දිනක්ෂි කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය රංගන ශිල්පිණියක්.
විවිධාකාර චරිත හරහා මුන ගැසෙන ඇයට තිබෙන ආදරණීය ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් අපමණයි.
ඉතින් මෙහෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන අතරතුරම ඇය හරි අපූරූ ෆොටෝෂුට් එකක් කරලා තිබුණා.
රතු පාට සාරියකින් සැරසුන ඇයගේ මේ ෆොටොෂූට් එකට විශාල ප්‍රතිචාරයක් ඇයට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් ලැබිලා තිබුණා.
බලන්නකෝ මොන තරම් සුන්දරද කියලා ඇයගේ මේ ඡායාරූප ටික.
ඇයව මෙහෙම ඡායාරූපයට හසු කරගෙන තිබුණේ ගයාන් කරුනාරත්නයි.
