ඇත්තටම ඒ ඇඳුම දැක්කත් ඇති ඔබටත් හිනා යනවා නේද..?
සමාජ මාධ්‍ය තුළ කාගේත් සිත්ගත් චරිතයක් තමයි, කුමලින්ද නිමේෂ්ක කියන්නේ..
ඔහුගේ විඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය ඇතුළේ ගොඩක් ජනප්‍රියයි.. හැමදාමත් ගොඩක් චරිතවලින් රඟපෑම් සිදුකරන මේ තරුණයා, අම්මාගේ චරිතයත් ඒ රංගන ඇතුළට එකතු කරනවා..
හැමදාමත් කුමලින්දගේ වීඩියෝවල අම්මා වුණෙත්, පුතා වුණෙත් ඔහුමනේ..
ඔන්න ඉතින් කුමලින්ද එයාගේ අම්මා එක්ක මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එක්කරලා තිබුණා... ඒ ඇගේ උපන්දිනයට ආදරණීය සුබපැතුමක්ද එක්කරමින්..