දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.
ඒ බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි.
මේ අනූව අදාළ දිස්ත්‍රික්ක සඳහා තවදුරටත් නායයෑමේ අවදානම් ප්‍රකාශයට පත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.