Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අවසානයේ මහේලත් ප්‍රේක්ෂකයින් සමග එකතු වෙයි...

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජය සමග සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි සේ විවේචනයට පාත්‍ර වුණා.

මේ විවේචන පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන Twitter පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ අදහස් දක්වා තිබුණා.

"සමාජ මාධ්‍ය දෙස් බැලීමේදී ප්‍රේක්ෂකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි සේ විවේචනය කිරීමත් හාස්‍යයට ලක් කිරීමත් දකින්න පුළුවන්. ඔව් ඔවුන් ඉතාම දුර්වල ලෙස තමයි ක්‍රීඩා කලේ. නමුත් ඔවුන්ට පෞද්ගලිකව හානි කරන්න එපා. මේ ක්‍රීඩාවක්. මීට විසඳුමක් සෙවීමයි ඉදිරියට කල යුත්තේ."
views222 Views
comment

සාදවලට සහභාගී වෙන්න ලැබෙන්නේ ආකර්ශනීය තරුණියන්ට....
"මම බලාපොරොත්තු වෙනවා මීලඟ පාර්ටි එකට මට කතා කරයි කියලා."

Dan Bilzerian කියන්නේ ඕස්ට්‍රේලියාවේ සිගරට් සමාගමක අයිතිකරුවෙක් වගේම එරට සිටින ධන කුවේරයෙක්. දැඩි ස්ත්‍රී ලෝලීයෙක් වන ඔහු ප්‍රසිද්ධව සිටින්නේ කාන්තාවන් රැසක් සමග විවිධ ආකාරයේ සාද පැවැත්වීමටයි.

ඔහුගේ පෞද්ගලික සාදයකට එක්වූ ඕස්ට්‍රේලියා රියැලිටි තරුවක් සිය අත්දැකීම මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

ඇය පවසන්නේ ඔහුගේ සාද සඳහා එක්වීමට අවසරය ලැබෙන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට සහ ආකර්ශනීය තරුණියන්ට පමණක් බවයි.

Kaitlyn Isham නමැති රියැලිටි තරුව පවසන්නේ තමන්ට මේ සාදයක් සඳහා එක්වීමට අවශ්‍ය බව දන්වා සිටි බවයි. මේ අනුව තමන් ආකර්ශනීය තරුණිය නිසා ඊට එක්වීමට අවසර ලැබුණු බවයි ඇය පවසන්නේ.
views281 Views
comment

"අපිටත් ගැටළුවක් ඇයි මෙච්චර පසුබෑමකට ගියෙ කියන එක"
" මේ ක්‍රීඩකයන්ට ප්‍රශ්ණයක් තියෙනවනම් කවුරුහරි මැදිහත් විය යුතුයි"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය ගැන තමන් කණගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ඔහු මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන් මෙලෙස පසුබෑමකට ලක්වීම තමන්ටද ගැටළුවක් බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තුවෙන් සිටි බවයි.
views627 Views
comment
යළුවෝ කියන්නේ ජීවිතයේ දුකේදී සැපේදීත් අපි ළගින්ම ඉන්න පිරිසක්. අපට විසඳගන්න අමාරු ප්‍රශ්නයක් ආවොත් අම්මට තාත්තාට කලින් හොඳම යහළුවෙකුට කියලා හිත සැහැල්ලු කරගන්නවා. ඒ වගේ අපි ළඟින් හිටපු එක බත් එක කාගෙන හිටපු යාළුවෙක් අප අතරින් නොසිතූ මොහොතක වෙන් වුණොත් ඒක අපට දරාගන්න ගොඩක් අමාරුයි..මේත් ඒ වගේ සංවේදි සිදුවීමක්.

ඒ තමයි මිතුරෙකුගේ හදිසි වියෝවක් දැක්වෙන සංවේදි වීඩියෝවක් මේ වනවිට සමාජ වෙබ් අඩවිවල හුවමාරු වෙමින් පවතිනවා.

views515 Views
comment
ලේ ගලමින් සිටින අයුරු ඇගේ සහෝදරියක් විසින් දැකලා..
දුරින් ඥාතියෙක් වෙන පුද්ගලයෙකුත් නිවසේ ඉඳලා....

සිය නිවසෙහි කාමරය තළ නිදි පැදුරේම හිසෙහි ලේ ගලමින් අභිරහස් ලෙස කාාන්තාවක් මිය ගොස් ඇති බව මීරිගම පොලීසිය පවසනවා.
 
මෙසේ මිය ගොස් ඇත්තේ ‘මධුරංග’ 92/1 තිළිණගම මීරිගම ලිපිනයෙහි පදිංචිව සිටි කේ. පී. ගංගා මධුභාෂිණි නමැති 51 හැවිරිදි එක් දරු මවක් බවයි වාර්තාවන්නේ.
 
පසුගිය 15 වැනිදා පෙරවරු 6.30 පමණ මෙම කාන්තාව ලේ ගලමින් සිටින අයුරු ඇගේ සහෝදරියක් විසින් දැක ඇති බවත් නිවැසියන් විසින් මීරිගම දිස්ත්‍රික් රෝහලට රැගෙන ගොස් ඇති බවත් ඒ වන විටත් මෙම කාන්තාව මිය ගොස් සිට ඇති බවටත් වාර්තාවුණා.
views305 Views
comment
"ගතවූ වසර 8 දී   චන්ද්‍රිකා පෘථිවි කක්ෂය වෙත අවස්ථා 60කදී ගිහිල්ලා .."
"ලෝකයේ ප්‍රථම අභ්‍යවකාශ සංචාරකයා වීමේ වාසනාව ඔහු සතුයි.."

ඔහුගේ නම යුසාකු මාසේවා ( Yusaku Maezawa) ය.

සාමාන්‍ය මිනිසුන්ව සඳට ගෙන යාමේ මහා ව්‍යාපෘතියක පුරෝගාමීන් ලෙස කටයුතු කරන SpaceX අභ්‍යවකාශ සමාගම,  නිවේදනය කළේ, සඳ වටා යන චාරිකාවට තෝරාගෙන තිබෙන පළමුවැනියා යුසාකු මාසේවා බව ය. ඒ අනුව ඔහු ලෝකයේ ප්‍රථම අභ්‍යවකාශ සංචාරකයා වනු ඇත.

SpaceX සමාගම ඔහුව සඳ වටේ ගෙන යාමට සැරසෙන්නේ බිග් ෆෝල්කන් (Big Falcon Rocket) නමැති රොකට් යානය මගිනි.
views207 Views
comment
ආයුධ සන්නද්ධව නිවසට ඇතුළු වී එහි දේපලත් කොල්ලකාලා...
අලුයම් කාලයේදී දෙන්නා එකට එකතු වෙලා මේ අපරාධය කරලා..

දෙදරු මවක් සමූහ දූෂණයට ලක් කළ පුද්ගලයින් දෙදෙනෙකුට වසර 17 බැගින් වසර 34ක සිරදඩුවමක් නියම කිරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් නියෝග කළා.

ඊයේ මෙලෙස දඩුවම් නියම වුණේ හුංගම - දෙණිය - හන්දියකඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුටයි.

පොලිීසියෙන් බව පවසා ආයුධ සන්නද්ධව නිවසකට ඇතුළු වී එහි දේපල කොල්ලකා සැකකරුවන් අදාළ කාන්තාව සමූහ දූෂණයට ලක් කර තිබුණේ 1994 වසරේ ඔක්තෝම්බර් මස 2 වනදා අලූයම් කාලයේදීයි.
views289 Views
comment
සංඛ දිනෙත් කියන්නේ රසිකයින් බොහෝ දෙනෙකුගේ ආදරණිය ගායකයෙක්. ඔහුගේ හඩට තරුණියන්ගේ ආකර්ෂණය වැඩියෙන් ලැබෙනවා. හැමෝම ආදරය කරන සංඛ ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් දක්ෂයෙක්. ඒ වගේම ඔහු ආදරණිය පුතෙකුට ආදරණිය  තාත්තා කෙනෙක්. ඔහුගේ පුතුගේ දෙවැනි උපන්දිනයේ උත්සවය පැවැත් වුනා පසුගිය දිනෙක. එහි සොදුරු දසුන් පහතින්
views751 Views
comment
ඝාතනය සිදුකලේ කුඩු ලංසියා නෙමෙයි...
ඝාතකයන් අල්ලන්න කලින් බන්ධන්ගාරයේ...

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ධනංජය ද සිල්වාගේ පිය වූ රංජන් ද සිල්වා මහතා ඝාතනය කලේ රත්මලානේ පිහිටි සිය නිවසේදී.

