Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රෝස පාට කාර් එකක් නිසා කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි.
අතිශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන ඈ මේ වන විට නිරූපණය පිළිබඳව ගුරුහරුකම් ලබාදෙන ගුරුවරියක්.
views1,274 Views
comment

මේ දවස් වල බුකිය පුරා ගින්නක් වගේ පැතිරෙන ඡායාරූප පෙළක් ගැන
මුහුණු පොතේ සටහනක් අප නෙත ගැටුණි..
views3,668 Views
comment

කුමරි - ජැක්සන් කියන්නෙ මේ කාලේ ටිකක් වැඩිපුර කතා බහ වෙන චරිත දෙකක්..

ඒ ජැක්සන් ඇන්තනී ගැන හැමතැනම ඇහෙන කතා එක්ක..

මේ කියන්න යන්නේ දැන් ගොඩක් දෙනෙක් දන්න මේ කතාව නම් නෙවෙයි..


views893 Views
comment
ඊයේ අම්මාවරුන්ගේ දිනය. ඒ කියන්නේ කාන්තාවන් වෙනුවෙන් වෙන් වුණු දිනයකදී වුණු එක්තරා ඛේදජනක සිදුවීමක් ගැනයි මේ කියන්න යන්නේ. මේ කතාව අපට ආරංචි වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිසියකින්. 
views464 Views
comment
දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.
views533 Views
comment
නිරූපණ ශිල්පිනියන් අතරේ ටීනා කියන්නේ කාගේත් කතාබහට ලක්වෙන චරිතයක්..  මෙන්න එයා තවත් අමුතු විදිගේ ෆොටෝ ෂූට් එකක් කරලා .. 
views961 Views
comment
කළුතර ලැගුම්හලක තුන්වන මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හතරදෙනෙකු අද අධිකරණය වෙත රැගෙන ඒම සිදුවුණා.
views613 Views
comment
දරු දුක ඉදිරියේ දෙමව්පියන් කොයි කවුරුත් අසරණ වෙන වාර අනන්තයි.. මේ කියන්න යන්නෙත් එහෙම කතාවක් ගැන.. මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්..

තම මාස පහක් වයසැති පුතුගේ අසනීප තත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කළ පියෙකුට ප්‍රතිකාර සඳහා රුපියල් 16000ක මුදලක් වැයවී තිබුණා.
views508 Views
comment
මේ වන විට අමරිකාවේ පදිංචිව සිටින නිළි ඩිලානි අබේවර්ධනගේ ආදරණීය දෝණි කවීශා පසුගිය දිනෙක උතුම් මවු පදවිය ලැබූ බව මේ වනවිටත් ඔබ දන්නවා ඇති. කවීශා විවාහ වෙලා ඉන්නෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශෙහාන් ජයසූරිය සමඟ යි.
views405 Views
comment
ඉන්දීය සිනමාව තුළ ඇය උන්මාද‍යක් වූ කාලයක් ඇගේ තරුණ පෙනුම වෙනදා වගේමයි..

එදත් අදත් වෙනස් නොවන ලස්සනක් ‍රැකගෙන ඉන්න ඇයට මේ වෙද්දී වයස කීයක් කියලා හිතන්න පුළුවන්ද?

මේ වෙද්දී මධුරි ඩික්සිත්ට වයස අවුරුදු 56ක්...
views481 Views
comment
මේ දිනවල හැමෝගෙම අවදානය යොමු වුණු කලාතරු අතර හැමෝම අවදානය යොමු කරන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී විශේෂයි.

ඔහු සුවවේදෝයි රටක් දෑස් දල්වා මාස ගණනක් බලා සිටින අතරවාරයේ කොළඹ ජාතික රෝහලේ විවිධ ආරංචි මාර්ගවලින් ඔහුගේ තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍යවල විවිධ කටකතා සැරිසරන්න වුණා.
views568 Views
comment
සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි ඇයටම ආවේණික නමක් ගොඩනඟාගෙන තනිව ගමනක් යන යුවතියක්.

නිර්මාණවලින් ඇයව දකින්න ලැබෙනවා වගේම සමාජ මාධ්‍යය තුළින් ද ඇයව නිතර අපේ ඇස ගැටෙනවා.
views787 Views
comment
මේ දිනවල ආන්දෝලනාත්මක කතා පුවත් අතර ප්‍රධාන තැනක් ගන්නේ කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කූඩාරම් ගසාගෙන සිටි තරුන යුවලකට එල්ල වුණු වන අලි ප්‍රහාරයයි. මේ ප්‍රහාරයෙන් තරුණිය මාතර කැකණදුර පදිංචි තරුෂි කවීෂා මෙලොවින් සමුගත් අතර මෙම සිද්ධියට මුහුණදුන් පෙම්වතා වන ධනුෂ්ක මධුශාන් වන අලි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබනවා.
views992 Views
comment
අනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු කියන්නේ අපේ රටේ කළා ලොවේ විශිෂ්ට චරිත ද්විත්වයක්..

මේ දෙන්නා වගේම ඒ යුවලගේ දරුවන් වන සංකේත් සහ ජනිත් ද මේ වෙනකොට රංගනයත් එක්ක එකතු වෙලා..
අවුරුදු ගානකට පස්සේ හිරු කොපි චැට් එක්ක එකතු වුණු මානෙක් වානගුරු ශිල්පිනිය තමන් අම්මාකෙනෙක් වුණ ඒ අත්දැකීම හරිම ආදරණීය විදිහට සිහිපත් කලා..
views939 Views
comment
සචිනි අයේන්දා කියන්නේ හැමදාමත් වගේ දවසින් දවස විලාසිතා මවන චරිතයක්..

සචිනි මේ දවස්වල ඩුබායි ගිහින්.. 
views511 Views
comment
[1]      «      1813   |   1814   |   1815      »      [5509]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top