Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



‘‘එයාලා ක්‍රියාත්මක වුණා නම් අද මට මේ දේ වෙන්නේ නෑ‘‘

පසුගිය කාලය පුරා චිත්‍රපට නිලියක් වුණු මැණික් විජේවර්ධනගේ බවට පැවසෙන අසැබි ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරා හුවමාරුවෙන්න ගත්තා. ලංකාවේ විතරක් නෙවෙයි වෙනත් රටවල් වල වෙබ් අඩවි වල පවා මේ ඡායාරූප පළවෙලා තිබුණු නිසා මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත දැනගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් උනන්දුවෙන් හිටියා.

කොහොම වුනත් ගොඩ දෙනෙකුගේ මතය වුනේ නම් ඒ ඡායාරූප බොරු ඒවා කියලා.

views9,109 Views
comment

englishtrans
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යෝගී ව්‍යායාම් කරන අතරතුරු ලබාගත් ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ලණුවක ආධාරයෙන් හිස පොළව දෙසටත් කකුල් ඉහළටත් සේ සිටින්නට මින් පෙර ඔබ නොදුටු ඉරියව්වකින් මහින්ද රාජපක්ෂ මහතා සිටින අයුරුයි.

මහින්ද රාංපක්ෂ මහතා ඔහුගේ 70 වන උපන් දිනට පසුදා යෝගී ව්‍යායාම කරන අතරතුර ගුරු නන්ද සමඟ සිටයදී මෙම ඡායාරූපය කැමරාවට හසුකරගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ විසිනුයි.

views959 Views
comment

views277 Views
comment
views517 Views
comment
englishtrans
මෙරට ජනතාව දුගීන් බවට පත්කරන රේස් බයි රේස් මධ්‍යස්ථානවල සිදුවන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා හිරු CIA ඔස්සේ හෙළි කලේ වරක් දෙවරක් නොවේ.

ඔට්ටු ඇල්ලීමේ සහ සුදු බදු පනත අනුව තුරග තරග සදහා ඔට්ටු ලබාගැනීමට හැකි වුවදල එම මධ්‍යස්ථාන තුළ නීති විරෝධී ලෙස පරිගණක ක්‍රීඩා, ක්‍රිකට්, පාපන්දු ක්‍රීඩා ආදිය සදහා ද ඔට්ටු ලබාගැනීම් සිදුවනවා. මේ අතරතුර සුදු මධ්‍යස්ථානවල සිදුවන අළුත්ම නිතිවිරෝධී ක්‍රියාව ලෙස සැලකෙන්නේ රූප රාජිනියන් සඳහා ඔට්ටු දැමීමයි..

views355 Views
comment
‍විදේශ රටවල්වලට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වන කාන්තාවන් රැසක් සම්බන්ධයෙන් පසුගියදා වාර්තා වුණා සේම ඔවුන්ගෙන් බොහෝ පිරිසක් නැවත දිවයිනට පැමිණියා. එමෙන්ම ලංකික කාන්තාවකට සෞදි රජය විසින් ගල්ගසා මැරීමටද තීරණය කර තිබූ අතර බාලවයස්කාර තරුණියක් සෞදියේදී දිවිනසාගත් බවට පවසමින් ඇයගේ සිරුරද නැවත ලංකාවට එවා තිබුණා.

නමුත් එම මරණය සැකසහිත බව ඇයගේ පවුගේ ඥාතීන් පවසා සිටියා. මේ සියල්ල අතර  සෞදියේ සේවය කරන තවත් ලාංකික කාන්තාවකට  ඇය සේවය කළ නිවසේ අයිතිකරු විසින් ඇණ 12ක් ගිල්ලවා තිබෙනවා.

