Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඇය නමින් භූමි... භූමි හරේන්ද්‍රන්...

බොරැල්ල කාසල් වීදියේ මීට අවුරුදු 30කට විතර කලින් ඉපදුණ පුංචි කොලු පැටියෙක්.

ඔව් ඇය උපතින් කොල්ලෙක්, නමුත් සිරුරෙන් පමණයි. මනසින් ඇය ගැහැනියක්...
views763 Views
comment

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ මනි රත්නම්ගේ දෙමළ වීර කාව්‍යයක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් රංගනයෙන් දායක වෙලා.

views739 Views
comment

සසන්ති ජයසේකර කියන්නෙ කාලයක් පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනියක්.

පෞද්ගලික ජීවිතේ සිදුවූ යම් සිදුවීමක් නිසා ඇය මීට අවුරුදු කිහිපයකට කලින් විදෙස්ගත වුණා.
views463 Views
comment
මේ කතාව ඇහෙන්නෙ ජපානෙන්.
 
හරි ලස්සන වැඩක් මේක. කොහොම හරි මේක වැසිකිළි කතාවක්. 
 
ජපානයේ Akashiවල තමයි මේ අපූරු වැසිකිළිය පිහිටා තියෙන්නේ..
views302 Views
comment
"ලබ සවන් රන්පතින්"
"මුහුද හඬන වෙලාවේ" වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ මධුමාදව අරවින්ද කියන්නෙ කාලෙන් කාලයට විවිධ සිදුවීම් නිසා කතාබහට ලක්වන කෙනෙක්.

විශේෂයෙන්ම ඔහුගේ තුන්වන විවාහයත් සමඟ බොහෝ දෙනෙක්ගේ අවධානය නැවත වතාවක් ඔහු වෙතට යොමු වුණා.
views668 Views
comment
අනාරක්ෂිතභාවය නිසා ජීවිත හානි මේ දිනවල වැඩි වශයෙන් වාර්ථා වෙනවා. මෙයද එවැනි සිදුවීමක්.

views408 Views
comment
"Peak Me 
#birthday #selfie
Lavv Yewww.."
 
ඔහොම සටහනක් එක්ක හරි කඩවසම් ,සරාගී ඡායාරූපයකින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම අලුත් කරලා තිබුණේ රන්වීර්.
 
බොලිවුඩයේ කඩවසම්ම සිහින තරුව කිව්වට වැරදිත් නෑනෙ ඉතින් ඔහුට. මොකද ඒ රූපය ඒ තරමට හරි ආකර්ෂණීය එකක්..
views210 Views
comment
ප්‍රවීණ ගායන ශිල්පි මර්වින් පෙරේරාගේ පුතණුවන් වන, අමල් පෙරේරා කියන්නෙ කවුද කියලා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

ලංකාවේ පළමු සහ එකම සජීවි ගායන රියැලටිය වන හිරු ස්ටාර්හි විනිසුරු අසුනක්ද හොබවන අමල් ගැන නදීර නෝනිස් පසුගිය දවසක ආදරණීය සටහනක් තබා තිබුණා.
views1,998 Views
comment
පුංචි තිරයේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිණියක් වන මංජුලා කුමාරිගේ පුතු ඕලිගේ සහ දියණිය වන බිනෝලිගේ දෙවන උපන්දින සාදය පසුගියදා පැවැත්වුණා. 
 
මංජුලා සිය දරුවන් දෙදෙනාගේ උපන්දිනය වෙනුවෙන්, තවත් දරුවන් පිරිසක් ද එකතු කරගෙන සැමරුමක් පැවැත්වූ බවයි අපිට ආරංචි වුණේ. 
 
මංජුලා කුමාරිගේ දරුවන් දෙදෙනාගේ උපන්දින සාදයේ ඡායාරූප පහතින්...
views392 Views
comment
හිරු නාළිකාවේ විකාශය වෙන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන දිවිතුරා'හී ටීනාගේ චරිතය නිරූපණය සංජානා ගමාරච්චි ගැන මේ දිනවල ප්‍රේක්ෂකයන් අවදානයෙන් ඉන්නේ.

views899 Views
comment
කවුරුත් ආදරේ කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා.
 
රංගනයෙන් වගේම සමාජ මාධ්‍ය ඔස්සේත් ඇය සිය රසිකයින්ට වඩාත් සමීප වෙනවා.
 
ඒ ඇය තබන සටහන් සහ ඡායාරූප හරහා..
views839 Views
comment
ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන නවමු අත්හදා බැලීම් එහෙමත් සිදුවෙන තැනක්නේ. 
 
මේ තියෙන්නෙත් බුකියේ මේ දවස්වල සැරිසරන කතාබහට ලක්වන ඡායාරූප එකතුවක්. 
views564 Views
comment
අපි හැමදාම කියනවනෙ ඡායාරූප කලාව කියන්නෙ හරි ලස්සන වෙනස් දේවල් දකින්න ලැබෙන අපූරු තැනක් කියලා.
 
සමාජ මාධ්‍ය ඔස්සේ අපිට එහෙම වෙනස් විදියට කැමරා ඇසට හසු වුණු ලස්සන දසුන් දැකගැනීමේ හැකියාව හරි ඉහළයි.
 
ඒ අතර ආදර කතා හරි සුලබයි..
views586 Views
comment
"ඒත් හැබෑවටම මෙය සිදු වුනි
ඔව් ගෙදර ඉදන් ඇවිදන් ආවේද මෙලෙසිනි
ඒ නිසා වැරදුනු බව පිලිගතයුතුමය.."
 
ගීතිකා රාජපක්ෂ කියන්නෙ පුංචි තිරයෙන් කාටත් සමීප වන ජනප්‍රිය තාරකාවක්..
views903 Views
comment
හදිසි අනතුරකට මුහුණදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී සුව අතට පත් වී ඇති බවත් ඔහු කතා කළ බවත් රෝහල් ආරංචි මාර්ග වාර්තා කරනවා.

views793 Views
comment
[1]      «      2515   |   2516   |   2517      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top