ඒ අනුව අද කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොලේ කැරට් 24 රන් පවුමක් රුපියල් 390,000 කට අලෙවි වූ බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් සඳහන් කළේ.
එය, ඊයේ දැක්වුණේ 410,000ක් ලෙසයි.
එසේම, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,800ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඊයේ රුපියල් 379,200ක් ලෙස සටහන් වුණා.