Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Oct
02
ජනප්‍රිය නිළි මිචෙල් දිල්හාරාට නැවතත් ජාත්‍යන්තර සම්මානයක් - Photos

- ජනප්‍රිය නිළි මිචෙල් දිල්හාරාට නැවතත් ජාත්‍යන්තර සම්මානයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44 Views
මිචෙල් දිල්හාරා කියන්නේ නිරන්තරයෙන්ම රංගනයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඒ වගේම ඇය රංගනයෙන් උපයන මුදල් අසරණ දරුවන් වෙනුවෙන් යොදවන සමාජ සේවිකාවක් හැටියටත් ප්‍රසිද්ධයි. එලෙසින් රංගනයෙන් උපයන මුදලින් ළමා නිවාස, පාසල් සංවර්ධනය කළ නිසා මිචෙල්ට නැවත වරක් ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබෙනවා.
 
ඇය රංගනයෙන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ ළමා නිවාස, වැඩිහිටි නිවාස වැනි වූ සමාජ සේවා කටයුතු වෙනුවෙනුයි.
 

ඇයගේ 21 වැනි උපන් දිනය දිනයේදී ළමා නිවාසයක දරුවන් පිරිසක් කොළඹ පිහිටි සුපිරි හෝටලයකට රැගෙන ඒමටත් ඇය කටයුතු කර තිබෙනවා.

ළමා නිවාස රැසකම ස්වේචා ගුරුවරියක් හැටියටත් ඇය කටයුතු කරනවා. ඒ හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වූ World Youth Summit 2019 සම්මාන උළෙලේදී ඇයට National Youth Icon Award 2019 හිමි වී තිබෙනවා.

මෙය ඇයගේ දෙවැනි සම්මානය වන අතර ඇය ඒ වෙනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින්......


ඇය සම්මානය ලැබූ අවස්ථාවේ ඡායාරූප......




මිචෙල් දිල්හාරාගේ ඡයාරූප කිහිපයක් පහතින්......


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top