මේ ඝාතනය සැනින් එහි වගකීම රත්මලානේ හිටපු කුසු ජාවාරම්කරුවකු වූ කුඩු ලංසියාගේ කල්ලියේ වැඩක් බවට බොහෝ දෙනාගේ මතය විය. දැන් ලංසියා නැත ඔහු මීට කලකට පෙර රෝහාගේ කල්ලියෙන් මැරුම් කෑවේය.
views328 Views
comment
දැනට මියගිය සංඛ්‍යාව 15 ක්..
දේවශාපයක්ද? අමුනුෂ්‍ය බලවේගයක්ද?

එක් අයෙකු මිය ගොස් දින 21 ක් ගතවෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ ස්වාභාවික සිදුවීමක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මානයක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පිහිටා තිබෙනවා.

ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම අස්වාභාවික මියයෑම සිදුවෙන බවට තොරතුරු වාර්තා වන්නේ.
views398 Views
comment
"ඒ පළාතටම ඇහෙන්න මම හයියෙන් කෑ ගැහුවා.."

"දැන් ලංකාවේ ඉන්නේ විරහා ගීතවලටත් නටන අයයි.."

සුරනි ද මෙල් මේ නම ඇසූ ගමන්ම කෙනෙකුට මතක් වෙන්නේ ප්‍රසංග වේදිකාවේ ප්‍රාසංගිකව ගී ගයන ගායිකාවගේ රූපයයි. ප්‍රසංග වේදිකාව දෙවනත් කරමින් මියුරු හඩින් රසිකයින්ගේ හදවත් පිනවන සුරනි මේ දිනවල අලුත්ම වැඩකින් දකින්න ලැබෙනවා. ඒ ඇයගේ අලුත්ම ගීතයෙන්. පිඹුරෙක් කරේ දාගෙන වැඩ පෙන්නපු සුරනි ඒ ගැන වගේම අලුත් තොරතුරු ගැන මේ විදිහට හිරු ගොසිප් එක්ක කතාබහ කළා. මේ ඇය ගැනයි.
views503 Views
comment
"මෙම කැපුමක් සෙ.මි දෙකක පමණ දිගින් යුක්තයි.."

"වේදනා නාශක භාවිතා කරන්නත් තහනම්.."

නිව්ගිනියා කලාපයන්හි කිඹුලා සුවිශේෂී උරගයෙක් බවට පත්ව ඇත්තේ එරට සංස්කෘතියේ එල්බ ගත් ඇතැම් චාරිත්‍ර විධි නිසාය. දඩයම” මත්ස්‍ය කර්මාන්තය සහ සව් වැනි වගාවන් ආශ්‍රයෙන් ජීවත්වන ජනගහනයකින් සමන්විත පැපුවා නිව්ගිනි කලාපයේ පවතින එක්තරා ගෝත්‍රික විශ්වාසයක් අනුව මිනිස් ආත්මයක් ලැබීම සඳහා මෙම කිඹුලන් ‘‘චේම්බරි විල්.. ප්‍රදේශයේ සිට ‘‘සේපික් ..ගංගාවට පැමිණෙති. චේම්බරි විල අවට ජීවත්වෙන
views236 Views
comment
views991 Views
comment
හබරණ සහ පළුගස්වැව අතර මාර්ගයේදී දුම්රියේ ගැටී මියගිය වන අලි සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (18) අළුයම සිදු වූ මෙම අනතුරෙන් වන අලි දෙදෙනෙකු සහ තවත් කුඩා පැටවෙකු ජීවිතක්ෂයට පත් වුණා.
views234 Views
comment
අවුරුදු 14 ත් 25 අතර ගාමන් තරුණියන්...
එක පෙත්තක් රුපියල් 20000 යි...

නොමනා හැසිරීම් රටා නිසා ගැබ් ගැනීම හේතුවෙන් පැමිණෙන තරුණියන්ට ගබ්සා කිරීමේ හා ගබ්සා පෙති (ටැබ්ලට්‌) අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය පසුගියදා සමත්ව තිබෙනවා.

මෙම ජාවාරමේ නියෑළුණු ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු රුපියල් ලක්‌ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුතු ගබ්සා පෙති 80 කට අධික ප්‍රමාණයක්‌ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views343 Views
comment
[1]      «      4584   |   4585   |   4586      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top