Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
11
පෙම්වතිය වෙනුවෙන් ඩොලර් 468,000ක් වියදම් කරලා... වසරක ආදර කතාවෙන් පස්සේ දුන්න මුදල් පෙම්වතා ආපසු ඉල්ලලා, අවසානයේ ඔහුට ලැබුණේ මේ වගේ තීන්දුවක්...

- පෙම්වතිය වෙනුවෙන් ඩොලර් 468,000ක් වියදම් කරලා... වසරක ආදර කතාවෙන් පස්සේ දුන්න මුදල් පෙම්වතා ආපසු ඉල්ලලා, අවසානයේ ඔහුට ලැබුණේ මේ වගේ තීන්දුවක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

406 Views

පෙම්වතිය වෙනුවෙන් සිංගප්පූරු ඩොලර් 468,000ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 10කට අධික මුදලක්) වියදම් කර, පසුව ඇය තමන්ට අතහැර දැමීම නිසා එම මුදල් නැවත ලබාගැනීමට ව්‍යාපාරිකයෙකු විසින් ගොනුකර තිබූ නඩුවක් සිංගප්පූරු මහාධිකරණය විසින් තීන්දු දෙමින් ඉවත දැමීමේ පුවතක් වාර්තා වෙනවා.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චන්දර් අගර්වාල් (Chander Agarwal) නැමැති සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු විසින් සිය හිටපු පෙම්වතිය වූ ෆෙලීෂියා ලී (Felicia Lee) නමැති හිටපු ගුවන් සේවිකාවට එරෙහිව මෙම නඩුව පවරා ඇති බවයි.

2019 වසරේදී ගුවන් වාරයකදී හමුවූ මොවුන් දෙදෙනා 2022 සිට 2023 දක්වා කාලය තුළ දැඩි ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා.කොහොම වුණත් ඇය වෙනත් අයෙකු සමඟ සබඳතාවක් පවත්වන බවට සැක කිරීමත් සමඟ මෙම ප්‍රේම කතාව අවාසනාවන්ත ලෙස කෙළවර වෙලා..

ඉන් අනතුරුව කෝපයට පත් ව්‍යාපාරිකයා 2024 මාර්තු මාසයේදී අධිකරණය හමුවට යමින් පවසා ඇත්තේ, තමා ඇයට ලබාදුන් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, විදේශ සංචාර, ෆෙන්ෂුයි උපදේශන සහ ඇගේ ජීවිත රක්ෂණ වාරික සඳහා වූ කෝටි 10ක මුදල "පොලී රහිත ණයක්" ලෙස ලබාදුන් එකක් බවයි.

නමුත් අධිකරණයේදී හිටපු පෙම්වතිය කියලා තියෙන්නේ, එම සියලු මුදල් ආදරය නිසා ඔහු තමාට දුන් "තෑගි" මිස කිසිසේත්ම ණය මුදල් නොවන බවයි.

කරුණු සලකා බැලූ ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරු ලී සියු කින් (Lee Seiu Kin) සඳහන් කළේ, අදාළ මුදල් ණය ලෙස ලබාදුන් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු අපොහොසත් වී ඇති බවයි. සබඳතාව පැවති සමයේ කැමැත්තෙන්ම දුන් තෑගි, සබඳතාව අසාර්ථක වූ පසු ඇතිවූ වෛරය සහ කලකිරීම මත මෙලෙස අයකර ගැනීමට උත්සාහ කර ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා නඩුව ඉවත දැමීමට තීන්දු කළා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top