Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
27
උපන් ගමන් බිළිඳාගේ ඝාතනයට පස් වසරකට පසු දොස්තර මාට්ටු

- උපන් ගමන් බිළිඳාගේ ඝාතනයට පස් වසරකට පසු දොස්තර මාට්ටුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

මීට පස් වසරකට පෙර අලුත උපන් බිළිඳු පිරිමි දරුවකු ගෙල මිරිකා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බව කියන වෛද්‍යවරයකු මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තියෙනවා.


මෙසේ අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මහනුවර මහ රෝහලට අනියුක්තව රාජකාරි කරමින් සිටි අතර සැකකරු මඩකලපුව සයින්දමරුදු කළ්‍යාණ පාර ප්‍රදේශයේ පදංචි 36 හැවිරිදි අයකු බව පොලිසිය සඳහන් කරයි.

මියගිය බිළිඳාගේ මළසිරුර ඉකුත් 2017 වසරේදී මඩකලපුව උඩුමහල ප්‍රදේශයේ ළිඳක තිබී පොලිසියට හමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු අනාවරණය වූ කරුණු මත මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තියෙනවා.

මෙම කාලයේ සැකකාර වෛද්‍යවරයා සිය බිරිඳ සමඟ මඩකලපුව උඩුමහල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වී තියෙනවා. එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවස තුළදී බිහි කළ දරුවකු මෙසේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බව හෙළි වී තියෙනවා.

සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top