views269 Views
comment

Wedding Photography & Filming - Event Media | Bridal Dressing - Dulsi Haththella | Groom Outfits - Namal Balachandra Wills Design | Deco - Grand Flora | Cake - Lanka Chandani
views870 Views
comment
අම්මා තාත්තගේ ආදරේ නොලැබුණු අහිංසක පොඩිත්තන්ට සතුට අරන් ඔවුන්ගේ නත්තල් තෑගී අරන් අපි යන බවත් ඒ මෙහෙවරට අපත් එක්ක ඔයාටත් දායක වෙන්න  අපි  ප්‍රචාරය කළා. ඒ පොඩිත්තන්ගේ හඬින් ඔවුන් බලාපොරොත්තුවෙන පුංචි පුංචි තෑගී ගැන අහගෙන හිටපු  ඔයා පුළුවන් විදියට, ඔයාට  තියන විදියට ඒ පොඩිත්තෝ ඉල්ලපු තෑගී අපට ගෙනල්ලා දුන්නා.

views644 Views
comment
‘‘භාවනාත් කරලා, හැම මළගෙදරකටම ගිහින්,
ගමේ ආරක්ෂක කමිටුවෙත් ඉඳලා.‘‘

‘‘කොටකෙතන‘‘ රටත් තිගැස්සූ රටක් කතාකළ ගම්මානයකි. වසර ගණනක සිට සිදුවූ අමානුෂික ඝාතනයන් හා කාන්තාවන් දූෂණය කිරීම් අතින් ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. පිට පිට එකක් දෙකක් නොව ඝාතන රැල්ලක්ම සිදුවෙද්දී පොලිස් මුරපොලවල් පමණක් නොව විශේෂ කාර්ය බලකායේ සෙබලුන් පවා ආරක්ෂාව දුන් ගම්මානයක් විය. එහෙත් සැඟවුණු ඝාතකයා සොයාගන්නට කිසිවෙකු සමත් වූයේ නැත.

එහෙත් ඒ සියල්ල අතීතයට එක් කරමින් කොටකෙතනේ බිහිසුණු ඝාතකයා (Serial Killer) පසුගියදා පොලිසියට කොටුවූයේ වැරදුණු කුරුමාණමකිනි.  ඒ වන විට කාන්තාවන් 20ක් පමණ කොටකෙතනේදී ඝාතනය වී තිබිණි.

views2,639 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 101 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views721 Views
comment
සීතල නත්තල උණුසුම් කරමින් ආදරණීය ප්‍රේක්ෂක ඔබට වින්දනීය අත්දැකීම් රැසක් ලබාදෙන්නට හිරු ටීවී මෙවරත් සූදානම්. ඒ අතරින් දෙසැම්බර් 25වනදා එනම් නත්තල් දා උදෑසන, සිට හිරු ටීවී තුළින් විකාශය වීමට නියමිත ‘‘හිරුත් එක්ක නත්තල්‘‘  විශේෂ නත්තල් සාදය කාගේත් අවධානයට ලක්වෙලා තියෙනවා. පසුගිය වසරේ මෙන්ම මෙවරත් අතිසාර්ථකව පැවැත්වෙන මේ සුපිරි නත්තල් සාදය සඳහා කලා ලෝකයේ ඔබ ආදරය කරන ජනප්‍රිය තරු 125කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

කවදත් ලස්සනට අඳින පලඳින මේ හැමෝම හිරුත් එක්ක නත්තල් වැඩසටහන වෙනුවෙන් තෝරාගන්න ඇඳුම් විලාසිතාව ගැන නම් වෙනදටත් වඩා හිතන්න පටන් අරන්. ඒ වෙනුවෙන් ඔවුන් අතරේ දැඩි උනන්දුවක් ඇතිවෙලා කියලා තමයි ආරංචිය.

views240 Views
comment
තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු නතාෂා පෙරේරා පසුගිය දවසක තරුණ පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වුණු ප්‍රිහාන් එක්ක යුගදිවියට එළැඹූණා.

