ලෝකප්‍රකට AI පර්යේෂකයෙකු වන ඊවන් හුබිංගර් (Evan Hubinger) සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, ඉදිරි වසර 10 ඇතුළත කෘත්‍රිම බුද්ධිය මඟින් මුළු මිනිස් සංහතියේ පැවැත්ම සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ සියයට 10කට වඩා වැඩි දැවැන්ත සම්භාවිතාවක් පවතින බවයි..
දැනට අපි භාවිත කරන AI මාදිලිවලින් එල්ල වන අවදානම යම් තාක් දුරකට අඩු මට්ටමක පැවතියත්, දිනෙන් දින පාලනයකින් තොරව වර්ධනය වන මේ අමුතු තාක්ෂණික ප්‍රවණතා සමඟ ඉදිරියේදී ඒ තත්ත්වය අතිශය උග්‍ර විය හැකි බවටයි ඔහු බියකරු ලෙස අනතුරු අඟවන්නේ...