පෑලියගොඩ රත්කළ මේ සිදුවීම ගැන ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති..
අද උදෑසන පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබුණා... පොලිසිය සඳහන් කළේ වෙඩි වැදුණු පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි..
එම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැති අතර, මෙම වෙඩි තැබීමෙන් එම ස්ථානයේ ගමන් කරමින් සිටි පදිකයෙකුද තුවාල ලබා රෝගල්ගතකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ...