චන්ද්‍රසේකරගේ නවකතා මිථ්‍යාව, දේශපාලනය සහ දර්ශනය අතර ගමන් කරනවා.
මෙම සම්මානයේ විනිශ්චය මණ්ඩලය ලෙස - මැට් බෙල්, ඉන්ද්‍රා දාස්, කෙලී ලින්ක්, සීකුවියා නාගමට්සු සහ රෙබෙකා රෝන්හෝර්ස් යන අයගෙන් සමන්විත වුණා ...
කොළඹ උපත ලැබූ චන්ද්‍රසේකර, සමපේක්ෂන ප්‍රබන්ධයේ වඩාත්ම මුල් නව හඬවල් වලින් එකක් බවට පත්ව තිබෙනවා . ඔහුගේ ද සෙන්ට් ඔෆ් බ්‍රයිට් ඩෝර්ස් (2023), නිව් යෝර්ක් ටයිම්ස් හි කැපී පෙනෙන පොතක් ලෙස නම් කරන ලද අතර ප්‍රධාන සම්මාන කිහිපයක් සඳහා කෙටි ලැයිස්තුගත කෙරුණා ..
අප්‍රේල් මාසයේදී ටෝර් බුක්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද රේක්ස්ෆෝල්, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී දරුවන් ලෙස මුණගැසී ජීවිත කාලය පුරාම පුනරාවර්තනය වන ආත්මයන් දෙකක් වන ඇනලිඩ් සහ ලෙවරෙට් වටා ගෙතී තිබෙනවා .
ඔහුට මේ ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් !