එළඹෙන නොවැම්බර් මස 24 වැනිදා ඉදලා බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් රථ ගාස්තු ගෙවීමේ අවස්ථාව මහජනතාවට අවස්ථාව ලැබෙනවා.
මේ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (14) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබූ අතර මෙම නව පහසුකම හඳුන්වාදීමත් සමඟ, බස් රථවල ගමන් ගන්නා මගීන්ට මුදල් භාවිතයෙන් තොරව (Cashless) ගෙවීම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඔන්න ඉතින් ඔබත් සුදානම් වෙන්න එනම් ,අලුත් ගෙවීම් ක්‍රමය එක්ක බස්එකේ යන්න.