Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
01
තවමත් 29 හැවිරිදි වියේ පසුවන සුප්‍රකට තාරකාවක් කරාබු යුවලක් නිසා කතා මවයි.. සමාජ මාධ්‍ය කැළඹූ තවත් අපූරු සිද්ධියක් මෙන්න..

- තවමත් 29 හැවිරිදි වියේ පසුවන සුප්‍රකට තාරකාවක් කරාබු යුවලක් නිසා කතා මවයි.. සමාජ මාධ්‍ය කැළඹූ තවත් අපූරු සිද්ධියක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

675 Views

ඒ අවස්ථාවට ඇය පැළඳ සිටි රන් කරාබු යුවල මේ තරම් විශේෂ වෙන්නේ ඇයි කියලා ඔබ දන්නවාද..?


එය ඇත්තෙන්ම බොහෝ දෙනා පුදුමයට පත් කළ කතාවක් වන බවට නම් විවාධයක් නැහැ.. 29 හැවිරිදි වියේ පසුවන සෙන්ඩෙයා, හෝමර්ගේ සුප්‍රකට ග්‍රීක කාව්‍ය අසුරෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටයේ 'ඇතීනා' (Athena) දෙවඟනගේ චරිතයට පණ පොවනවා.

මේ කියන්න යන කතාවේ ප්‍රධාන කතානායිකාව වන්නේද ඇයයි. ලන්ඩන් නුවර පැවැති එක්තරා ප්‍රචාරක රූගත කිරීමේදී ඇය පැළඳ සිටි රන් කරාබු යුවල ක්‍රිස්තු පූර්ව පළමු සියවසට අයත්, ඉරානයට උරුමකම් කියන අතිශය දුර්ලභ සංස්කෘතික දායාදයක් කිව්වොත් ඔබත් මවිත වේවි.. ඔව්, මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.

සුප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සෙන්ඩෙයා (Zendaya) ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඉදිරි සිනමා නිර්මාණය වන The Odyssey චිත්‍රපටයේ ප්‍රචාරක ඡායාරූප රූගත කිරීමක් සඳහා වසර 3,000ක් පැරණි පුරාවිද්‍යාත්මක රන් කරාබු යුවලක් පැළඳී මෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු වී තිබෙනවා.

18-කැරට් කහ රත්රනින් නිමවා ඇති මෙම කරාබු යුවල, 1940 දශකයේදී එඬේරුන් පිරිසක් විසින් සොයා ගන්නා ලදැයි කියැවෙන ප්‍රකට 'සිවියෙ හෝඩ්' (Ziwiye Hoard) නැමැති පුරාවස්තු එකතුවට අයත් එකක් බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, මෙම වටිනා පුරාවස්තුව ම විලාසිතා අංගයක් ලෙස භාවිත කිරීමට සෙන්ඩෙයා සහ සංවිධායකයින් ගත් තීරණය කලා සහ ඉතිහාසඥයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. කුර්ටෝල්ඩ් ආයතනයේ (Courtauld Institute) ඉරාන කලා ඉතිහාසඥවරියක සහ මහාචාර්යවරියක වන සුසාන් බබායි (Sussan Babaie) ප්‍රකාශ කළේ, මෙවැනි පුරාවස්තු රතු කාපට් මත විලාසිතා අයිතමයක් ලෙස භාවිතා කිරීම "කෙළින්ම කම්පනයට පත්විය යුතු" මෙන්ම "කිසිසේත්ම අනුමත කළ නොහැකි" ක්‍රියාවක් බවයි.

"මෙවැනි අගනා පුරාවස්තු හුදෙක් ආභරණ ලෙස නොසැලකිය යුතුයි. මේවා මුළු මහත් මානව වර්ගයාගේම සංස්කෘතික උරුමයන්... ඉරාන සංස්කෘතික දායාදයන් මෙලෙස විලාසිතා බවට පත් කිරීමෙන් ඒවායේ සැබෑ ඓතිහාසික වටිනාකම කෙලෙසෙනවා," යැයි ඇය වැඩිදුරටත් අවධාරණය කළා.

මෙම සිදුවීමත් සමඟ X (ට්විටර්), Reddit සහ Instagram වැනි සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි උණුසුම් සංවාදයක් ගොඩනැගී ඇත. බහුතරයක් දෙනා පෙන්වා දෙන්නේ මෙවැනි පුරාවස්තු සිනමා ප්‍රචාරණ කටයුතු සඳහා යොදා නොගෙන කෞතුකාගාරයන්හි සුරක්ෂිතව තැබිය යුතු බවයි. කෙසේ වෙතත්, යම් පිරිසක් තර්ක කරන්නේ මෙම ඓතිහාසික අභරණ අතිශය ගෞරවයෙන් සහ වගකීමෙන් යුතුව භාවිත කර ඇති බවයි.  
Why Zendaya's 3,000-Year-Old Gold Earrings At Odyssey Event Are Dividing The  InternetZendaya has been criticised for wearing 3000 year old earrings at a promo  event for 'The Odyssey.' The star who was spotted wearing the gold disc  accessories, reportedly from ancient Iran, hasA Shot | The women of 'THE ODYSSEY' in London. #TheOdyssey | Instagram
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top