Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ආගමික සහජීවනයට බාධා එල්ලවන පරිදි ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව තිබෙන බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ..

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොහු ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකුද වන බවයි..
views778 Views
comment

හැමෝම කතා කරන කවුද මේ සුරංගනාව...

මේ බලන්නකෝ එයා මොන විදිහට බැලුවත් ලස්සනයි.. 
views581 Views
comment

නික් ජෝන්ස්.. එයා හරි ආදරණීය තාත්තාකෙනෙක්..

එයාගේ පුංචි දුවට වගේම ආදරණීය බිරිඳටත් ගොඩාක් ආදරය කරන චරිතයක්.
views428 Views
comment
සනුක වික්‍රමසිංහ - වින්ඩි ගුණතිලක කියන්නේ ගොඩාක් දෙනෙක් ආදරය කරන චරිත දෙකක්..

ඒ දෙන්නගේ දෙමව්පියන්ගෙන් ලැබිලා තියන දේ ලස්සනට ඉදිරියට කරගෙන යන දෙන්නෙක් විදිහට තමයි කවුරුත් මේ යුවල හදුන්වන්නේ.. 
views516 Views
comment
හැම අම්මා කෙනෙක්ම දරුවන් නිසා රැජිණක් ..

නිපුනිකා හේවාගමගේ කාලයක් අපේ රටේ දක්ෂ තරුණ රංගන ශිල්පිනියක්..

ඇය විවාහයෙන් පස්සේ ටිකක් රංගනයෙන් ඈත් වුණත්, මේ වෙනකොට ඇයට සුරක්ගනාවියක් වගේ පුංචි දුවෙක් ඉන්නවා..
views478 Views
comment
ත්‍රිකලා ධරණි කියන්නේ කාලෙන් කාලෙට වෙනස් විදිහේ වැඩ කරන චරිතයක්..

වෙලාවකට ඇය සමාජයට පාඩම් කියලා දෙනවා..

ජීවිතේ තනියම ජයගන්න වගේම කොහොමද ඉදිරියටම යන්නෙ කියලත් ඇය හැම වෙලාවකම කියනවා.. 
views1,461 Views
comment
අද වෙනකොට තරුණ තරුණියන් ආදරේ ගැන හිතන්නේ පතන්නේ හරිම පටු විදිහට..

තමන්ගේම අම්මාට නංගිට අක්කට වගේ තවත් කෙනෙක් ගැන හිතන්න තරුණයන්ට පුරුදු කළා නම්, මේ කතා ඇහෙන එක නතර කරන්න තිබුණා..

ඒත් මේ දේවල් අහන්න වෙන්නෙ මොන අවාසනාවට ද කියලා තවමත් හරියට හිතාගන්න බෑ..
views578 Views
comment

මේ කතා බහ ඇතිවෙන්නේ සුපිරි බොලිවුඩ් තරුව එයාගේ සමාජ මාධ්‍යවලට එක්කරලා තියන ඡායාරූපයක් එක්ක..

අමිතාබ් බච්චන් මේ ඉන්දීය සුපිරි තරුව හෙල්මට් එකක් නැතුව ඉන්දීය මාර්ගයක යන දසුනක් මේ දවස්වල වැඩි කතා බහට ලක්වෙනවා..
views741 Views
comment
ගායන රියැලිටි වැඩසටහනකින් ක්ෂේත්‍රයට පැමිණ ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් ලෙස හැමෝගෙම ආදරේ දිනාගත් ගායන ශිල්පියෙක් මලිත් පෙරේරා කියන්නේ. 
views632 Views
comment

තාරුකා වන්නිආරච්චි කියන්නේ අපි කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්..

ඇය ඇගේ විවාහයෙන් පස්සේ ක්ශේත්‍රයෙන් ටිකක් ඈත් වෙලා හිටියත් කලා කටයුතුවලට ඇයට හැකි සෑම අවස්ථාවකම දායක වෙනවා..
views328 Views
comment
දකුණු කොරියානු ගායිකාවක් වන හේසු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

29 වැනි වියේ පසුවන හේසු සියදිවි නසා ගැනීමකින් මියගොස් ඇති බව දකුණු කොරියානු පොලීසිය වාර්ථා කරන්නේ...
views432 Views
comment

පුංචි තිරේ ප්‍රේමවන්තයා විදිහට කාලයක් හැමෝම අතර ජනප්‍රිය වෙච්ච චරිතයක් තමයි අමිල අබේසේකර කියන්නේ...

ඒ ජනප්‍රියත්වය ඉහළින්ම තියන කාලේ අමිල තේජා එක්ක විවාහ වුණත් එයාට ආදරය කරන රසිකයෝ නම් අඩුවක් වුණේ නෑ..
views608 Views
comment
පසුගිය 12 වැනිදා කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ එළිමහන් කූඩාරමක සිටි යුවලක්ට එල්ල වුණු වන අලි ප්‍රහාරය ගැන මේ වෙද්දි හැමෝගෙම අවදානය යොමුවෙලා තිබෙනවා. 
views743 Views
comment

සමාජයේ අපි කතා කරන අපරාද දවසින් දවස වැඩි වෙන්නේ ඇයි කියලා නම් කියන්න හරියටම දන්නේ නෑ..

මේ කතාව වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්..

එකම පවුලක සහෝදරයෝ අතරින් අන්තිමට මේ වගේ කතාවක් අහන්න වෙයි කියලා ඒ අම්මා තාත්තා හීනෙකින් වත් හිතන්න නැතුව ඇති..
views559 Views
comment
මේ කියන්න යන්නේ අලුත් කතාවක් ගැන.. මේ කතාව ඇහෙන්නේ ඉතාලියෙන්.. ගිනෙස් වාර්තාවක් අලුත් කරන මංගල ගවුමක් ගැන...
views437 Views
comment
[1]      «      1811   |   1812   |   1813      »      [5509]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top