Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
20
දීපිකා පදුකෝන් සහ වින් ඩිසල්ගේ ත්‍රාසය සහ සරාගී බව එකතුවුණු xXx අද සිට නරඹන්න - වීඩියෝ

- දීපිකා පදුකෝන් සහ වින් ඩිසල්ගේ ත්‍රාසය සහ සරාගී බව එකතුවුණු xXx අද සිට නරඹන්න - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

98 Views

ඇමෙරිකානු රංගන ශිල්පී "වින් ඩීසෙල්" රංගනයෙන් දායක වන xXx: Return of Xander Cage චිත්‍රපටය අද ලෝකය පුරාම තිරගතවෙනවා.

බොලිවුඩයේ සුපිරි නිළියක වන "දීපිකා පදුකෝන්" වින් ඩිසල් එක්ක ද මෙහි රංගනයෙන් දායකවෙන්නේ.


බටහිර සිනාමවට එකතුවන ඇමෙරිකානු ක්‍රියාදාම වූ xXx: Return of Xander Cage චිත්‍රපටය ඩී.ජේ කරුසෝ තමයි අධ්‍යක්ෂණය කරන්නේ.

මේ චිත්‍රපටයේ වින් ඩීසෙල්, ඩොනී යෙන්, දීපිකා පදුකෝන් සමඟ ක්‍රිස් වූ, රූබි රෝස්, ටෝනි ජා, නීනා ඩොබ්රේව්, ටෝනි කලෙට් සහ සැමුවෙල් එල්. ජැක්සන් යන අයත් රංගනයෙන් දායකවෙනවා.

xXx සිනමාපට මාලාවේ  2002 සහ 2005ට පසුව එන තෙවන චිත්‍රපටය ලෙසටයි Return of Xander Cage හඳුන්වන්නේ.

ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ බසින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටය මිනිත්තු  100කට අධික කාලයක් දිවෙනවා අතර හමුදාමය චන්ද්‍රිකා පාලනය කළ හැකි විනාශකාරී ප්‍රබල අවියක් වන "පැන්ඩොරා බොක්ස්"  සොයා යන වින් ඩිසල් සහ දීපිකා ත්‍රාසය මුසු කරන රංගනයෙන් මෙන්ම සරාගී රංගනයකද නිරතවෙයි.

දීපිකාගේ පළමු හොලිවුඩ් නිර්මාණය මෙය වන අතර  සිනමාශාලා 3,000ක පමණ තිරගත කිරීමට නියමිතයි.

මේ චිත්‍රපටයේ ආදායම පළමු සතිය අවසානයේදීම ඇ.ඩො. මිලියන 16-20 අතර ආදායමක් බලාපොරොත්තුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top