සමහරවිට අපි දවසට කිහිප සැරයක්ම ලිංගිකව එක් වෙන අවස්ථා තියෙනවා. කොහොම වුණත් අපිට ලිංගික එක් වෙන්න නියමිත වෙලාවක් නැහැ.සමහර විට උදේට බොහෝ විට රෑට.මෙහෙම වෙලාවකට තමයි බොහෝවිට අපි ලිංගිකව එක්වෙන්නේ.
නමුත්, අපි දින චර්යාව පැත්තකින් තැබුවොත්, අපි ඇත්තටම ලිංගිකව එක්විය යුත්තේ දවසේ කුමන වේලාවටද? මේ ඒ සම්බන්ධව විශේෂඥයින් පැහැදිලි කරන ආකාරය.
, හෝමෝන විශේෂඥ Alisa Vitti කියන ආකාරයට විෂමලිංගික යුවළකට ලිංගිකව එක්වීමට දවසේ හොඳම කාලය හෙළිදරව් කර තිබෙනවා. ඒ සියල්ල අප එකිනෙකාගේ හෝමෝන සහ ආශාවන් සමඟ වඩාත් ගැළපෙන කාලය අනුවයි.
එය උදේද රැයද ? නැතිනම් වෙන වෙලාවක්ද ?
ඒ ඇත්තටම වෙලාව හවස 3ට.
දහවල් කාලයේදී කාන්තාවන්ගේ එස්ටජන් මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙය ලිංගිකව එක්වීමකට ප්‍රශස්තම කාලය බවට Vitti පැහැදිලි කර තිබෙනවා. මෙමගින් ඔවුන් ලිංගිකව එක්වීමේදී වඩාත් ක්‍රියාකාරීව සිටින බවක් පෙන්වන බවට පරීක්ෂන මගින් හෙළි වී තිබෙනවා.
කොහොම වුණත් හොඳම වෙලාව ලෙස දැක්වෙන්නේ සවස 3යි.