ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු විසින් නිවසක ස්නානය කරමින් සිටි කාන්තාවක් වීඩීයෝ කර තිබෙනවා.
මෙම සැරයන්වරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ ආරක්ෂාවට යොදව සිටි අයකු බවටයි ආරංචි වෙන්නේ.
හිටපු මන්ත්‍රීවරියගේ නිවස අසල යාබද නිවසේ නාමින් සිටි කාන්තාවක් දැක මෙම සැරයන්වරයා හොර රහසේම ඇතුළු වී මෙලෙස ඇයව වීඩියෝ කර තිබෙනවා.
මෙම කාන්තාව කල පැමිනිල්ලකින් අනතුරුව මෙම සැරයන්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථනයද පොලීසිය භාරයේ ඇති බවටයි සැලවෙන්නේ.