දුවගේ නිසල දේහය තමන් වැඩකරන තැනම මෝචරියට ගෙනැල්ලා එම්බාම් කරන්න වුනොත් ඒ තාත්තාට මොනතරම් වේදනාවක් දැනෙයිද ?

ඒ විදියට හදිස්සියේ ගත්ත තීරණයක් නිසා නොහිතපු වෙලාවක මේ ලෝකේ දාලා ගියපු තමන්ගේ දුවගේ මිනිය ඉදිරියේදී හිතේ කකියන වේදනවා හදවත දැනෙන විදියට ලියවුණු පදපෙළෙක් අපිට හමුවුණා.

views1,009 Views
comment

englishtrans
කොන්ත්‍රාත්තුව ලක්ෂ 30ක්ලු
සිද්ධිය CCTV කැමරාවේ
මරන්න එපා කීවම ‘‘මචං...කරන්න දෙයක් නෑ‘‘
හොඳම යාලුවා කියලා

බම්බලපිටියේ සාගර පාරේ පදිංචිව සිටි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස්  මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වාස් ගුණවර්ධන හා ඔහුගේ පුතා ඇතුළු 6 දෙනෙකුට ඊයේ (26) අධිකරණය මඟින් මරණ දඬුවම නියම කරණු ලැබුවා.

2013 වසරේදී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා වුණු අතර ඇතැම් වාර්තාවල පැවසුනේ මොහු මරා දමා ඇත්තේ ලක්ෂ තිහක මුදල් කොන්ත්‍රාත්තුවක් මත බවයි.කෝටිපති ව්‍යාපාරිකයා මරවන්නට කොන්ත්‍රාත්තුව දී ඇත්තේ ඔහුගේ ළඟම මිතුරෙක් බවටද වාර්තා පළවුණු අතර ඔහු පසුව කොළඹ අපරාධ කොට්ඨාසයට කොටුවුණි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු සියාම් මරා දැමීමේ වගතුග අනාවරණය කරගත හැකිවිය.

views3,111 Views
comment
ජාත්‍යන්තර සංගීත ප්‍රසංග කලාවේ ශ්‍රී ලංකාවේ පෙර ගමන්කරු ආසියානු මාධ්‍ය ජාලයේ Sun FM අද රාත්‍රියේ ඔබ වෙත ගෙනෙන අති දැවැන්ත ජාත්‍යන්තර අත්දැකීම, Sean Paul Live in Concert සඳහා මේ වන විට සියල්ල සූදානම්.

ලොව පුරා මිලියන ගණනක් රසික හදවත් තුළ නොමැකෙන මතකයන් රැසක් එක් කළ ග්‍රැමි සම්මානලාභි සුපිරි තරුව ශෝන් පෝල්ගේ අපූරු ගායනයෙන් වර්ණවත්වන මෙම ප්‍රසංගය සඳහා ඔහු මේ වන විට දිවයිනට  පැමිණ තිබෙනවා. මෙම අතිදැවැන්ත ප්‍රසංගය අද සවස 6.00 සිට කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින්.....

views223 Views
comment
ආරක්ෂාව අවතක්සේරු කර ප්‍රචාරය වන ප්‍රකාශයන්ට රැවටෙන්න එපාලු

ඊයේට (27) යෙදී තිබූ මහවිරු දිනය වෙනුවෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් සිහිපත් කරමින් උත්සව පවත්වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, උතුරු පළාතේ මහවිරු සැමරුම් සිදුකිරීමට කිසිවෙකුගෙන් බාධාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසා තිබුණා. ඔහු කියා සිටියේ සාමකාමී අයුරින් තම විරුවන් සැමරීමට උතුරු පළාතේ කටයුතු සූදානම් කර ඇති බවයි.

views376 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 98 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..
views895 Views
comment
englishtrans
වාස්ගේ පුතා ඇතුළු අනෙක් අයටත් මරණ දඬුවම
 
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුලූ සැකකරුවන් 06 දෙනා එම සිද්ධියට වරදකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළා. එමෙන්ම සියළු දෙනාටම මරණ දඬුවම නියම කිරීමට තීරණය කර තිබෙනවා.

මීට අදාළ නඩුව විභාගයට ගැනුණේ මහාධිකරණ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන සහ අමෙන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රි‍පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට චෝදනා එල්ලවු‍ණේ..
views1,400 Views
comment
ජනප්‍රිය නිලි රිතු ආකර්ෂා පසුගිය දවසක ඇක්සිඩන්ට් වුණා කියලා හැමතැනම කතාවෙන්න ගත්තා. ඒ සිද්ධිය ගැන හිරු ගොසිප් අපි ඉස්ඉස්සෙල්ලාම ෆොටෝත් එක්කම විස්තරේ ඔබට ගෙන එන්න කටයුතු කළා.

පාර්ලිමේන්තු පාරේ බැරියර් කඩාගෙන රිතූ ගිහින් තිබුණේ මහ රෑ එනගමන් නින්ද ගියපු නිසා කියලයි ආරංචි වුණේ.  ඔය අස්සේ ඇක්සිඩන්ට් එක ශේප් කරගන්න රිතූ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට කතා කළා කියලත් කතාවක් ගියා. ඇත්තටම එදා රෑ කතාකළේ කාටද කියලා හිරු ගොසිප් අපි රිතූගෙන් ඇහුවා.

views898 Views
comment
englishtrans
මිස් කෝල් එකකට සමහර විට අපේ ජීවිතේ වුනත් නැති කරන්න පුලුවන්. මොකද ඒකට උදාහරණ ගොඩක් මේ වෙනකොටත් අපේ සමාජේ දැකගන්න පුලුවන්. ඒ විදියට තමන්ගේ ෆෝන් එකට ආව මිස්කෝල් එකක් නිසා නොසිතපු මොහොතක කරදරේ වැටුණු කෙනෙක් තමයි සුලේකා.

