අඹු සැමියන්ට සහ ප්‍රේම කරන හැමෝටම වටිනා කියන ලිපියක් තමයි මේ ඔබවෙත ගෙන එන්නේ.
ලිංගිකත්වය කියන්නේ ගොඩ දෙනෙක්ට කතා කරන්න ලැජ්ජයි බයයි විශයක්නේ.
හැබැයි අපි ලැජ්ජා නැතුව කෙලින් කතා කරමු.මොකද මේ කියන දේවල් ඔබේ ජීවිතයට වටින නිසා.
මේ ලිපිය ගොඩක්ම කාන්තාවන්ට වටිනවා.
පුරුෂයින්ටත් වටිනවා.
ලිංගික එක් වීමකදී වැඩිපුරම ලෝකයේ භාවිතා කරන ජනප්‍රිය ලිංගික ඉරියව් ගැනයි මේ කතා කරන්න හදන්නේ.
ඒ ප්‍රධාන ලිංගික ඉරියව් 5ක් ගැන.
හරි අපි කතාවට යමු.
1. Doggy- දණ නමාගෙන ඉද්දි ඔයා සමග ලිංගිකව එක්වීම තමයි මෙම ඉරියව්වේ විශේෂත්වය.දෙදෙනාට දෙදෙනා පාලනය කරගෙන වැඩි වශයෙන් විඳීමට හැකි ප්‍රධාන ලිංගික ඉරියව්වක් තමයි මේක.
2. Missionary - මේක සාම්ප්‍රදායික ඉරියව්වක් වුණත් ලෝකයේ වැඩිපුරම අඹු සැමියන් සහ පෙම්වතුන් පෙම්වතියන් අතර භාවිතාවන ක්‍ර්මයක්.ඒ වගේම තෘප්තිය අතිනුත් ඉතාමත් ඉහළයි.ඔබටත් පුළුවන් ඔබේ සහකරු සමග මෙය අත්හදා බලන්න.
3. Reverse cowgirl - මෙය සිදු කරන්නේ ඔහු වැතිරිලා සිටිද්දී ඔබ ඔහුට පිටුපා ඔහුගේ පුරුෂ ලිංගය යෝනියට ඇතුලත් කර ගැනීමෙන්.
4. Standing up - හදිසි ආලිංගන අවස්ථාවකදී වැඩිපුරම භාවිතාවන ඉරියව්වක් තමයි මේ ඉරියව්ව.දෙදෙනාම සිටගෙන හිඳිනා අතරතුර ඔහු සමග එකට එකතු වීම මෙම ඉරියව්වේදී සිදු කෙරෙනවා.
5. 69 - මේක මුඛ ලිංගික ඉරියව්වක්. මේකෙදි ශිෂ්ණය සහ යෝනි මාර්ගය ආශ්‍රිත සංසර්ගයක් සිදු වන්නේ නෑ. ඔයාල දෙන්නා එක්කෙනෙක් පිට අනිත් කෙනා මුනින් අතට වැතිරිලා එකිනෙකාගේ මුඛයෙන් ලිංගික අවයව තෘප්තිමත් කිරීම තමයි මේකෙදි සිදු වෙන්නේ. නිසි උපත් පාලන ක්‍රමයකට යොමු වෙලා නැති විට, දරුවෙක් බලාපොරොත්තු නොවෙන විට ඉතා ම සුදුසු ලිංගික ඉරියව්වක් තමයි මේ. පුරුෂ පාර්ශවය මේ සඳහා ඇති උනන්දුවත් හරි ම ඉහළයි.
මේ ඉරියව් 5 තමයි ලෝකයේ වැඩිපුරම භාවිතාවන ලිංගික ඉරියව්.මෙහි දී විවිධ ඉරියව් වලින් ලැබෙන තෘප්තිය වෙනස් බව දැන ගන්න.අත්හදා බලන්න...ඔබේ ලිංගික ජීවිතය සාර්ථක වේවී.ඒ වගේම තමයි ඔබ කියවා තව අයකුට නරඹන්න ශෙයාර් කරන්න.