ළමා නිළියක් හැටියට ක්ෂේත්‍රයට ආපු නතාෂා විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ ගයනා කල ‘‘සුඟලක් වී මං එනවා‘‘ ගීතයෙන් ගායිකාවක් වුනා. හැබැයි ඇගේ ජීවිතයේ විශේෂ වෙනසක් සිදුවුනේ ජනප්‍රිය ගායක ප්‍රිහාන් එක්ක ගායනා කරපු යා‘‘යට පායනා‘‘ ගීතය නිසා. මොකද මේ ගීතය නිසා දැන හඳුනගත්ත ප්‍රිහාන් හා නතාෂා හොඳම යාලුවෝ වෙලා තමයි පස්සේ පෙම්වතුන් වෙලා විවාහ වුනේ. කොහොම වුනත් විවාහයෙන් පස්සේ නාතාෂා උසාවි ගිහින්..

views2,702 Views
comment
englishtrans
අඳුනගත්තේ ෆේස්බුක් එකෙන්ලු

2017 වසරේදී ISIS ත්‍රස්තයින් සමඟ සම්බන්ධවීමේ අධිෂ්ඨානයේ පුහුණුව ලැබූ වයස අවුරුදු 16ක් පමණ වන ඉන්දීය තරුණියක් විසින් ඇය ශ්‍රී ලංකාවේ ISIS ත්‍රස්තයෙකු බවට සැකකරන අයෙකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට පාපොච්චාරණය කර තිබෙනවා.

ඉන්දියාවේ පූනේයි නගරයේ ධනවත් මුස්ලිම් පවුලක ජීවත් වූ ඇය විසින් ෆේස්බුක් ඔස්සේ මෙලෙස ලංකාවේ ISIS සමාජිකයින් බවට පැවසෙන අයෙකු සමඟින් සම්බන්ධයක් පැවැත්වූ බවටයි අනාවරණය කර ඇත්තේ.

views577 Views
comment
englishtrans
බිරිඳ ඉද්දි කරපු තාත්තාගේ හොර වැඩේ අන්තිමට දුවටත් මාට්ටු

ගිනිගත්හේන ප්‍රදේශයේ  පාසැලක විදුහල්පතිවරයෙකු විසින් පාසැලේම දුරකථනයෙන් එම පාසැලේම ගුරුවරියක් සමඟ අසැබි දෑ කතාකරමින් විශාල මුදලක් නාස්තිකර විනය කඩකරන ක්‍රියා රැසක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගියදා වාර්තා වුණා.

එමෙන්ම ඔහු දුරකථනයෙන් කළ කතාවන් බොහොමයක් රෙකෝඩ් කර ගමේ බෙදා ඇති අතර ඇතැම් ස්ථානවල ඒවා CD තැටිවල පිටපත් කර අලෙවි කරන බවටද වාර්තා වෙනවා.

views660 Views
comment
englishtrans
අන්තර්ජාලය හරහා සිදුකරන ගණුදෙනු මේ වන විට බොහෝ සෙයින් ජනප්‍රිය වීමත් සමඟ ඊ මේල් මෙන්ම ක්‍රෙඩිට් කාඩ් භාවිතය දැන් බොහෝ සෙයින් පුද්ගලයින් අතර බහුලව දක්නට ලැබෙනවා. නමුත් එයට ආරක්ෂාකාරී පිළියම් නොයෙදිම නිසා තමන්ගේ මුදල් වෙනත් අයෙකු අතට යෑමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

 එලෙස තමන් සේවය කරන ව්‍යාපාරික ස්ථානයේ අයිතිකරුගේ ගිණුමට ඔහුටත් නොදැනීම ගේමක් දුක් තරුණියක් හා ඔහුගේ පෙම්වතා පිළිබඳව කතාවකුයි මේ. ඇය තමන්ගේ 64 මායම් පෙන්වා බොස්ව හාදකරගෙන පසුව මුදල් වංචාව සිදුකර ඇත්තේ අන්තර්ජාලයේ ඊ මේල් ගිණුම භාවිතා කරමිනුයි.

views592 Views
comment
[1]      «      5013   |   5014   |   5015      »      [5495]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top