Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
ශලනි කාගෙද ? හේමාල්ගෙද?

- ශලනි කාගෙද ? හේමාල්ගෙද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48 Views

 

හේමාල්.... කවුද මේ හේමාල් ?
මේ ඉන්නේ ....
දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා.
මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.ඉතින් අපි මේ ගැන කෙලින්ම හේමාල්ගෙන් ඇහුවා. එයා නම් කියන්නේ තමනුත් ශලනිත් අතර තියෙන්නේ නොබිදෙන යාළුකමක් විතරයි කියලා. ඒ යාළුකම හින්දම දෙන්නා කන්නේ බොන්නෙ, ගමන් බිමන් යන්නෙත් එකටමයි......ගොඩාක් ළගින්ම ඇසුරු කරන තරුණ මිතුරු මිතුරියන් නියම පෙම්වතුන් වුණු අවස්ථා ඕන තරම් තියනවානේ....මේකත් ඒ වගේ සිද්ධියක ආරම්භයද දන්නේ නෑනේ.... ඉතින් ඔය ගැන කෙළින්ම හේමාල්ගෙන් ඇහුවහම හේමාල් අපිට කියපු දේවල් අහලම බලන්නකෝ.....හේමාල්ගේ යාළුවොනම් කියන්නේ හේමාල් කොළේ වහන්න හරිම දක්ෂයි කියලයි......

 

හේමාල්.... කවුද මේ හේමාල් ?

මේ ඉන්නේ ....

hemal_ranasinghe_01-www.hirufm.lk

දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා.

මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.

hemal_ranasinghe_shalani_tharaka_01-www.hirufm.lk

ඉතින් අපි මේ ගැන කෙලින්ම හේමාල්ගෙන් ඇහුවා. එයා නම් කියන්නේ තමනුත් ශලනිත් අතර තියෙන්නේ නොබිදෙන යාළුකමක් විතරයි කියලා. ඒ යාළුකම හින්දම දෙන්නා කන්නේ බොන්නෙ, ගමන් බිමන් යන්නෙත් එකටමයි......ගොඩාක් ළගින්ම ඇසුරු කරන තරුණ මිතුරු මිතුරියන් නියම පෙම්වතුන් වුණු අවස්ථා ඕන තරම් තියනවානේ....මේකත් ඒ වගේ සිද්ධියක ආරම්භයද දන්නේ නෑනේ.... ඉතින් ඔය ගැන කෙළින්ම හේමාල්ගෙන් ඇහුවහම හේමාල් අපිට කියපු දේවල් අහලම බලන්නකෝ.....

හේමාල්ගේ යාළුවොනම් කියන්නේ හේමාල් කොළේ වහන්න හරිම දක්ෂයි කියලයි......

hemal_ranasinghe_shalani_tharaka_03_www.hirufm.lk  hemal_ranasinghe_shalani_tharaka_04_www.hirufm.lk

 

 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top