Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දකුණු අප්‍රිකාව හා කොදෙව්වන් අතර මේ වන විට පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකාව විසින් මීට පෙර තැබූ වාර්තාවක් දකුණු අප්‍රිකාව සතු කරගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.
ඩිවිලියර්ස් ගේ අගනා ලකුණු 162 ඉණිමත් සමඟින් ඔවුන් ලකුණු 408ක් රැස් කිරීමට සමත් වුනේ ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කල දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයට හිමිකම් කියමිනුයි.
 
366 Views
මීට වසර දෙකහමාරකට පෙර මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබද රස පරීක්ෂක වාර්තාව පොලීසිය වෙත ලැබුණේ මීට සති දෙකකට පමණ පෙර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයක් කොල්ලුපිටියේදී විවෘත කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

508 Views
ප්‍රධාන දුම්රිය ස්ථානවලදී නොමිලේ අන්තර්ජාලයට පිවිසීම, වයි ෆයි පහසුකම ඉදිරියේදී ලබාදීමට  නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා ප්‍රකාශ කරනවා. දුම්රිය මගීන්ට මෙම පහසුකම ජංගම දුරකථන මගින් හා ලැප්ටොප් මගින්  ලබාගත හැකිය.

473 Views
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණු දුන් තෙවන තරඟයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට අද සමත්වුනේ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 92කින් පරාජය කරමිනුයි. මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 332ක්.
414 Views
අද දිනය පැවැත්වුනු ලෝක කුසලාන තරඟයේදී තිලකරත්න ඩිල්ෂාන් අගනා ශතකයක් වාර්තා කලා. එහි වීඩියෝව පහතින්....

818 Views
අද දිනය පැවැත්වුනු ලෝක කුසලාන තරඟයේදී කුමාර් සංගක්කාර අගනා ශතකයක් වාර්තා කලා. එහි වීඩියෝව පහතින්....

740 Views
අද තරඟයේදී ආරම්භක පිතිකරු වශයෙන් ක්‍රීඩාකල තිරිමාන්න අගනා ලකුණු 52ක ලබාගැනීමට සමත් වුනා. එහි වීඩියෝව පහතින්...

377 Views
අද දිනයේ පුවත්පත් වල පළවූ කාටූන් වල එකතුවකුයි මේ..
1,948 Views
වැඩිම ලකුණු ලාභීන් 3ක් ලාංකිකයින්

අද දිනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ් තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ලෝක කුසලාන තරඟවල වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකියන් තිදෙනෙක් සිටිනවා.

280 Views
ලෝක කුසලාන තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් දිනා ගනු ලැබුවා. ඒ අනුව ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් මෙල්බර්න් ක්‍රීඩාපිටියේ පන්දුවට පහරදීමටයි.

664 Views
තමන් ක්‍රිකට් සභාපති ධුරයට තරග කරන්නේ නම් ඒ, රටේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට යොමු කිරීම සදහා මිස කිසිදු පුද්ගලයෙකුගේ පටු අවස්‍යතාවක් වෙනුවෙන් නොවන බව අර්ජුන රණතුංග මහතා පවසනවා.

ක්‍රීඩා සමාජ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු බොහෝ පාර්ශ්වවලින් සභාපති ධුරයට ඉදිරිපත් වන ලෙස තමන්ට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍යතාවක් ඇත්නම් ඒ සදහා ඉදිරිපත් වීමට පසුබට නොවන බවත් මෙම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

395 Views
පන්දුව කඩුල්ලේ දැවටී LED දැල්වුණු නමුත් ක්‍රීඩකයා බේරෙයි

ලෝක කුසලානයේ අද දිනයේ පැවැත්වුනු අයර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟයේදී අපූරු සිඳුවීමක් නිසා බොහෝ දෙනා විමතියට පත්වුනා. මෙහිදී පන්දු යවන ක්‍රීඩකයා විසින් එවූ වේග පන්දුවක් සෘජුවම කඩුල්ලේ වැදී එහි වූ LED දැල්වුනු අතර එම අවස්ථාවේ සියළු දෙනාම ඔහුගේ විකට්ටුව ලබාගත් සතුට සමරන්නට වුනා.

367 Views
දුම්මලසූරිය - උඩුබද්දාව ප්‍රදේශයේ ගරාජයකදී ට්‍රැක්ටරයක සවි කළ තණකොළ කපන මැෂිමක තලයක් ගැලවී හිසේ වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

798 Views
හදිසි ආබාධයකට ලක්වීම හේතුවෙන් ජීවන් මෙන්ඩිස් වෙනුවට සංචිතයෙන් පිටත සිටින උපුල් තරංග කැදවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අවසර ලබාදී තිබෙනවා.

264 Views
වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයින්ට ගංජා ග්‍රෑම් 28ක් ළඟ තබා ගැනීමට හැකි බවට ඇමරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේ නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා. මෙම නීතිය අද සිට ක්‍රියාත්මක වන අතර සිය නිවසෙහි උපරිම වශයෙන් ගංජා පැළෑටි 6ක් වගා කළ හැකි ලෙසට ද මෙහි දැක්වෙනවා.

941 Views
[1]      «      2244   |   2245   |   2246      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top