Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නාගරික කොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර මහනගර සභා මන්ත්‍රි වරියකට අද නගර සභා සේවකයන් විරෝධය පළ කර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඊයේ නගර සභාවේ පැවැති මුදල් කාරක සභාවේදී නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම මන්ත්‍රීවරිය ඔහුට පහරදී තිබුණා.
views754 Views
comment

රටම කම්පාවට පත් කළ 9 වැනි දින තමන් වෙතට එල්ල වූ අමානුෂික ප්‍රහාරයේ මරණාසන්න අත්දැකීම් ගැන, මන්ත්‍රී කුමාර වෙල්ගම අද පාර්ලිමේන්තුවේදී සංවේදී හෙළිදරව්වක් සිදු කළා.

තමන්ට පහර දුන් තරුණයන් ගැන තමන් දුක් වෙන බවත්, වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
views786 Views
comment

ඩුබායි බලා යාමට උත්සාහ කරමින් සිටියදී CID විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් ධානිස් අලී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගෝස්තු 05 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

සැකකරුව අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස අගෝස්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
views800 Views
comment
පසුගිය දිනෙක අරගලකරුවන් පිරිසක් විසින් අරලියගහ මන්දිරය අත්පත් කරගැනීමෙන් පසු, පුද්ගලයෙක් ජනපති කොඩිය ඇඳට එලා වීඩියෝවක් සිදු කර තිබෙනවා.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
views777 Views
comment
මේ දවස්වල ක්‍රිකට් උණුසුම මැද බුකියේ විවිධ දේ හුවමාරු වෙනවා ඔබටත් ඇහැ ගැටෙන්නට ඇති.

මේකත් ඒ විදිහේ අහම්බෙන් අපිට හමුවුණු වීඩියෝ එකක්.
views353 Views
comment
"මිනිස්සු මේ සබ්ජෙට් එකට කැමතියි.. මොකද මිනිස්සු හිතන විදිහටම
ලෝකේ පවතින්නේ ලිංගිකත්වය නිසා.."
"ඒත් සමහර මිනිස්සු උන්ගේ ආසාවල් හංඟනවා, මොකක් හරි හේතුවකට.."
"ඒ මොකද හදිසියේ හරි ඒ ආසාවල් කඩාගෙන බිඳගෙන එළියට ආවොත්... වියරු වෙනවා.."

මේ කතාව ඔබ කියවන්න ම ඕනි කියලා නීතියක් නෑ..!
ඒ කතාවේ අයිතිකාරිය ඒ පිළිකුල් සහගත බව වින්ඳ කෙනෙක්.
views4,708 Views
comment
හර්ෂි රසාංගා කියන්නෙ බොහෝම කෙටි කාලෙකින් කාගෙත් ආදරය දිනාගත්ත පුංචි තිරයෙන් ඔබට මුණගැහෙන හුරුබුහුටි කෙල්ලක්.

මේ දිනවල අතිශය ජනප්‍රිය, හිරු ටීවී ඔස්සේ විකාශය වන 'ලංවී' ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඇය යි.
views1,737 Views
comment
සිංහල සිනමාවේ සිනමා පට ගණනකින් නොමැකෙන මතක එක් කළ, අදටත් ප්‍රේක්ෂකයින් අප්‍රමාණව ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි දිල්හානි ඒකනායක කියන්නේ.

දිල්හානිගේ ආදරණීය සැමියා තමයි ප්‍රියංකර පෙරේරා.
views841 Views
comment
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය චුලක්ෂි රණතුංග මෑතක තිරගත වූ 'ගිනි මල් පොකුරු' නිසාම දැඩි කතාබහට ලක්වුණා. 
 
ඒ වගේම කාලෙන් කාලයට ඇය කරන වෙනස්ම විදිහේ විලාසිතාත් බොහෝම ජනප්‍රියයි. 
views902 Views
comment
මීට ටික වේලාවකට පෙර අවසන් වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ දී හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 120 ලැබී තිබුණා.

හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව ලැබී තිබුණු ඡන්ද සංඛ්‍යාව 63 යි.
views236 Views
comment
එදා වෝටර් චිත්‍රපටයෙන් මුලු ලෝකයේම අවධානය දිනාගත්ත ලංකාවේ පුංචි කෙල්ල, දැන් දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.

ඇගේ නම සරලා කාරියවසම්.

ඇය විවාහ වෙලා ඉන්නේ, රංගන ශිල්පී එරංග ජීවන්ත එක්ක.
views827 Views
comment
සංක්‍රාන්ති ලිංගික පුරවැසියන් ගැන මේ වන විට සමාජය තුළ කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ කතාබහ ධනාත්මක මෙන්ම ඍණාත්මකවත් සිදුවෙනවා. 
views515 Views
comment
මේධා ජයරත්න කියන්නෙ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත, අතිදක්ෂ රංගන ශිල්පිනියක්. 
 
මුහුණු පොතෙත් ජනප්‍රිය මේධා ඇගේ 'ස්ටෝරි'වලට ඡායාරූපයක් එකතු කරලා තිබුණා. 
views1,141 Views
comment
කාවිංග පෙරේරා කියන්නේ අපෙ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදනකයෙක්. හිරු නාලිකාවේ විකාශය වෙන කොපි චැට් සජීවී වැඩසටහනේ නිවේදකයෙක් ලෙසත් ඔහු කටයුතු කරනවා. 
views1,529 Views
comment
පුබුදු ,මාෂි කියන්නෙ කලා ලෝකයේ ඉන්න සුන්දරම යුවළක්.
 
හරිම ආදරණීය යුවළක්.
 
මේ දෙන්නට කවුරුත් ආදරේ කරන බව රහසක් නෙවෙයි. ඊට හේතු කිහිපයක්ම තියෙනවා..
views880 Views
comment
[1]      «      2429   |   2430   |   2431      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top