Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
18
මොනවද මේ කරල් දූරියන්...?

- මොනවද මේ කරල් දූරියන්...?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

දූරියන්, මේ දවස්වල සුලබව දකින්න ලැබෙන පළතුරක් විදිහට හදුන්වන්න පුළුවන්...


ඇතැමුන්ට දූරියන් මිහිරි පලතුරක් වුණත්, තවත් කෙනෙකුට එහි ඇති අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරනවා.

හැබැයි මේ කියන්න යන්නේ දුරියන් ගැන නම් නෙමෙයි.ඊට සමාන නමක් තියෙන කරල් දූරියන් ගැන.

ඒත් කරල් දූරියන්- දුරියන් කිව්වට මේ දෙක අතර බැලු බැල්මට කිසිම සමානකමක් නෑ...

මේ කරල් දූරියන් ගැන මුහුණු පොතෙන් උපුටාගත් සටහනක්...

දකුණු ඇමරිකානූ කලාපයේ තමා මේ කරල් දූරියන්වල නිජබිම ලෙස ගැනෙන්නේ..

ඊට අමතරව පේරූ රාජයයේ බ්‍රසීල් ඉක්වදෝර් වලත් මේ පළතුර හරි ජනප්‍රියයී..

මේ කරලේ පොත්ත වෙල්ලට් ගතියට තියෙනවා..

අපි මේකට කරල් දූරියන් කිව්වට මේක ලෝකප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Ice Cream Beans කියලයි..

මේ මදය ඇතුලේ බීජයක් තියෙනවා..ඒ බීජය නම් නිකන් කන්න බෑ.. හැබැයි මේ බීජය තම්බලා කන්න පුලුවන් ලූ.. ඒක නිකන් කඩල වගේයි.

කොලොම්බියා වල මේ පලතුර විශේෂ දෙයක් සදහා භාවිත කරනවා...

කොලොම්බියා වල යම් මධ්‍යසාරයක් හදන්න මේ Ice Cream Bean යොදාගන්නවාලු.. කොලොම්බියා වල මේ වෙනුවන්ම නම් කෙරුනු සංස්කෘතිය උත්සවයකුත් තියෙනවා...

ආතරයිටීස්, රක්තවාතය වගේ ලෙඩ වලට මේ කරල් දූරියන් හොද පළතුරක්ලූ...

මේක අපේ රටේ තිබුණට අපේ රටේ මේ භෝගය අපනයන බෝගයක් ලෙසයි හැදින්වුයේ..ඒ කියන්නේ විදේශීය වෙළදපොළට තමා මේ කරල් දූරියන් මෙතෙක් කල් ගියේ...

අපට නුහුරු පලතුරක් වන මෙය හපුතලේ දඹේතැන්න වැනි ප්‍රදේශ වලින් හමු වේ.මෙය විටමින් A, විටමින් B1 සහ B2, විටමින් C අඩංගු වන පලතුරකි.



උපුටාගැනීම මුහුණු පොතෙනි.
මුල්හිමිකරුට ස්තූතියි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top