Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



තෙල් පෝලිම්...
ගෑස් පෝලිම්..
භූමිතෙල් පෝලිම්... මැද ගෙවෙන අතිශය ඛේදජනක ජීවිතය...

මේ මොහොතෙත් තෙල් ලීටරයක් දෙකක් නැතිව දුක් විඳින අපේම මිනිස්සු කොපමණක් ඉන්නවාද ?
views367 Views
comment

යුධ හමුදාව අතිශය දුෂ්කර වාතාවරණයක් හමුවේ මේ මොහොතේ පොදු ජනතාව සමග ගැටෙමින් රාජකාරි කරන බවත්, උද්ගත වී ඇති තත්ත්වය අනුව සියලු හමුදා සාමාජිකයින් මනා ඉවසීමකින් එම රාජකාරිය සිදු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද (06) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

ඔහු සියලු හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ කුමන තත්ත්වයක් යටතේ වුව ද පොදු ජනතාව වෙතට තුවක්කු එල්ල නො කරන ලෙසටයි.
views635 Views
comment

නේහා කක්කාර් කියන්නෙ බොලිවුඩය පිස්සු වට්ටපු (බොලිවුඩය විතරක් ම නෙවෙයි) කටහඬක හිමිකාරිනියක්.

මේ කතාව අද ඊයේ සිද්ධ වෙච්ච කතාවක් නම් නෙවෙයි.
views425 Views
comment
"මට ඕනි වුණේ නෑ පොලිසියේ පැත්ත ගන්න.. මොකද මම වැරදිනේ.."
"කොහොම හරි පැය භාගයක් කට්ටියම බැන ගත්තා.. කුනුහරප කියාගත්තා."
"අන්තිමට ගෑනි කරපු දෙයින් පොලිසියේ සේරමලා සයිලන්ට්.."
"අම්මෝ.... ඒ ගෑනිට නම් තියෙන්නෙ කටක් නෙවෙයි..."

මේ කතාව අපිට කියන්නේ ටැක්සි රියදුරෙක්. මොකක් හෝ හේතුවකට එයාම කියන විදිහට එයා නීතිය ගැන තැකීමක් නොකරන කෙනෙක්. ඒ වුණත් රුපියල් පන්දාහේ දාහේ නෝට්ටු වලින් පොලිසියේ මහත්වරු සන්තෝස කරන්න එයාට බැරිකමක් නැල්ලූ.

හැබැයි...
එක දවසක් එයාට මාරම වැඩක් වෙලා.
views500 Views
comment
හසිනි සැමුවෙල් කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට කවුරුත් දැන අඳුනන ආන්දෝලනාත්මක චරිතයක්.

රැප් ගායක ෆිල්ටි සමඟ විවාහ වුණු අනතුරුව ෆිල්ටිගෙන් ඉවත්ව තමන් දැන් කාලය ගත කරන බවයි, හසිනි සැමුවෙල් පසුගිය දවසක පුවත්පතකට කියා තිබුණේ.
views343 Views
comment
ජනප්‍රිය නිළි දමිතා අබේරත්න හදිසියේම ඇගේ මුහුණු පොතට වීඩියෝවක් එක් කර තිබෙනවා. 
 
තමන්ගේ ප්‍රකාශයක් යොදාගෙන සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන යම් පෝස්ටුවක් පිළිබඳව ඇය එහිදී පැහැදිළි කළ අතර, එම වීඩියෝව පහතින් බලන්න...
views445 Views
comment
ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත ජෝශප් ජාත්‍යන්තර පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල ගැන තොරතුරු අපිට වාර්තා වුණා.
 
ඒ පහුගිය දවසක අති උත්කර්ෂවත් අන්දමින් පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලයි..
views618 Views
comment
ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් ඊයේ (ජුලි 5) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ තිබෙනවා. 
 
අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ඔවුන් එක් වූ බවයි වාර්තා වන්නේ. 
 
ඡායාරූප කිහිපයක් පහතින් බලන්න..
views874 Views
comment
හර්ෂණ බෙත්මගේ කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හමුවන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්.

පළමු විවාහයෙන් දික්කසාද වුණු හර්ෂණ නැවත විවාහ වුණා.
views1,671 Views
comment
යුරේනි නොෂිකා ගැන අමුතුවෙන් ඔබට හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් ලෙස ඇය කටයුතු කරනවා.

views452 Views
comment
"දැනෙන තුරු මා ඉන්නද නුඹ ගාවින්" වැනි ගී ගැයූ ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ කියන්නෙ තරුණියන්ගේ සිත් වසඟයට ගත්ත ගායකයෙක් කිව්වොත් හරි.

පසුගිය දවසක දිනේෂ් ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ තරුණියක් සමඟ සිටින ඡායාරූපයක් පළ කිරීමත් සමඟ ඒක බොහෝ කතාබහට ලක්වුණා.

හුඟක් දෙනෙක් කියන්නෙ දිනේෂ්ගේ පෙම්වතිගේ ජනප්‍රිය කලා පවුලක කෙනෙක් කියලයි.
views1,415 Views
comment
වඩාත් ආකර්ෂණීය අපූරු ඡායාරූප අපි ඔබට අරන් එනවා.
 
මේ රූ එකතුවත් එහෙම අපූරු ඡායාරූප එකතුවක්..
views1,094 Views
comment
අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත, "දිවිතුරා" ටෙලි නාට්‍යයේ "ටීනා" ලෙසින් ඔබ කවුරුත් දැන අඳුනන සංජානා ගමාරච්චි ඇගේ ආදරණීය පෙම්වතා සමඟ විවාහ ගිවිසගෙන තිබෙනවා. 
 
කොළඹ වරාය නගරයේ ඇගේ සමීපතමයින් පිරිසක් ද එක් කරගනිමින් මෙම ගිවිස ගැනීම සිදු කර තිබුණා. 
views3,805 Views
comment
ගෘහ නිර්මාණකරණයේදී දැන් හරිත වර්ණයට සහ හරිත තේමාවට වැඩි අවදානයක් යොමු කරලා තියෙනවා.

views358 Views
comment
"ළමයි ටික ගෙදර ඉන්නවා..
 
තුන්දෙනෙක් ඉන්නවා...
 
එයාලා අම්මලා ළඟ..." 
 
මාතර ඉඳලයි මේ දෙන්නා මෙහෙම එන්නෙ..
views360 Views
comment
[1]      «      2514   |   2515   |   2516      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top