අගනුවර මැද අනෙක් මිනිසුන් පිළිබඳව කිසිදු තැකීමක් සිදුනොකර ලිංගිකව එක්වූ සුරූපි තරුණියක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ රුසියාවේ මොස්කව් නුවරින්.
එහිදී රාත්‍රී හදුනානොගත් පුද්ගලයෙකු සමඟ මෙලෙස අශෝබන ලෙස ලිංගිකව එක්ව ඇත්තේ රුසියානු තරුණියක් බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.
එම තරුණිය Sasha නමැති 23 හැවිරිදි තැනැත්තියක් බවටයි අනාවරණ වී ඇත්තේ.
එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු එම අවස්ථාව ජංගම දුරකතනයෙන් පටිගත කර මද වෙලාවකට පසුව අනතර්ජාලයට එක්කර තිබෙනවා.