Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
26
ආසාවෙන් සව් කැඳ බිව්වාට "සව්" කියන්නේ මොනවාද කියලා හරියටම දැනගෙන හිටියාද..?

- ආසාවෙන් සව් කැඳ බිව්වාට "සව්" කියන්නේ මොනවාද කියලා හරියටම දැනගෙන හිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

132 Views

සව් බිව්වට ගොඩක් දෙනා දන්නේ නැහැ මේ "සව් " කියන්නේ මොනවද කියලා... මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. 


සව් (Sago) යනු, මෙය කැලරිවලින් බහුල ආහාරයක් වුවද, එහි ප්‍රෝටීන්, මේදය, විටමින් සහ තන්තු අන්තර්ගතය සාපේක්ෂව අඩුයි.. නමුත් සව් ආශ්‍රිත ආහාර පිළියෙළ කිරීමේදී පළතුරු, කිරි, පොල් කිරි වැනි වෙනත් අමුද්‍රව්‍ය එකතු කිරීමෙන් සමබල ආහාරයක් සකසා ගත හැකියි..

සව් යනු ග්ලූටන් රහිත ආහාරයක්.. එබැවින් සිලියැක් රෝගය (Celiac disease) සහ Gluten Intolerance යන තත්ත්ව සහිත පුද්ගලයින්ට එය උචිත වෙනවා..

"සව්" වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියනවා... එකක් තමයි Sago Palms (Metroxylon Sagu) ගස් වල කඳෙන් ලබා ගන්නා පිටි වලින් හදන සව්.. අපි ලංකාවේ කිතුල් පිටි හදන විදිහට තමයි සාගෝ පිටි හදන්නේ...

මීට අමතරව තවත් Plams වර්ගයේ ගස්වලින් " සව් " හදනවා ... ( Metroxylon salomonense , Metroxylon amicarum )නිව්ගීනියා රටේ ප්‍රධාන ආහාරය සැකසෙන්නේ මේ Sago Palms ගස් වලින් සකස් කරගන්නා පිටිවලින්...

ඉන්දුනීසියාව හා මැලේසියාව තමයි ලෝකේ ප්‍රධානතම "සව්" පිටි නිෂ්පාදකයින් වෙන්නේ... සාමාන්‍ය Sago Plams ගහක් පිටි ගන්න තත්වයට පත්වෙන්න අවුරුදු 8 -10 පමණ කාලයක් ගතවෙනවා..හොඳින් වැඩුනු ගහකින් එකවරකට කිලෝ 150 - 300 ක් විතර ගන්න පුළුවන්.. මේ ගස්වල මල පීදෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තමයි වැඩිම අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ..

මීට අමතරව "සව්" හදන්න භාවිතා කරන තවත් ගස් වර්ගයක් වෙන්නේ " සයිකස්" (Cycas revoluta )... මේ ගස බොහෝම හෙමින් තමයි හැදෙන්නේ.. මේ ගසේ කඳෙන් වගේම මුල් සහ ගෙඩි වල මදයෙනුත් " සව් " පිටි නිෂ්පාදනය කරන්න පුළුවන්.. නමුත් මේ සමහර සයිකස් වර්ග ඉතා විෂ සහිතයි... "සව්" නිෂ්පාදනය කරන ඊළඟ වඩා ප්‍රසිද්ධ ක්‍රමය තමයි මඤ්ඤොක්කා පිටි භාවිතා කිරීම...

මෙය අඩු වියදමින් " සව් " නිෂ්පාදනය කරන විකල්ප ක්‍රමයක්... නියම "සව්" මිලදී ගන්න අවශ්‍ය නම් නිෂ්පාදකයාගේ විස්තර හොඳට කියවල බලල තමයි මිලදී ගතයුතු වන්න...ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දියාව, යන රටවල ප්‍රධාන වශයෙන් මේ මඤ්ඤොක්කා පිටි තමයි භාවිතා කරන්නේ...ඉඳලා හිටලා සව් කැඳ එකක් බොන අපිටනම් මේ දෙක වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන එකක නෑ ...

හැබැයි ඉතින් "සව්" කැඳ විතරක් නොබී අනිත් රටවල් වල වගේම කෑම බීම හැදුවොත් දන්සැල්වලට සීමා නොවී Healthy and Posh "සව්" නිෂ්පාදන අපේ රටේ තරු පන්තියේ අවන්හල්වලත් දැකගන්න පුළුවන් වේවි...
   
අන්තර්ජාලය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top