මේ කියන්න යන්නේ අද දවසේ ඩොලරය ගැන ඇසෙන තවත් එක් කතාවක්..
අද ඩොලරයේ මිල ගණන් දැක්වුණේ මෙන්න මේ විදිහටයි..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා...
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.293.4455ක් ලෙසයි සටහන්ව ඇත්තේ..
එමෙන්ම එහි විකුණුම් මිල රු. 302.1451ක් ලෙස වාර්තා වී තිබෙනවා..
කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 291.9591ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.300.4758 ලෙස සටහන්ව තිබුණා..