Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
03
වයසට යන එක නම් සාමාන්‍යයි.. ඒත් ඒක පාලනය කරන්න පුළුවන්...

- වයසට යන එක නම් සාමාන්‍යයි.. ඒත් ඒක පාලනය කරන්න පුළුවන්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views

මේ කියන්න යන්නේ ලස්සනට  ඉන්න කැමති ඔයාට විශේෂ කතාවක්..

අපේ සමට අපි නිසි සත්කාර කරනවාද..? ඇත්තටම අපි අපි ගැනම සැලකිලිමත් වෙන්නේ නැහැ.. 


ඒත් ඒ නිසා වෙන්නේ වයටස කලින්ම අපේ ලස්සන වියැකී යන එක..

ඕනෑම කෙනෙකු වයසට යෑමේදී සම රැළි වැටීම සාමාන්‍ය දෙයක් වුවත් හිරු එළියට නිරාවරණය වීම, ඖෂධ භාවිතය, මානසික ආතතිය, සිරැරේ බර අඩු වීම, විටමින් E අඩු වීම, දුම්පානය වගේ දේවල් නිසාත් ජානමය හේතු නිසාත් සම රුළි වැටීම සිදුවිය හැකියි..

මුහුණ, අත්වල සම රුළි වැටීම කාන්තාවකගේ රූපයේ සුන්දරත්වයට බාධාවක්... තම නිවසේදීම පහසුවෙන් කල හැකි මේ සත්කාරවලින් ඔබේ සම රැළි වැටීම අවම කර සම පැහැපත් කිරිමට උදව් වෙනවා...

ලෙමන් සත්කාරය
මෙය ආලේපයක්. යෝගට් හැන්දක්, මී පැණි හැන්දක්, විටමින් E සහ ලෙමන් යුෂ තේ හැන්දක් බැගින් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. එම ආලේපය මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න. සතියකට දෙවතාවක්වත් කරන්න.

ආමන්ඩ් සත්කාරය
රැව රුක ගැනීමට ආමන්ඩ් වලට විශේෂ හැකියාවක් තිබෙනවා. ආමන්ඩ් ඇට කිහිපයක් කිරි ටිකක පොඟවා රුයක් තබන්න. පසුදා උදෑසනට එම ආමන්ඩ් ඇට ග්‍රයින්ඩරයකට දමා හොඳින් කුඩු කරගන්න. එයින් ඝනකම ඇති පේස්ට් එකක් සකස් කරගන්න. එම පේස්ට් එක මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා මුහුණ පිරිසුදු වතුරින් සෝදා හරින්න. දිනපතා කිරීම වඩා සුදුසුයි. ප්‍රතිඵලදායකයි.

ජලය පානය
සම රුළි වැටීමට හොඳම ප්‍රතිකාරය ජලයයි. හොඳින් ජලය පානය කිරීමෙන් රුළි වැටීම අවම කරගත හැකියි. දිනකට ලීටර් දෙකක් වත් ජලය පානය කිරීමෙන් සුන්දර සමක් ලබා ගත හැකියි.

කැරට් සත්කාරය
කැරට් ගෙඩි දෙකක් හොඳින් සෝදා තම්බාගන්න. පසුව එම කැරට් ගෙඩි දෙක හොඳින් පොඩි කරන්න. එයට මී පැණි ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරන්න. එම මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. මුහුණට ප්‍රාණවත් බවක් ලැබේවි. මුහුණ රුළි වැටීමට හොඳ පිළියමකි.

කෝමාරිකා සත්කාරය
කෝමාරිකා රෑපලාවන්ය සඳහා බහුලව යොදා ගන්නා ශාක වර්ගයකි. එය පිරිසුදු කාරකයකි. කෝමාරිකා පත්‍ර වල ජෙලි ස්වභාවයක් ඇත. එම ජෙලි සූරා වෙන් කරගෙන සමේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. සමට පැහැපත් බවක් ඇතිවේ.

කෙසෙල් සත්කාරය
මේ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩි 2ක් අවශ්ය වේ. එම කෙසල් ගෙඩි හොඳින් පොඩි කර පේස්ට් එකක් සකස් කරගන්න. එම පේස්ට් එක සමේ රුලි වැටුණු තැන්වල ආලේප කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. කදිම පිළියමක්.

ඔලිව් තෙල් සත්කාරය
ඔලිව් තෙල් ස්වල්පයක් යොදා මුහුණ හොඳින් සම්බාහනය කරන්න. එමගින් සමට තෙතමනය ලැබේ. එවිට මුහුණේ ඇති සෛල අලුත්වැඩියා වී පැහැපත් පෙනුමක් ලැබේ. මෙම ඔලිව් තෙල් සත්කාරය දිනපතා කළ හැකිය.

ඉඟුරු සත්කාරය
මෙය පහසුවෙන් කළ හැකි සත්කාරයකි. මී පැණි මේස හැන්දකට ගාන ලද ඉඟුරැ ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන කෑමට ගන්න.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top