9 Views
හිරු 'සලකුණ' දේශපාලන වැඩසටහනට ඊයේ (13) සහභාගී වුණේ පාරිලිමේන්තු මන්ත්‍රී වීමල් විරවංශයි.
එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙරට තුල ජාතිවාදී කෝලාහල ඇති කරමින් ඉන් පසුව මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට බටහිර රාජ්‍ය සැලසුම් සකස්කරමින් සිටින බවයි.
ඒ හරහා මෙරට තුල තවත් සිරියාවක් හෝ ලිබියාවක් නිර්මාණය වනු ඇති බව වීමල් විරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ හඬා වැටෙමින්.
එම ක්‍රියාවට දායක නොවන ලෙස ඔහු මෙරට තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාව පහතින්.

