Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
13
Hiru Golden Film Awards 2016 සම්මාන රාත්‍රියේ රන් අභිෂේකයෙන් පිදුම් ලැබූ සුපිරි තරු ගොන්නේ නම් ලැයිස්තුව

- Hiru Golden Film Awards 2016 සම්මාන රාත්‍රියේ රන් අභිෂේකයෙන් පිදුම් ලැබූ සුපිරි තරු ගොන්නේ නම් ලැයිස්තුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

සිංහල සිනමා වංශ කතාවේ මෙතෙක් සංවිධාන කෙරුණු දැවැන්තම සම්මාන රාත්‍රිය ‘Hiru Golden Film Awards 2016‘ උළෙල ඊයේ නිමාව දුටුවේ හෝ ගාන පොකුණ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වෙමින්.

සරත් කොතලාවල සහ කෞශල්‍යා ප්‍රනාන්දු හොඳම නලුවා සහ නිළිය ලෙස අභිසෙස් ලැබුවා.



මේ එලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබූවන්ගේ නම් ලැයිස්තුවයි....

1. ජූරියේ විශේෂ සම්මානය ”හෝ ගානා පොකුණ” චිත්‍රපටයේ අන්ධ ළමයාගේ චරිතය රඟපෑ අංජලී මෙත්සරා



2. ජූරියේ විශේෂ සම්මානය ”තණ්හා රතී රඟා” චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ ධනුෂ්ක ගුණතිලක



3. හොඳම පරිඝනක දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණ ශිල්පියා මහරජ ගැමුණු චිත්‍රපටයේ පරිඝනක දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණ ශිල්පී චමත් පරණවිතාන



4. හොඳම ගී පද රචනය මහරජ ගැමුණු චිත්‍රපටයේ සඳ මඩල වී.. ගීතය ලියූ පල්ලේගම හේමරතන හිමි



5. හොඳම පසුබිම් ගායිකා මහරජ ගැමුණු චිත්‍රපටයේ සඳ මඩල වී.. ගීතය ගැයූ නිරෝෂා විරාජිනී



6. හොඳම පසුබිම් ගායක සිරි දළදාගමනය චිත්‍රපටයේ බුදුන් වැඩියා සේ... ගීතය ගැයූ සුනිල් එදිරිසිංහ



7. මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය දිනක්ෂි ප්‍රියසාද් මේ වගේ ආදරයක් චිත්‍රපටය



8. මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා හේමාල් රණසිංහ ප්‍රවේගය චිත්‍රපටය



9. මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා නිලේන්ද්‍ර දේශප්‍රිය තන්හා රති රඟා චිත්‍රපටය



10. සිනමාවේ නව මානයන් ප්‍රගුණ කළ නිර්මාණකරුවාට හිමි Hiru Trend Setter සම්මානම චන්ද්‍රම් රත්නම්ට



11. හිරු ජීවන ප්‍රයාම රන් සම්මානය පිදුම් ලබන්නේ ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය



12. හිරු උත්තමාචාර රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ ආචාර්ය D.B. නිහාල්සිංහ



13. හොඳම නිළිය ”බොර දිය පොකුණ” චිත්‍රපටයේ ගෝතමීගේ චරිතය රඟපෑ කෞෂල්‍යා ප්‍රනාන්දු



14. හොඳම නළුවා ”තණ්හා රති රඟා” චිත්‍රපටයේ සිරිතුංගගේ චරිතය රඟපෑ සරත් කොතලාවල



15. හොඳම තිර රචනය හා හොඳම අධ්‍යක්ෂණයට ප්‍රසන්න විතානගේ ඔබ නැතිව ඔබ එක්ක චිත්‍රපටය



16. ජූරියේ විශිෂ්ටතා සම්මානය ජැක්සන් ඇන්තනි



17. හොඳම චිත්‍රපටය හෝ ගානා පොකුණ



18. ජූරියේ විශේෂ සම්මානය බොර දිය පොකුණ චිත්‍රපටයේ තිර රචක හා අධ්‍යක්ෂක සත්‍යජිත් මාඉටිපේ



19. හොඳම නර්තන නිර්මාණ ශිල්පියා ස්පන්දන චිත්‍රපටයේ නර්තන නිර්මාණ ශිල්පී ගයාන් ශ්‍රීමාල්



20. හොඳම සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිල



21. හොඳම සහය නළුවා ඇඩ‍්‍රස් නෑ චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා



22. හොඳම සහය නිළිය මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපෑ කුසුම් රේණු



23. ජනප්‍රියම නිළිය උදාරි පෙරේරා හා ජනප්‍රියම නළුවා හේමාල් රණසිංහ ප්‍රවේගය චිත්‍රපටය



24. ශ්‍රී ලාංකීය චිත්‍රපට වැඩිම ගණනක් නිෂ්පාදනය කරමින් චිත්‍රපට ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් සුනිල් ටී ප්‍රනාන්දුට හිමිවූ රන් සම්මානය



25. හොඳම සංගීත තනු නිර්මාණය මහරජ අජාසත් චිත්‍රපටයේ දිව්‍ය ගුම් නද ගීතයේ තනු නිර්මාණය කල රෝහණ වීරසිංහ



26. ජනප්‍රියම ළමා නළුවා සම්මානය දිනාගනු ලබන්නේ ”හෝ ගානා පොකුණ” චිත්‍රපටයේ රඟපෑ ත්‍රිශාක්‍ය කුමාරතුංග



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top