තමන්ගේ මහත්තයා එක්ක ගෙදර ඉන්න සුලේකා හැමෝම කරනවා වගේ මෝස්තර කරන්න, ලස්සන ඉන්න කැමති කෙනෙක්. මහත්තයා වැඩට ගියාම ගෙදර තනියම ඉන්න ඇයගේ තනිකම මකන්න වෙන කවුරුත් නෑ. ඔය අතරේ තමයි වැරදීමකින් ඇයගේ දුරකථනයට ඇමතුමක් එන්නේ.

views841 Views
comment
මනුසත්බවේ පරිත්‍යාගශීලී ගුණාංග සැලකිල්ලට ගෙන Charities Aid Foundation මඟින් එළිදක්වනු ලැබූ නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව එහි 8 වන ස්ථානය දක්වා ඉහළට ගොස් තිබෙනවා. 2014 වසරේදී ශ්‍රී ලංකාව එහි 9වන ස්ථානයේ සිටි අතර මෙම දර්ශකයේ 1වන ස්ථානය ලබාගෙන ඇත්තේ මියන්මාරයයි.

2014 වසරේදීද මියන්මාරය එහි 1වන ස්ථානය ලබාගෙන සිටීම විශේෂත්වයක් වන අතර ධනය වැඩියෙන් ඇති ඇතැම් රටවල් මෙම දර්ශකයේ ඉහළ ස්ථාන රැක ගැනීමට සමත් නොවීම විශේෂත්වයකි.

views657 Views
comment
englishtrans

අයුතු ඇතුළුවීම, මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම
ඇතුළු චෝදනා 12ක්
සියලු සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර

කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ ඇතුළු සැකකරුවන් 35 දෙනෙකුට මිනීමැරීමේ චෝදනා ගොනුකර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලන්සූරිය හමුවේ ඊයේ (26) නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.

views361 Views
comment
englishtrans
ඡායාරූපය සංස්කරණය කළ එකක්ලු
එඩිට් කළ පුද්ගලයාත් කුසල්ට හසුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙසින් දස්කම් දැක්වූ කුසල් ජනිත් තරුණියක් සමඟින් සිටින අවස්ථාවේ ලබාගත් බවට පැවසෙන ඡායාරූපයක් මේ වන විට ෆේස්බුක් මෙන්ම තවත් සමාජජාල වෙබ් අඩවි රැසක හුවමාරුවෙමින් පවතිනවා. ඇතැම් පුවත්වල දැක්වුනේ එම තරුණිය කුසල්ගේ පැරණි පෙම්වතිය බවයි.

ක්‍රිකට් ලෝලීන් රැසක්ද මේ සම්බන්ධයෙන් විවිධ මත පළකර තිබුණු අතර මෙම ඡායාරූපයේ සත්‍යතාව පිළිබඳව දැනගැනීමට හිරු ගොසිප් අප කුසල් ජනිත්ව සම්බන්ධ කරගත්තා. ඔහු අප සමඟින් පැවසුවේ ඡායාරූපය සම්බන්ධයෙන් දුරකතන ඇමතුම් රැසක් තමන්ටද ලැබුණු බවයි.

views695 Views
comment
පළමු වතාවට රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ දී රූගත කල වෙනස්ම ආරක Wedding Pre-shoot එකක් පහතින්....


Concept - Mihira Bandara Dissanayaka
Costumes 7 Make up - Saloon Moods - Samantha Gunasekara & Jonny Gunasekara
views379 Views
comment
‘‘කැළණියේදී ඔලුව කැරකෙන්න ගත්තා,
එකෙක් මගේ අතින් ඇදලා ගත්තා,
තෝව මරනවා කියලා කීවා..‘‘

පසුගිය දිනෙක රාගමට පැමිණි දුම්රියකදී ඇතිවූ උණුසුම්කාරී තත්වය නිසාවෙන් දුම්රිය ගමන්වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවුණා. මෙම දුම්රිය ප්‍රමාදයට හේතුව එක් දුම්රිය රියදුරෙකු විසින් මත්පැන් පානය කර දුම්රියක් ධාවනය කර එහි එන්ජිම තුලම වැටී සිටීම බවට මඟීන් පැවසූ අතර පසුව වෛද්‍යවාර්තා වල දැක්වුණේ ඔහුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මෙම සිදුවීම සිද්ධවී ඇති බවයි.

කෙසේ නමුත් මේ වන විට එදින දුම්රියේදී තමන්ට සිදුවූ සිද්ධිය සම්බන්දයෙන් රියදුරා ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ තමන් කැළණිය දුම්රිය ස්ථානයෙන් පිටත්වන්නට යත්ම ඔලුව කැරකෙන බවට දැණුනු බවයි. පසුව තමන්ගේ සහයකයාටද සිද්ධිය සම්බන්ධයෙන් පවසා රාගමට ගොස් මොකක්හරි කරුමයි ඔහු පවසා තිබෙනවා.
views439 Views
comment
englishtrans
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට සැකකෙරෙන ලිපියක් ලියූ සටහනක් සහිතව යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදි පාසල් සිසුවෙකු අද(26) උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.  මළසිරුර ආසන්නයේ තිබියදී  අදාල ලිපියද හමු වූ බවට යාපනය  කොක්කුවිල් ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ රෙජ්ස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු එලෙස කෝච්චියට පැන සියදිවි නසාගෙන ඇති බවයි.

views372 Views
comment
[1]      «      5020   |   5021   |   5022      »      [5495]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top