නාමල් රාජපක්ෂ මහතා ආරම්භ කළ 'ආදරය' කියන වැඩසටහනට දායක වෙන්න, එතුමා තමන්ගේ මාසික වැටුප සහ දීමනා මුළුල්ලක්ම පරිත්‍යාග කරන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
විපතට පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත්, පාසල් උපකරණ ඇතුළු ද්‍රව්‍ය සැපයීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර මේ වැඩසටහන ආරම්භ කළේ පසුගිය සතියේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු නාමල් රාජපක්ෂ මහතා කියන්නේ, ශ්‍රී ලංකාවේ දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මේ උතුම් වැඩසටහනට දායක වෙන්න පුළුවන් කියලා.