Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අද (14) දහවල් 12.00 සිට 2හෙට අළුයම 05.00 දක්වා බල පැවැත්වෙන පරිදි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය ඇතුලත ඇඳිරි නීතිය පනවා තිබෙනවා. 
views305 Views
comment

හලාවත - ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු නැවත නිවස බලා යමින් සිටියදී මියගොස් තිබෙනවා.

views230 Views
comment

හැත්තෑව දශකයේ අගභාගයේ එම්.ඒ. සංඝදාස අධ්‍යක්ෂණය කළ ‘කාංචනා‘ චිත්‍රපටයේ නවක නිළියකගේ වරිතයක් රඟපාමින් හා පුරා කියා නිළි වරම් ලද ඈ නදීකා ගුණසේකරයි. අප අතර සිටින ප්‍රවීණ කලා ශිල්පිනියක වන නදීකා කලකට පසු  පිළිසඳරට එක්වුයේ මේ දිනවල ඇගේ අලුත්ම තොරතුරුත් සමඟ.
views1,602 Views
comment
නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ශිල්පිනියක් ලෙස දක්ෂතා දක්වපු සුරූපිනියක් ටීනා ශනෙල් කියන්නේ.

views534 Views
comment
1991 වසරේ අලිමංකඩ යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදීන්ගේ බුල්ඩෝසරයට පැන එය පුපුරුවා කඳවුර බේරාගත් හසලක ගාමිණි රණවිරුවා මියගොස් අදට වසර 31ක් සපිරේ. මේ ඔහු පිළිබඳව සම්පදනය කළ ලිපියක්...

views3,037 Views
comment
වර්තමානයේ පවතින අරාජික සහ අර්බුදකාරී වාතාවරණයකදී ඇති වන සමාජීය ගැටළුවක් ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා වාර්ථා වීමේ වැඩි ප්‍රවණතාවක් දක්වනවා. සෙවනගල ප්‍රදේශයෙන් එවැනි සිදුවීමක් වාර්ථා වුණා.

views507 Views
comment
ඊයේ රාත්‍රී කාලයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල අසල විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලදී යුද හමුදා සෙබලෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා.

මේ අතරින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සිට නාරාහේන්පිට පොලිස් රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.
views300 Views
comment
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශගත වීම වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා මාලදිවයිනේ මාලේ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ආරක්ෂාව තර කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
 
ජනාධිපතිවරයා මාලදිවයින් වේලාවෙන් 23.25ට මාලේ සිට පිටත්වීමට නියමිත ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
views296 Views
comment
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම පහට අවසන් කෙරුණා.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස මෙම ඇඳිරි නීති නියමය ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළා.
views215 Views
comment
හිටපු මැතිවරණ කොමසාරිස්, මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කොට තිබෙනවා.

මේ මොහොතේ ප්‍රචණ්ඩ වීමෙන් අර්බුදය වඩාත් වැඩි වන බවයි ඔහු එම සටහන මඟින් පෙන්වා දෙන්නේ.
views467 Views
comment
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූර්ව දක්වා යාමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට සූදානම් බවටයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ නිල ලිපිය අද දිනය තුළ ලබාදෙන බවටයි ජනාධිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම්දී තිබුණේ.
views632 Views
comment
හෙට අලුයම 5 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

අග්‍රාමාත්‍ය සහ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
views572 Views
comment
කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් අද පස්වරුවේ ඇතුළු වුණා. ගාලුමුවදොර අරගල භූමියේ සිට ඔවුන් විරෝධතා පාගමනින් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි අතර එහිදී ඔවුන්ට පොලීසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.

කෙසේ වෙතත්, පැය කිහිපයකට පසු ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ඇතුලු වීමට කටයුතු කර තිබුණා.
views728 Views
comment
තරින්දි ප්‍රනාන්දු කියන්නේ පුංචි තිරයෙන් වගේ රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

මේ දිනවල හිරු ටීවී ඔස්සෙ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණය තුළත් ඇය වෙනස්ම විදිහේ චරිත නිරූපණය යෙදෙනවා.

මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්...
views849 Views
comment
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලික සභික වසන්ත සමරසිංහ ගෝල්ෆේස් හි පැවති රැළිය අමතන මොහොතේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් බලන්න..
views638 Views
comment
[1]      «      2456   |   2457   |   2458      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top