Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



චාමර වීරසිංහ කියන්නේ ලොකු කුඩා වයස් බේදයකින් තොරව හැමෝම ආදරය කරන කලා ලොවේ ආදරණීය නිහතමානී ගායකයෙක්. දෙදාහා දශකයේ මුල්භාගයේ ඉතා ජනප්‍රිය ගායකයෙක් වුණු චාමර වීරසිංහ එතැන් සිට තවමත් වසර ගණනක් ප්‍රේක්ෂකයන්ගේ හිත් හොරකම් කර ඇත්තේ ඔහුගේ නිර්මාණවල තියෙන හැඟීම නිසාමයි.
views1,097 Views
comment

සිංහල සිනමාවේ ආන්දෝලනාත්මක චරිත ගණනාවක් නිරූපණය කළ අනෝමා ජනාදරී කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවෙයි.

'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළ චරිතය සම්මානයට පවා පාත්‍ර වුණා ඔබට අමතක නැතුව ඇති.
views2,978 Views
comment

පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණෙන රංගන ශිල්පිනියන් අතර ශෙහානි කහඳවල කියන්නේ කාගේත් අවදානය දිනාගත් රංගන ශිල්පිනියක්.
views680 Views
comment
සුරංග ලක්මාල් සෙනවිරත්න කියන්නෙ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදිහට කවුරුත් දැන අඳුනන, කලා ක්ෂේත්‍රයේ බොහෝම ජනප්‍රිය චරිතයක්.

හැබැයි ගොඩක් දෙනෙක් ඔහුව දන්නේ, මේධා ජයරත්නගේ හිටපු සැමියා විදිහට යි.
views851 Views
comment
"අපි දැන් ඉන්නෙ වැඩ්යෙන්ම ගෙදරනේ.. ඉතින් මට හිතුනා ඉවත දාන දෙවල්වලින් මේ වගේ නිර්මාණයක් කරන්න.. ඒ පුංචි දේ අගේ කරපු හැමෝටම ස්තුතියි….."
 
මෙහෙම කියලා අපූරු රූ එකතුවක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණේ නයනා කුමාරි විසින්.
 
ඒ,,
views462 Views
comment
නිරූපිකාවක්, 
රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය යුරේනි නොෂිකා ඇයටම අනන්‍ය සරාගී විලාසිතා නිසා ම නිරන්තයෙන් සමාජ මාධ්‍යයේ අවධානය දිනාගන්නවා. 
 
ඔන්න යුරේනි මීට පැය කිහිපයකට කලින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ යම් පළ කිරීමක් කරලා තියෙනවා. 
views747 Views
comment
මේ කතාව වාර්තා වන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන්.
 
කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පනිමිනුයි මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ.
 
සියදිවි හානිකරගැනීමට හේතුව ලෙස සඳහන් වන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාමත්, ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවටත් පැතිර යන යන ප්‍රකාශයි..
views547 Views
comment
"බස් රථය මගීන්ගෙන් අඩුවක් නොවීය.
 
බසයට නැගි මොහොතෙ සිට පාසල් ළමුන් වෙනුවෙන් ඔහුගේ මුවින් පිට වූ වදන් මෙම සටහන ලිවීමට මූලික විය..."
 
මේක හරි දුර්ලබ කතාවක්....
views503 Views
comment
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 6000 ඉක්මවා යාමට සමත් වුණා.
 
ඒ පාකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී..
views507 Views
comment
මෙරට සිනමාවේ සහ පුංචි තිරයේ විවිධ විචිත්‍ර චරිත මැවූ රංගන ශිල්පි සාරංග දිසාසේකර කලා පවුලකින් කලා ක්ෂේත්‍රයට පා තැබූ රංගන ශිල්පියෙක්. 
views1,066 Views
comment
හදිසි අවශ්‍යතා සඳහා විදේශගත වීමට, විදේශ ගමන් බලපත්‍රය අයැදුම්කරන, අයැදුම්කරුවන්ට එයට දිනයක් වෙන්කර ගැනීම සඳහා දුරකථන අංකයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා.
 
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ අංකයට WhatsApp පණිවිඩයක් එවීම තුලින් හදිසි අයදුම්කරුවන්ට ඉතාමත් ඉක්මනින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට හැකියාව ලැබෙන බවයි..
views368 Views
comment
ආලියාගේ අලුත්ම Photos ගැන රසිකයින් විතරක් නෙවෙයි, ජනප්‍රිය තරු පවා කතා කරනවා. 
 
ආලියා ඇගේ ඉදිරි චිත්‍රපටය වන Darlingsහි ට්‍රේලර් එක එළිදැක්වීම සඳහා සහභාගී වූ රූ කිහිපයක් සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. 
 
ඇය මවක් වෙන්න සූදානමින් ඉන්න බව ඈට ආදරේ කරන කවුරුත් දන්නා කරුණක්නෙ..
views474 Views
comment
ගායන ලොව ඉහළින්ම රැඳී සිටින මාපිය දෙපළකගේ දියණියක්ව කලා ක්ෂේත්‍රයට පැමිණි නව පරපුරේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් ලෙස කවින්ද්‍යා අධිකාරි හඳුන්වන්න පුළුවන්.
views638 Views
comment
"එදා පැය ගානක් වැහැපු මහ වැස්සේ අපිත් තෙල් නැති නිසා බයික් එකේ හොදටෝම තෙමීගෙන වෙඩිමකට සින්දු කියන්න යන ගමන්.
 
මහ වැස්සෙම ආච්චි අම්මා කෙනෙක් වැස්සත් නොතකා එයාගේ රඹුටන් ටික විකිණෙනකල් වෙන්න ඇති සීතලේ කුඩේ යට හිටියේ..."
 
ඊයේ දිනයේ ජනප්‍රිය ගායන ශිල්පි මනේජ් සංජයගේ උපන්දිනය යෙදී තිබුණා.
 
ලැබුණු සුබපැතුම් රැසක් මැද , ඔහු හරි උතුම් වැඩකට සම්බන්ධ වෙලා තිබුණා. 
 
අහම්බයක් වුණත්, උපන්දිනය දා කළ මේ උතුම් පින් කටයුත්ත කාගෙත් කතාබහට ලක්වන වැඩක් බවට පත්ව තිබුණා....
views553 Views
comment
ජීවිතය හරි පුදුමාකාරයි. අපි නොහිතන නොපතන දේවල් සිදුවෙනවා නම් එය ජීවිතයේ ස්වභාවය බව පසක් කරගන්නම ඕනේ. ජීවිතේ නොහිතපු මොහොතක නාඳුනන්නෙක්ගෙන් ලැබුණු මල් පොකුරක් ගැන තරුණියක් තම ෆේඅබුක් ගිණුමේ හරි අපූරු සටහනක් තතා තිබුණා.
views934 Views
comment
[1]      «      2430   |   2431   |   2432      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top