Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
06
දවසින් දවස තරුණ වෙන හැටි! සාරංග දිසාසේකරගේ කඩවසම් පෙනුම මෙන්න!

- දවසින් දවස තරුණ වෙන හැටි! සාරංග දිසාසේකරගේ කඩවසම් පෙනුම මෙන්න!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

169 Views

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය දක්ෂ, ඒ වගේම කාන්තා ආකර්ෂණය උපරිමයෙන්ම දිනාගත්තු කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. 


රංගනය, නිවේදනය, ගායනය මේ හැම දේකටම එක වගේ උපන් හපන්කම් දක්වන සාරංගගේ නම ඇහුවත් මේ දවස්වල තරුණියන්ගේ හිත් ගැහෙන්නේ නිකන්ම නෙවෙයි!

පසුගිය දවසක සාරංග තමන්ගේ නිල මුහුණුපොතට අලුත්ම ඡායාරූප පෙළක් එක්කර තිබුණා. වෙනදාටත් වඩා අතිශය හැන්ඩ්සම්, තරුණ පෙනුමකින් සහ අමුතුම ආකර්ෂණයකින් යුතු විලාසිතාවලින් සැරසිලා හිටපු සාරංගගේ මේ ඡායාරූප දුටු සැනින් මුළු සමාජ මාධ්‍යම උණුසුම් වුණා කිව්වොත් නිවැරදියි.

කැමරා කාචය ඉදිරියේ ඔහු තැබූ තියුණු බැල්මත්, කඩවසම් පෞරුෂයත් නිසා මේ හැම ඡායාරූපයකටම ලැබිලා තියෙන්නේ සුපිරි පෙනුමක්. දවසින් දවස වයසට යනවට වඩා තව තවත් කඩවසම් වෙන සාරංගගේ මේ අලුත්ම පෙනුමට කාන්තා පාර්ශ්වයෙන් නොමඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

May be an image of one or more people and beardMay be an image of one or more people, beard and people smilingMay be an image of one or more people, beard, people smiling and suitMay be an image of one or more people
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top