දිගින් දිගටම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් දැනුම් දෙන්නේ, මෙම අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.