එයා , මෙයා ගැන ඔයා කොච්චර දැනගෙන හිටියත් ඔයා , මෙයා ගැන දැනෙගෙන හිටියේ නැහැ නේද ?
මේ කියන්න යන කතාව ගැහැනු ඔබට අමතරව පිරිමි ඔබත් දැනගෙන සිටියා වෙන්න බැහැ.
මේක කාන්තා ඔබත් පිරිමි ඔබත් දැනගත යුතුම කතාවක්.
ඔබ දන්නවාද පිරිමි පුරුෂ ශිෂ්ණයන් වර්ග දෙකක් තිබෙන බවට.ඒ වර්ග දෙක තමයි
1-grower
2-shower
grower වර්ගයේ ශිෂ්ණය බැලූ බැල්මට නම් ටිකක් කුඩා වුණත් ප්‍රාණවත් වීමේ දී ඉතා විශාල වෙනවා.
ඒ වගේම තමයි shower වර්ගයේ ශිෂ්ණය ප්‍රමාණයෙන් විශාල වුණත් ප්‍රාණවත් වීමේදී ප්‍රමාණයට වඩා විශාල වීමක් සිදු වෙන්නේ නැහැ.
ඔබ දන්නවාද ලෝකයේ සිටින පිරිමින් 85%කටම තියෙන්නේ grower වර්ගයේ ශිෂ්ණයි.
හැබැයි ඔයාගෙ පොඩියි තව කාලයක් ගියාම ලොකු වෙයි කියලා බලන් ඉන්නවා නම් ඒක බොරු වැඩක්.
මොකද ඔයාගේ ශිෂ්ණය අවුරුදු 22ක පමණ වෙද්දි වැඩීම නවතිනවා.
ලොකු වෙන්න මහත් වෙන්න එක එක ඒවා ගෑවත් ඒවා 100%ට 100%ක් සාර්ථක නැති බවත් තවමත් එවැනි ආකාරයේ ඖෂධයක් සොයාගෙන නැති බවත් තමයි වාර්තා වෙන්නේ.
ශිෂ්ණයන් එකක් තිබෙන ඔබ දන්නවාද difallia තත්වය හේතුවෙන් ශිෂ්ණයන් දෙකක් සහිතව පිරිමීන් සිටින බවට.
ඔබ මෙන්න මේ ගැනත් අවධානය ලබා දිය යුතුමයි.
ඔබ දින පතා ඔබේ ශිෂ්ණය භාවිතා කරන්නේ නැත්නම් එය දිනපතා සෘජු නොවීම නිසා ශිෂ්ණය හැකිලීමට හෝ ප්‍රමාණයෙන් කුඩා වීමට ඉඩ ඇති බවට සඳහන්.
පිරිමින්ට නින්දේදී ශිෂ්ණය සෘජු වීමේ අවස්ථා 3-5ත් අතර ප්‍රමාණයක් ඇති බවත් ඔබ සරාගී බවින් මත් වෙලා ඉන්න දවසකට ශිෂ්ණය සෘජු වීම් අවස්ථා 11ක් පමණ ඇති බවට සඳහන්.
ඔබ දුම්පානය කරන්නෙක් නම් ඔබේ ශිෂ්ණය හැකිලීම සහ කුඩා වීමත් ශක්තිය අඩු වීමත් සිදුවෙන බවටයි වෛද්‍යවරු මත පළ කරන්නේ.
මිනිසෙකුගේ අතේ මැද ඇඟිල්ලේ සිට ඔහුගේ අත්ල මතට ඇති දුර සහ ඔහුගේ ශිෂ්ණයේ ප්‍රමාණය වන බවට දක්වන අදහස් මිත්‍යා මතයක් බවටයි සඳහන් වෙන්නේ.
මේ තමයි ඔබ නොදන්න ඔබේ ශිෂ්ණය ගැන කතාව.