Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අරිත වික්‍රමසිංහ....
ඔහු ගැන පසුගිය සමයේ අතිවිශාල කතාබහක් ඇතිවුණේ, ඔහුගේ සමරිසි විවාහය නිසයි.
ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම අවදානය ඔවුන්ගේ විවාහ උත්සවයට යොමු වුණා.
views576 Views
comment

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී පසුගිය වසරේ සිදුවුණු හදිසි අනතුරක් නිසා රෝගාතුරව මේ වනවිට කොළබ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මුළු රටක් මේ රංගධරයාගේ සුවය බලාපොරොත්තුවන වකවානුවක ඔහුගේ තත්ත්වය පිළිබඳව විවිධ කටකතාද පැතිරුණා.
views740 Views
comment

රියැලිටි තරගාවලියක් හරහා ගායන ක්ෂේත්‍රයට පැමිණ ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සමත් තරුණ ගායන ශිල්පියෙකු හැටියට තීක්ෂන අනුරාධව හඳුන්වාදෙන්න පුළුවන්.
views679 Views
comment
අපේ ජනප්‍රියම කලා තරු යුවල අතර සංගීත් සතරසිංහට සහ දිනිති වල්ගමට හිමි වෙන්නේ විශේෂ තැනක්.
ඔවුන්ගේ ආදරේ ගැන සමාජ ජාලාවල නම් නිතරම කතා කරනවා.
views1,073 Views
comment
තරු සහ එමී....
මේ දවස්වල සමාජ මාධ්‍යය පුරාම ඉන්නෙ මේ දෙන්නා. පුවත් මවන්නෙ මේ දෙන්නා.
තරු සහ එමී කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ අතිශය කතාබහට ලක්වන සමලිංගික යුවළක්.
views2,194 Views
comment
මේ දිනවල හැමෝගෙම අවදානය යොමු වුණු තරු මව්වරුන් අතර නෙහාරා පීරිස් විශේෂයි.
ඒ ඇගේ හුරතල් දියණියන් දෙදෙනා නිසා.
මෙවර මව්වරුන්ගේ දිනයත් නෙහාරට විශේෂයි.
views297 Views
comment
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
views634 Views
comment
පසුගිය දිනවලදී හැමෝගේම අවදානයට ලක්වුණු කතා පුවත් අතර ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස්ගේ ආදරණීය දියණිය තමාෂා පීරිස් විදෙස්ගතව සිටිය දී හදිසියේ අභාවප්‍රාප්ත වුණු පුවත් විශේෂයි.
views948 Views
comment
කසුන් කල්හාර සහ කුෂානි සඳරේඛා... කලා පවුල් දෙකකින් ක්ෂේත්‍රයට පැමිණි මේ දෙපල මේ වෙද්දි තමන්ටම අනන්‍ය වූ ගායන ශෛලීන් දෙකක් ගොඩනඟාගෙන ඒ තුළින් රසිකයන් වසඟයට ගෙන හමාරයි. 
views578 Views
comment
මේ දිනවල ආන්දෝලනාත්මක කතා පුවත් අතර ප්‍රධාන තැනක් ගන්නේ කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කූඩාරම් ගසාගෙන සිටි තරුන යුවලකට එල්ල වුණු වන අලි ප්‍රහාරයයි. 
views725 Views
comment
ඊයේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කටකාර හැඩකාර දඟකාර සුරූපිනියක් ඇගේ උපන්දිනය සැමරුවා.
ඒ වෙනුවෙන් ලෝචනා කරපු අලංකාර ඡායාරූප රූගත කිරීම මීට පෙර හිරු ගොසිප් වෙතින් අපි ඔබට ගෙන ආවා...
views760 Views
comment
වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීනියන් අතරින් ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් හැටියට පියුමි බොතේජුව හඳුන්වන්න පුළුවන්.
පියුමි මේ දිනවල ඉන්නේ විදෙස් ගත වෙලා...
views1,112 Views
comment
කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 24ක් පොලිසිය රැගෙනවිත් ඇති බව වාර්තා වෙනවා.
views739 Views
comment
සුප්‍රකට ඉන්දීය නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 25ක් නොගෙවන්නේ නම් ඔහුව මත්ද්‍රව්‍ය නඩුවකට හසු කරන බවට එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ හිටපු කලාප අධ්‍යක්ෂ සමීර් වන්කඩේ තර්ජනය කර ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබෙනවා.
views991 Views
comment
වට්ස්ඇප් (WhatsApp) යෙදවුම යනු අද වන විට නමුත් ජංගම දුරකථන භාවිත කරන බොහෝ පුද්ගලයන් අතර අතිශයින් ජනප්‍රිය පණිවිඩ හුවමාරු සඳහා යොදා ගන්නා යෙදවුමක්. 
views1,031 Views
comment
[1]      «      1812   |   1813   |   1814      »      [5509]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top